Profile cover photo
Profile photo
Mahesh Nishantha (සොඳුරු සුව අසපුව)
632 followers
632 followers
About
Posts

Post has attachment
ඔබේ අවදානය පිණිස!
අධිරුධිර පීඩනය සහ හෘද රෝග සඳහා ප්‍රතිකාර කිරිමට යොදා ගන්නා VALSARTAN නම් ඖෂධයේ කාණ්ඩ කිහිපයක් “පිළිකා ඇති කිරීමේ අවදානම“මත (එම ඖෂධය තුල “පිළිකාකාරක රසායනිකයක් අඩංගු බව හඳුනාගැනීම නිසා) ඖෂධ වෙළඳපොලෙන් ඉවත් කිරීමට කටයුතු කර ඇත‍. මෙය ඔෂධීය නාමය වන අතර වෙළඳනාම ...
Add a comment...

Post has attachment

Post has attachment

Post has attachment
ශ්‍රී ලංකාව බොහෝ දේ අතින් ඉහළින් ඉන්න රටක්, හොඳ වගේ අවාසනාවන්ත දේවල් වලිනුත්. සාක්ෂරතාව, පරිත්‍යාගශිලී බව අතින් ඉහළින් ඉන්න අපේ රට , “සිය දිවි නසා ගැනීම්“ වලිනුත් ඉන්න ඉහළ තැනක, සියදිවි නසා ගැනීම් වැඩිම රටවල් කාණ්ඩයේ ඉහළින්ම සිරි ලංකාව තිබෙනවා දැනට.

මේ තත්ත්වයට එක් හේතුවක් ලෙස ලංකාවේ මානසික රෝග හඳුනාගැනීමේ ක්‍රමවේදයේ දුර්වලතා මෙන්ම, දැනුවත් බව අඩුවීම, මානසික රෝග පිළිබඳ සමාජයේ ඇති වැරදි මතවාදද හේතු වෙනවා.

මේ සියදිවි නසා ගැනීම් වලට මූලික සාධකය වන්නේ “විශාදය නැත්නම් මානසික අවපීඩනය“ තත්ත්වය. අප හැමෝටම යම් අවස්ථාවක මානසික බිඳ වැටීම් වෙන්නට පුළුවන් , නමුත් තමන් ප්‍රතිකාරයකට යොමු විය යුතු කුමන අවස්ථාවෙද කියන එක හඳුනගන්න එකයි ගැටළුව. අපෙ රටේ බොහෝ වෙලාවට වෙන්නේ රෝගය උත්සන්න වුනාම රෝහල යොමු වෙන එක , එතකොට ප්‍රමාද වැඩි වෙන්න පුළුවන්. නමුත් දියුණු රටවල මේ අවදානම තම තමන්ටම හඳුනගන්න පුළුවන් ක්‍රම සකස් වෙලා තිබෙනවා. ඒ අතරින් විශාදය පිළිබඳ ස්වයං පරික්ෂණ පහසු සහ තනිවම කරගත හැකි මෙවලමක්.

පහත යොමුවේ තිබෙන්නේ , ලෝකයේ දියුණු රටවල භාවිත කෙරෙන , එවන් ස්වයං පරික්ෂණයක සිංහල ආකෘතිය.

යමෙක් මේ යොමුවටඇවිත් අදාල ප්‍රශ්න වලට “අවංකව“ උත්තර දුන්නොත් බොහෝ දුරට තමන්ගේ මානසික තත්ත්වය කොයි වගේද, ප්‍රතිකාර ගත යුතු මට්ටමේ “විශාදය“ තත්ත්වයක් ඇත්ද? කියන එක ගැන අදහසක් ගන්න පුළුවන් වේවි. ඒ ඔස්සේ අනාගතයේ “විය හැකි“ තවත් සියදිවි නසා ගැනීමක් වලක්වා ගන්නට පුළුවන් නම් ,

https://docs.google.com/forms/d/e/1FAIpQLSfFk0M2fagpN0IKdPtzp5P7atoaWBo_qz4G92DvNZ6WkVw8Jw/viewform
Photo
Photo
6/16/18
2 Photos - View album
Add a comment...

Post has attachment

Post has attachment
Add a comment...

Post has attachment

Post has attachment

Post has attachment
Add a comment...

Post has attachment
Wait while more posts are being loaded