Profile cover photo
Profile photo
කළු සහ සුදු
257 followers
257 followers
About
කළු සහ's posts

Post has attachment
107. ප්‍රේමය නම් කිමැයි......කියා දුන මැනව
~~~ ප්‍රේමය නම් ~~~ ඇස නුදුටු සිහිනයන් මෙතරම්ම සුන්දරද නෙතු මායිමේ පිපුණ සිනහවක් තරමටම... නුඹෙ සුසුම් රැළි පවන් දැනෙන හැම මොහොතකම ... ජීවිතේ මහමෙරක් සෙනෙහසින් පිරෙයි මට නෙතු පියන් යට සෙමින් සඟවමින් රැකගත්ත ප්‍රේමයයි සිතු ලෙසින් සෙනෙහසක දැවටෙව්ව සිහිනයක සසැල...

Post has attachment
104. පරිගණක භාවිත කරන ඔබටයි මේ
පරිගණක භාවිත කරන ඔබට විශේෂයෙන්ම වැදගත් වන කරුණු ටිකක් මේ ලිපියෙන් මම අද රැගෙන එනවා...පරිගණක භවිට කරන අයට පමණක් නොවෙයි...ඒ හා සම්බන්ධ වැඩ කටයුතු කරන ඔබටත් මේ කරුණු වැදගත් වේවි.... කාර්‍යාලයේ දී පරිගණකයක් භාවිත කරන විට..ඔබ හිඳගන්නා ඉරියව්ව ගැන සැම විටම ඔබ සැල...

Post has attachment
103.මැයි දින කවි
කපුටු වසුරින් පිරී සියොලඟ ඉරුණු පොලිතින් කැරළි පටලන උන්න මැතිඳුන් කෝ කොහිද අද බලන් බබලන අයුරු එනුවර කුණු පොදක් නැති දිලෙන කලු පැහැ නිලංකාරය දකින දෙනුවන දියෙන් නැහැවූ කලෙක මිටියද තවත් හයියට අතට දැනුනිද... අනේ මැතිඳුනි එකම දිනයක දුක් විඳින දන නගන මහ හඬ ඉනික්බ...

Post has attachment
Photo

Post has attachment
100.සියවැන්න......රටාවක ඔතන්නෙමි....
සියවැනි පෝස්ටුවත් ලියන්න...කලු සහ සුදුට හැකි වුණා...එහෙනම්...... සතුටුයි...ඒත්...දුකකුත් නැතුවා නොවෙයි.....ඉස්සර තරම් බ්ලොගයට නො ඒම ගැන....... ලියපු ගැම්මට ලිව්වා නම් ,....සෑහෙන්න මේ වෙද්දි ලියලා...... ඒත්...ලද දෙයින් සතුටු වෙලා මෙහෙමවත් ලියමු... ස්තුතියි.....

Post has attachment
99.මගේ කවි....එදිනෙදා
කලු කපුටු රෑන් පිරි නගර කලබල උදේ ට්‍රැක්ටරේ නලා හඬ සමග හැල්මේ දුවන අගුපිලෙත් මැදුරෙදිත් එකම ලෙස කුණු අදින නුඹේ වත දුටිමි අද වෙනදාට වැඩියෙන්ම සුපසන්ව...... නානගේ වෙලඳසැල අසල එක්වන කුණුද සින්නතම්බී දමන තෝසෙ වඩ ඉඳුලින්ද බොරැල්ලේ කොණක හිඳි සිරිදාසගේ එකම එලවලු ස...

Post has attachment
98. එදා සහ අද...දරුවන් සහ අපි
                                                              එදා සහ අද...දරුවන් සහ අපි                                                              ~~~~~~~~~~~~~~~~~~~ දරුවන් මල් වගේ...සුලබ කියමනක්...ඔබ එහෙම හිතනවැති... ඔව්...ඒ සුලබ බව නිසාම මගේ සටහන අදට ම...

Post has attachment
97.
                                                                       ~~~ඇගයීම ~~~ මට හදිස්සියේම හිතට ආව දෙයක් සටහන් අතරට එක් කරන්නට සිතුණා...දැන්... ඇගයීම.....ඒ වචනය..විවිධ අර්ථ එක්ක සටහන් වුණත් මෙහිදී මම ලියන්නේ පුද්ගලයෙක් ඇගයීම ගැන.... මට කෙනෙක්ව ඇගයීමේ...

Post has attachment

Post has attachment
96.
                                                                   ~~~~රිද්මය~~~~ මම සාමාන්‍යයෙන් උදෑසන නැගිටින්නේ හතරට...නිවසක ඇති බොහෝ වැඩ රාජකාරි සම්පූර්ණ කරන්නට ඒ වෙලාවට නැගිටින්න සිදුවෙනවා.... නමුත් ඒ හිමිදිරිය...ජීවිතේට ගෙන එන රිද්මය විමසන්න මම බොහොම ...
Wait while more posts are being loaded