Profile cover photo
Profile photo
Nishanka Kaushalya
35 followers
35 followers
About
Nishanka's posts

Post has attachment

Post has attachment

තනිකමට තනි වෙන්න
තව තවත් ඉඩ දෙන්න
මතකයට නුඹ ඇවිත් 
එපා හිත රිදවන්න
ඉනාවක් වු හිනාවෙන්
එපා නෙත හඬවන්න
මගේ නොවුනත් ඔයා
සදා සතුටෙන් ඉන්න


__නිශා__

ප්‍රමාදයි අද හොදටෝම 
වදීවි රතු ඉර අම්මියාට
නාඩා බොන්න මගේ පුතු
අත්තම්මා හදලා දෙන
පිටිකිරි බෝතලේ....

ඇයි පුතේ ඇස්වල කඳුළු
අම්මා යන්නේ නැහැ කොහේවත්
බොන්න මේ කිරි ඇති වන තුරුම
නුඹේ නමට ළැමැදින් එරෙන...

__නිශා__

Post has attachment

Post has attachment
පියඹා යනවා මා ආකාෂයේ...
අවසානයි ප්‍රේමාදරේ......
Photo

Post has attachment
Photo

Post has attachment
වෙන්වෙන්න නම් මේ ලෙසින්
ලන් උනේ ඇයි රත්තරං
මතකයිද ඒ කිව් වදන්
සැනසීම නෑ සිතට දැන්
ආදරේ කදුලක්ද
විදවන්නෙ ඇයි මෙහෙම
මගේ ආදරේ සිහිනයක්දෝ

ජීවිතේ ඔබගෙන් ලැබුනා
පාලුවේ තනිකම් මැකුනා
වේදනා ඈතටම ඇදුනා
මට ඔබ මගේ යැයි සිතුනා
ආයෙත් නොයේදෝ ඒ වගේ
මට දෙන්න ඒ ආදරේ
මම ඔබටමයි ආදරේ

ලෝකයේ මා දැන් තනි උනා
දැවි දැවී පැතුමන් අලු උනා
මැරි මැරී මා දැන් ඉපදෙනා
මට මා පවා නැති උනා
කෝ මා පැතූ ආදරේ
මට දෙන්න ඒ ආදරේ
මම ඔබටමයි ආදරේ
Photo

සමාවෙන්න කිරි කැටියෝ
නුඹ පෙර කළ පාපයකට
මගේ කුසේ ඉපදුනාට.....
ආයෙත් මට සමාවෙයන්
වත්කම් නැති නුඹේ පියා
අසරණ වී සිටිනා සඳ.....
නුඹත් මමත් රැකගන්නට
දිරිය නොමැති නිසා මිසක්
නුඹව කුසින් දිය කෙරුවේ
ආදරේ නැති නිසා නොවෙයි.....

____නිශා____

හීනයෙන් පවා නම කියවුනා ඔබේ...
හීනෙටත් වඩා අද ආදරෙයි මා.....
Wait while more posts are being loaded