Profile cover photo
Profile photo
amila chathuranga
4,819 followers
4,819 followers
About
amila chathuranga's posts

Post has attachment
නේපාල ගමනේ කෑම
ගුවාටි බැහැල නේ මම නේපාල ගියේ..මේ තියෙන්නේ ගුවාටි වල තිබුන පොඩි රයිස් කඩයක්. මේවයේ මොමෝ ෆ්රයිඩ් රයිස්.. නෝමල් රයිස්.. බිරියානි වගේ දේවල් තියෙනවා.. මේ පැත්තේම මොමෝ ජනප්‍රියයි. ෆ්‍රයිඩ් රයිස් කිව්වට මදක් ගහන හාල සහ රස නම් වෙනස් වෙනවා.  දුම්රියේ යද්දි කෑම නම් ...

Post has attachment
හෙට නාඩගමේ මං රජාට අඳිනව Heta Naadagame Man Rajata Andinawa
හෙට නාඬගමේ මං රජාට අඳිනව අජාසත්ත නාමෙන්  මුළු ගමේම අඟනුන් මට හිත වැටෙනවා බලාපල්ල බොරුනම් දමා කඩුක්කන් ඔටුනු නලල්පටි කඩුව කරකවා සබයට එන හැටි බලා හිඳින අඟනුන්..සත්තයි ආලෙ බඳී රහසින් පවර අජාසත් නිරිඳුන් මම වෙමි පියා නසා රජ කම කම අර ගන්නෙමි කියා එද්දි අද මං සත්...

Post has attachment
X සැමියා ‍වෙත
මා බිරියට හිතවත් සකල වෙත.. ඔබ මා හෝ මා ඔබ හෝ එකම වටපිටාවක නිතර හමුවන මුත් අප එකිනෙකා හදුනන්නේ නැත. ඔබ අනියම් සැමියා වන මගේ බිරියගේ නියම සැමියා නම් මම්ම වෙමි. ඔබ විසින් ඉතා සාර්ථක ලෙස වසර 15කට අධික කාලයක් තිස්සේ මගේ බිරියගේ අනියම් සැමියා ලෙස විශාල කාර්යභාරයක...

Post has attachment
මාර්ඩි හිමාල් 2
 නවාතැනේ ඉදලා උදෙන් යන්න පිටත් වුනා..මේ නවාතැනේ කෙළවර මායිම. එදා හොදට ඉර පායල තිබුන දවසක්. ඒ නිසා බොහෝ ඈතට තිබෙන කදු පන්තීන් ලස්සනට පෙනුනා. අද ආ  අයට විස්තර කියනෝ නම් මේ තියෙන්නේ නේපාලයේ අන්නපූර්ණා කදු පන්තිවල කදු.. ඒවා අතර තිබෙන මාර්ඩි හිමාල් කදු එක නගින එ...

Post has attachment
ලිංගික කතාවක් 13වන කොටස
ඒ මිස් සහ සෝමපාල අතර අනියම් සම්බන්ධයක් තිබෙන බවට බොහෝ දෙනෙක් විශ්වාස කරති. ගංවතුර සමග සෝමපාල මිස් සහ පිරිස අතරමං ව සිටිති. මිස් තම තනි නොතනියට යාබද නිවෙස්වල දරුවන් සුරතල් කරමින් ඇතිදැඩි කරති. ඇය ලබාගන්නා සැලකිය යුතු වේතනයෙන් විශාල කොටසක් වැය වන්නේ යාබද නිවෙ...

Post has attachment
නේපාල ගමනේ අවුට් ගිය තැන්
අපි යමක්
කරන්න කලින් ප්ලැනක් ගහනවා..තනියම සංචාරයක් කරනව කියන්නෙත් හොද සැලසුමක් ඇතිව කල
යුතු දෙයක්. විශේෂයෙන් කාලය කළමණාකරණය බොහොම වැදගත්.මොකද අර බටහිර රටවල ජනයාට වගේ
අපි ට සංචාරය කරන්න විශාල කාලයක් නෑ..ඒ වගේම විශාල මුදලකුත් අපි සතුව නෑ..එතකොට
අපිට සිදු වෙනව...

Post has attachment
නානැඳුම
අද තේ වතුර එක හදාදෙන පාටක් නැත.. මූන ද වෙනස් වී ඇත. වයිෆ්ට කුමක් හෝ තද මාරුවක් සිදුව තිබේ..තේවතුර එකක් හදාගැනීම මහ දෙයක්යැ.. ඉතිං.. සෙමෙර සෙමෙන් සෙමෙන් කුස්සියට ගොස් වතුර එක හීටරයේ තබා තේ එකක් හදාගන්නට පටන් ගත්තේය.. ටිකකින් වයිෆ් පැමිණ.. කෝ මෙහෙට වෙනව.. මං ...

Post has attachment
අසිරිමත් කුමරා උපන් එ ලුම්බිණිය
බුදුදම සහ ලෝක දහම  ලෝකයේ වැඩිම පිරිසක් වර්ථමානයේ අදහන ආගම ක්‍රිස්තියානි ආගම. ඒ වර්ථමානයේ එහෙත් ඉතිහාසයේ ක්‍රිස්තුස් වහන්සේ මීට වසර ෙ1500කට පෙර පැරණි ලෝකයේ ජනප්‍රියම ආගම කුමක්ද? එවැන්නක් තවම ස්ථිර වශයෙන්ම කිව නොහැකි මුත් බොහෝවිට ඒ බුදුදහම මැ විය යුතුයි.  ලෝක...

Post has attachment
අඩු කුලේ නිසා තව සමහරු කැලෑවේ
කුලය කියන්නේ මොකද්ද දන් නෑ.ඒ කිව්වෙ ්නිසි අර්ථදැක්වීමක් අමාරුයි.  ඉස්සර කාලේ රජතුමාගේ කාලේ තිබුන පද්ධතියක් තමයි කුල ක්‍රමය. තරමක් විවෘතව හිතුවොත් හොද ක්‍රමයක් ඒක. හැම මනුස්සයාම විශාල සම්පත් ප්‍රමාණයක් පරිභෝජනය කිරීම තුලින් ඉක්මනින් සම්පත් හානි වෙනවා.. එතකොට...

Post has attachment
මා ගිය කේන්දර බැලීමක්
මට මංගල යෝග නැත්තෙ මොකද කියලා බලන්න මම කේන්දරය බලවන්න ගියා. එතනට ගිහින් ඒ වැඩේ දිහා බලං ඉදදි මට හිතුනේ කේන්දර බැලීම කියන්නේ එක්තරා හැකියාවක්. ඒකට යම් යම් දක්ෂතා දියුනු කරගන්නට ඕනි.. ඇත්තටම හොදට දක්ෂතා දියුනු කරගෙන කේන්දර බාසාවේ වචන ටිකක් දශා, යෝග ග්‍රහ පිහි...
Wait while more posts are being loaded