Profile cover photo
Profile photo
කළුවර හීනය
401 followers
401 followers
About
කළුවර's posts

Post has attachment
**
මන්දාරම් අඳුර
මැදින් මම සක්මන් කර
හෙමිහින් කවි අහුරක් යාළු
කරන් සිත සනසන්නම් ආදරබර කවිය
තුලින් නුඹව දකින්නම් පොද වැටෙනා හැන්දැවක මල් වැස්සට
තුරුළුවෙමින් ආදර හිත
තුරුළු කරන් තෙමි තෙමි යන්නම් වැහි බිඳුවක
සිසිල තුලුන් නුඹ විඳගන්නම්

Post has attachment
අරන් යන්නට දෙන්න අවසර අපි එකතු කෙරු අපේ මතකය
අදුරු වළාවන් පාවෙලා‘විත් - සිත හොරා ගෙන රහසෙම නිහඩ මඟ තොට මතක කඳවුරු - වැලලිලා මට නොකියම පාවෙලා ආ සිතුම් වැල් වල - වියො දුක ඇත හොඳටම ඉතින් අවසර පතමි මම අද - නුඹෙන් වෙන්වි යන්නම කදුළු ඇවිදින් හිර කරයි නෙතු - වාව ගනු බැරි හින්දම පෑයු ඉර මල මලානිකවි - දුක ද...

Post has attachment

Post has attachment

Post has attachment
එපා යලි නික්මෙන්න හිත් අහස පාළු කර
කවිකාර හිතක් ලඟින් ආදරෙන් දොඩන්නට වරැ ගනන් ගීගැයුවා හිතේ තනි මකන්නට ඉසිඹුවෙන් ගිම් නිවා හිතේ දුක තුනිකොට පෙම් මැඳුරැ ඉඳිවුනා ආදරෙන් නුඹ නමට සඳතරැත් හිනැහිලා නිවාලන ගිණි කතර ජිවිතේ සුව මැඳුරැ හද තුටින් ගෙන නිතර සොඳුරැ හැඟුමකට හිරවෙච්ච පද අතර පැතුම් මල් කවිවු...

Post has attachment
ආදරේ සිල් සුවඳ
ඉර බසින ගොම්මමෙ සඳ සිසිල විඳගන්න තරැ ඇවිත් හිනැහුනා රතු අහස සරසන්න මතකයන් ලඟ හිදන් නුඹ'ව්ත් දොඩමළුව සිනහමල් කවි වුණා ආදරේ සරසන්න අමාවක රෑ අහසේ ගණඅඳුර දුරලන්න තරැ‍ වැලක් හිනැහුනා හිත් අහස පුරාවට නුඹ පිදු පෙම් සිතට ආදරෙන් ලංවෙන්න පිං පිරුවා සංසාරේ නුඹේ හදේ රැ...

Post has attachment

Post has attachment

Post has attachment
මතක වැල් පද බඳියි කවියට..
ජිවිතේ මහා දුකක් යැයි හැඟුනු හැම විටම කඳුළ නුඹ ඇවිත් නතර වුවා මා නෙත‘ඟ බොහෝ දුර සැරිසරා මම සිතේ දුක නිමා කර කඳුළු අතරින් හිනා වුනි අකිකරු අකුරක සිරව කඳුල නුඹ හෙමින් විත් රිදෙන සිත සිසිල් කර යන්න යන්නට එපා දැන් මතක වැල් පද බඳියි කවියට..   - කළුවර හීනය -

Post has attachment
Wait while more posts are being loaded