Profile cover photo
Profile photo
කවිකාර සිතිජ ඉම
77 followers
77 followers
About
Posts

Post has attachment
(නො)නිමි
සිත පතන සුව පහස අහිමිව ඉකිබිඳින සිතත් ගුලි කර සෙනෙහසින් සිනා ගෙන එන නුඹ නොවෙද යශෝධරා.. දිළිසෙනා කසී සලුපිළි සරණ වීදියේ කලබල පා නගා යනෙන නුඹ ගත දල පිළී රැදී.. සුව යහන් අහිමි කුමරෙකු තදකරන් ළයට සෙනෙහෙන් රිදුම් දෙන දෙපා සඟවයි මිරිවැඩිත් නැතී.. කප්පරක් සිහින ගු...
Add a comment...

Post has attachment
නොකී පෙම....
එක දිගටම ඇහෙන්නේ කී බෝඩ් එකේ අකුරු අමුණන සද්දේ විතරමයි... වචනෙන් වචනෙට එන්ටර් කී එක ඔබන සද්දේ ඊටත් වඩා වැඩි... මේ මුසල පාළුව නැතිවෙන්න එහෙම හරි සද්දයක් තියෙන එක හොදයි.. නැතිනම් මේ නිස්කලන්කෙ නැති වෙන්නේ ඒ ගොරෝසු කටහඩට විතරමයි... ඔලුව කරකවල ඔරලෝසුව දිහා බැලු...
Add a comment...

Post has attachment
එක් දිනක...
සෙමින් ඔහු කොපුලත සිඹින ඇගෙ සිනිඳු කෙහෙරැළි.. අකීකරු ඔහු අක්බඹරු කෙස් අතරින් දිවෙන ඇගෙ අතැඟිලි.. මුනිවතට ඉඩ තබමි මා, හෙටත් දිනයකි, හිරු උදාවන...
Add a comment...

Post has attachment
අකීකරු පෙම් මියුලැසී
නොදොඩාම නුඹ ඉන්නා හැටී මල් කුඩය යට ගුලිවී ගැටී හද මතක දොරගුලු බිඳ වැටී නෙත ගලන කඳුලැල් වැහි කැටී.... සෙනෙහසක අරුතක් දන්නැතී රුදු බඹර විශ කොතෙකුත් ඇතී සිත අකීකරු පෙම් මියුලැසී නුඹ ගියපු දුර හොඳටම වැඩී...... සංසාර සෙනෙහස සිත පිරී ඔය කඳුලු බිඳු මට බර වැඩී රත් ...
Add a comment...

Post has attachment
ෂොපිං
ඕටීත් ඉවර කරල කලබළ නගරේ ඇවිදගෙන මං ගියේ හිත ඇතුලෙ  දෝංකාර දෙද්දි පුංචි උන්ගෙ සද්දෙ "ළඟදි  අවුරුද්දලු අලුත් ඇඳුම් ගන්නවලු" හිනාවක් මගෙ මූනෙ පණ්ඩිත පැටවු... හෙට යන්න ඕනි ෂොපිං ඔයාටත් නිවාඩුනෙ හිතට අවුරුදු ලැබුව වගේ ෆෙස්ටිවල් ඇඩ්වාන්ස් ලැබුනනෙ හෙට අපි ෂොපිං......
Add a comment...

Post has attachment
වැලන්ටයින්
"සිප ගැනුම අකැපය බාඳුරා සෙමින් ළංවී කොපුලත" මිමිණීය සිහින් ස්වරයෙන් ඈත හිඳ පෙම් බඹරිඳු රක්ත වන් පෙති දිගහැර එනු එනු මා වෙතැ'යි කීවද "නුඹ විෂ ගුලාවකැ'යි" ඔහු මගහැරිය නියඟලා යන්නම්ය නොකියා පිටව ආවද හිතුවක්කාරෙන් බලාහිඳිනා බැව් දනී රතුරෝස තවමත් සිහින් ස්වරයෙන්...
Add a comment...

Post has attachment
මට අහිමි නුඹ, නුඹටද අහිමි බැව් දැනුණි නම්.... (II)
මුල් කොටසට සියල්ල මැදින් අවුරුදු ගනනකින් පය නොතැබූ නිවසට මා ඇවිද යමි........අස්සක් මුල්ලක් පාසාම සෙවීමි... ඔහුත් මමත් ගතකල ඒ සොඳුරු මතක වරෙක ඉදිරියෙහි මැවෙයි... වරෙක කනට කොඳුරයි... ඇඟේ හැපී ඇදී යයි... ඉදින් මෙය හැබෑවක්ම වූවා නම් අපි තවමත් සිනහව පිරී ඉතිරුනු...
Add a comment...

Post has attachment
මට අහිමි නුඹ, නුඹටද අහිමි බැව් දැනුණි නම්....
කෙල්ලෙක් ජීවිතේ දකින්නෙ වෙනස්ම විදියකට... කතාවක් තියනවනෙ පුංචිකාලෙ කෙල්ලො බෝනික්කන්ට ආස උනාට ලොකු වෙනකොට ආස යෝදයන්ට කියල... මමත් ඒ වගේ... කාලයක් යනකොට මට මගේ යෝධ කුමාරයව මුණ ගැහුනා...  අපේ ජීවිතේ කොච්චර ලස්සනයිද..... අදටත් මං ආදරෙයි.... ඒත් ඒ මතකය.....මම වැ...
Add a comment...

Post has attachment
අහිමි
නුඹ නුඹම නොවන විට කල්පාන්ත සිහිනයක්මය   මට නුඹ.... හිත් අගිසි කොනිත්තා සිහින් රිදුමක් දෙන කිසිදා නොනවතින...
Add a comment...

Post has attachment
ගෙත්තම
පාවෙන සේද වලාකුලු ගෙන වියන්නට හැකිදැයි විමසමි තුනී සිනිදු සලුපට... ඉදිකටු තුඩට පැටලී ඉරී යත්දැයි බියෙන් හෙමි හෙමින් දවටමි හෝරා දෙක තුනක්ගෙන.. අවසන හිතම රිදවා ගමි නුඹෙන් නැගෙනා සමච්චල් සිනහව මැද..
Add a comment...
Wait while more posts are being loaded