Profile cover photo
Profile photo
Achini Ramanayake (බුබුළු)
415 followers
415 followers
About
Achini Ramanayake (බුබුළු)'s posts

Post has attachment
ඉතිහාසය පුරාවටම සගවා ගත් ඉතා අපූර්ව ප්‍රේම කතා බොහෝමයකි.සියවස් ගණනාවක් ඔහේ ගතවී ගියත්, පරම්පරා කීයක් ඉපිදෙමින් මියැදුනත් මේ සියළු කතා සදා අමරණීයව ඉතිහාස කැන්වසය පුරාවට හරි අපූරුවට සිත්තම්ව සුරැකිව පවතින්නේ සර්වකාලීනව ශේෂව පවත්නා සිහිවටනයන් බවට පත්වීමෙනි.එසේ ගෙත්තම් වූ කල්පිත කතානදරයන්ටත් වඩා රසවත් සැබෑ ප්‍රේම වෘතාන්න බොහෝමය. ඉදින් මෙසේ දිගහරින්නේ එසේ අමරණීයව සුරැකි ආදර කතා පොට්ටනියකින් අහුලාගත් සොඳුරු ආදර කතා කිහිපයක් පමණකි.

Post has attachment

Post has attachment
බුකියේ බිත්තිවල විත්ති..
තමන්ගේ බිත්තියේ තමුන්ට ඕනෑ එකක් ලියා ගනීමට අලවා ගැනීම පූර්ණ නිදහස තමන්ට ඇත..සකර්බර්ග් අයියාට ෆ්ලවර් ජම්ප් උනේ නැත්නම් ඕක බිත්තියේ එල්ලිගෙන තව චිරාත් කාලයක් ඔහොම්ම ඉන්නවා ඇත.දැන් දැන් සකර්බර්ග් අයියා ඒ කාලේ බිත්තිඋවල කුරුටු ගාලා අමතක වෙච්චි ඒවා අපි වෙනුවෙන් ...

Post has attachment
රිද්දනේ නෑ ඇබිඳක්වත්
විස්වාස නැද්ද උඹට මාව...

Post has attachment
රිද්දනේ නෑ ඇබිඳක්වත් විස්වාස නැද්ද උඹට මාව...
ඇස් කන් ඇලවුණු ගෝනි බිල්ලන්ට වගේ වගක් නැතිවම ලිප්ටන් වට රවුමේ පෝලිමට අවුරුදු ගණන් බෑගිරි දුන්නු  අසම්පූර්ණ විප්ලවය.. පොට්ටනි ගහලා දෝතින් බාර කලේ අනාගතයට එක හිතින් නොවුනාට අවුරුදු ගානටම මගෑරුණු හිඟ පත්තර පුරවන්නේ කෝම උත්තරීතර විප්ලවයේ බර මොළ ගෙඩිය උඩ පටවාන.....

Post has attachment

Post has attachment
අමාවක ආකහේ
සීතල කලුවරට
උණුහුම් වෙච්චි පපුව
දිඩි දිඩි ගාල ගැහෙද්දි
මං ආදරේ පුරෝගෙන
උඹ ලඟට ගුලි උනා...
එතකොට උඹ කිවුවා
එක තරුවක් නැති ආකහේ
මොන ලස්සනක්ද කියලා...
ඊටත් පස්සේ හැන්දෑවක
තරු ඉහිරිච්ච ආකාසේ යට ඉඳන්
මං ආයෙමත් වතාවක්
උඹේ ළඟ ගුලි ගැහෙද්දී
උඹ කිවුවා චැහ්.. 
වලාකුළකට වැහිච්ච
හඳක් ඇති ආකාහෙන් ඇති
පලේ මොකද්ද කියලා...

Post has attachment
බොඳ වෙච්චි අකාහේ යට
අමාවක ආකහේ සීතල කලුවරට උණුහුම් වෙච්චි පපුව දිඩි දිඩි ගාල ගැහෙද්දි මං ආදරේ පුරෝගෙන උඹ ලඟට ගුලි උනා... එතකොට උඹ කිවුවා එක තරුවක් නැති ආකහේ මොන ලස්සනක්ද කියලා... ඊටත් පස්සේ හැන්දෑවක තරු ඉහිරිච්ච ආකාසේ යට ඉඳන් මං ආයෙමත් වතාවක් උඹේ ළඟ ගුලි ගැහෙද්දී උඹ කිවුවා චැහ...

Post has attachment
**
පිපෙන පරවෙන එතෙන පිච්චෙන දැහැන් ගත හිත නිවන් දක්කන සීරුවට මාරුවී හීනියට රෝල් වෙන සතර පෙර නිමිත්තකි මල්... පිපෙන පරවෙන එතෙන පිච්චෙන අලු පාට ලෝකයට තව පාට වපුරුවන...

Post has attachment
Wait while more posts are being loaded