Profile cover photo
Profile photo
පොඩි පුතා
13 followers
13 followers
About
Posts

Post has attachment
ග්‍රේෂන් ආනන්ද
තරු යායේ ඈත දුරක ආදර සීනුව බාලේ පුංචිකාලේ දිලිදුනේ දරුවනේ ඉපදී ලොවේ මම රාගතාල රනින් මාල සම්මානි දුව සද සේ සතුටින් නිදැල්ලේ සවසට පායා සැගවී යන්නට සිහින අහසේ තරුවක් පිපී
Add a comment...

Post has attachment
එඩ්වඩ් ජයකොඩි
මාරම්බරී පන්සලේ පල්ලියේ නෙතු දැහැන් බිදී මේ ප්‍රේම කතා   නිහඩ කල්පනා කොපර කොපර නිල් නුවන් නෙත් දැහැන් රැයේ හමා ආ වසන්තයේ අග යලි උදාවූ වසන්තේ ඔබ රූ සිරියෙන්
Add a comment...

Post has attachment
කම්මලේ සිහින
රත්වූ යකඩය නිවෙන්න මත්තෙන් තලාපෙලා ගෙන එය මහ සද්දෙන් කුසගිනි නිවන්න බාදක මැද්දෙන් සමාවෙයන් කැඩුවට නුඹ නින්දෙන් පුංචි පුතේ නුඹ ඉපදුන දා සිට වගකීමක් වැඩිවිය මගේ ඔළුවට පුංචි ගෙදර සුවසේ නිදියන්නට බැහැ කම්මලේ මහ සද්දය එනවිට නුඹ ගැනමයි නිතරම වද වෙන්නේ මිල මුදලුයි...
Add a comment...

Post has attachment

Post has attachment

Post has attachment

Post has attachment

Post has attachment

Post has attachment

Post has attachment
Wait while more posts are being loaded