Profile cover photo
Profile photo
Rivihara Pinnaduwa
163 followers
163 followers
About
Posts

Post has attachment
ෆුට් බෝඞ් පේ‍්‍රමය
ෆුට් බෝඞ් පේ‍්‍රමය ඔහු සරසවියෙ අවසන් වසරෙ පාට් ටයිම් ජොබ් එකකට  යන අතරමග කෝච්චි ඉස්ට‍්‍රයික් දවසක බස් එකකට පොරකන අතර අහම්බෙන් හම්බුන  ෆුට් බෝඞ් පේ‍්‍රමය සම්මතයෙ සීමා ඉරි අමු අමුවෙ ජෝක් කළ දශක ගණනක වයස් පරතරය දශම ගණනට ගණන් නොනැගුන හෙටක් නැති අද දවසෙ ආලය ඉතිං...
Add a comment...

Post has attachment
වරෙල්ලා යන්න පාරට
වරෙල්ලා යන්න පාරට අවුරුද්දෙ අන්තිම දවස අලූත් අච්චු පොත් හම්බෙන දවස කරඩුව වගේ පරිස්සමට අපි ගෙදරට වඩම්මන කෙල්ලට වගේ ආදරෙන්  පිටකවර දාන රවුම් බෝල අකුරෙන් නම පංතිය ලියන පිටුවෙන් පිටුව ආසාවෙන් පෙරළල බලන මතකයන් තියෙනවා අපි කාගෙත් ගාව ඉසුරුපායෙ පෝළිම්වල අම්මල එක්ක...
Add a comment...

Post has attachment
දහඩියෙන් කදුළින් ඔපවැටුණු ඒ නුඹේ ප්‍රෙමයයි
දහඩියෙන් කදුළින් ඔපවැටුණු ඒ නුඹේ ප්‍රේමයයි අයන්නෙන් අම්මා හෝඩිපොත අතට ගත් දවසෙ ඉදලම ගණදෙවි පහන වාගේ අදුර නසමින් හැමදාම දැල්වුණේ ඔබලයි සුදු ඇදුමෙ දවටලා අරන් ගියෙ ඉස්කෝලෙ කොටුරූල් දික්රූල්  පිටු අතර තැවරුණේ දහඩියෙන් කදුළින් ඔපවැටුණු ඒ නුඹේ ප්‍රෙමයයි ජීවිතේ ක...
Add a comment...

Post has attachment
හොර බළලූනි ඉතිං ඕනෙමනම් ගලේ පහරපන් දැන්
හොර බළලූනි ඉතිං ඕනෙමනම් ගලේ පහරපන් දැන් පෙම්වතුන් ඒ පේ‍්‍රමය අරන් අද ආයෙ එනවලූ කොළඹ නිදන්නට බල කෙරුණු ලෝකයක ඇහැරිලා ඉන්න එකමත් ඇති වවුචරයක දවටා නිළ ඇදුමට ගේම දුන්න උන් සාමල අමරල සල් ගහ යට නෑ උන් අච්චු පොත් ගන්න පෝළිමේ අන්න පොහොර නෑ ගොවියන්ට වතුර නෑ වකුගඩු ර...
Add a comment...

Post has attachment
මේ පේ‍්‍රමයේ මන්දාරමයි
මේ පේ‍්‍රමයේ මන්දාරමයි වැහිලිහිණියනි පියාඹනු  වහින්නට කාලය එළැඹිලා  ඉරිතැලූණු පොළව මත  ආදරෙන් සැතපෙන්න  වැහි බිංදු හීන විතරක්ම දුටු කාලය  අවසන් කළ යුතුය  සීතළ කුමක්දැයි නොදන්නා කතරකට  වහිනව කියන්නෙත් ලේසි නැති ගේමක්  වාෂ්ප වෙන බව දැන දැනම  පතිත වන මුල්ම වැහ...
Add a comment...

Post has attachment
රිමාන් හිරගෙදර අපේ ළග නෑදෑ ගෙදර
රිමාන්ඩ් හිරගෙදර අපේ ළග නෑදෑ ගෙදර රිමාන්ඩ් හිරගෙදර අපේ ළග නෑදෑ ගෙදර අපි නිතර යන එන නෑදෑයො බලල එන්නට දිය බිදක් නැති කතරක හරිත පැහැයක ඉගිසොයා පැතුමන් පවා සෙළවුණු කලෙක ක්ෂේම භූමියක් හෙව්ව උන් දින සති මාස ගණනට ශිරගෙදර ළගින එක උපිට මේ තරම් සිම්පල්ද අවුලක් නෑ නති...
Add a comment...

Post has attachment
ජවිපෙන් ටයිම් පාස් කිරීම
ජවිපෙන් ටයිම් පාස් කිරීම මැතිවරණය විසින් සමාජයේ සියලූම සංවාදයන් අනුභව කර ඇති මොහොතක බුකිය තුළ ඇතිවී ඇති එක් තත්වයක් ගැන ලියන්න හිතුව. ඒත් මේ සංවාද විවාද හැම මගුලක්ම මැතිවරණයේ දිග පළලට සාපේක්ෂව බුකියේ එක්තරා කවයක අපේ ආතල් අපිට ආතල් පන්නයේ දෙයක් වුවද වැදගත්කම...
Add a comment...

Post has attachment
77 පෙරළියාලම්භන ප්‍රීතිය
77 පෙරළියාලම්භන ප්‍රීතිය මොන තරම් ආඩම්බරද 77 ට හතළිහක් දැන් ඔක්තෝම්බර් විප්ලවය වගේ සමරමුද පාරවල් දිගේ කොඩි වන වන ජේ ආර් ගෙ ෆොටෝ එකක් බෙල්ල එල්ලගෙන රනිල්ට ජයවේවා කිය කිය ඇඩම් ස්මිත්ට වැද වැද බලන්න සැමරුම් පාගමනෙ ලස්සන ඉස්සරහින්ම එන්නෙ රජරට වකුගඩු රෝගියො මැහි...
Add a comment...

Post has attachment
ගාස්තු නොඉල්ලන පේ‍්‍රමය නුඹය
ගාස්තු නොඉල්ලන පේ‍්‍රමය නුඹය ගාස්තු නොඉල්ලන පේ‍්‍රමය නුඹය සීතලම නිමේෂෙක උණුසුම ගෙනෙන සිතිවිලි මීවිත පොද නුඹය දුරකථන ඇමතුමකින් නිවී සැනසෙන සුහර ගුණයට පාරමිතා පුරමින ජීවිතේ දුර වන්දනාවක යන්න පේවී මාත් එක්කම ගැයෙන සී පද රාව නුඹමය වෙහෙසකර සිත් පතුල පිරිමැද ගිම්...
Add a comment...

Post has attachment
ගාස්තු නොඉල්ලන පේ‍්‍රමය නුඹය
ගාස්තු නොඉල්ලන පේ‍්‍රමය නුඹය ගාස්තු නොඉල්ලන පේ‍්‍රමය නුඹය සීතලම නිමේෂෙක උණුසුම ගෙනෙන සිතිවිලි මීවිත පොද නුඹය දුරකථන ඇමතුමකින් නිවී සැනසෙන සුහර ගුණයට පාරමිතා පුරමින ජීවිතේ දුර වන්දනාවක යන්න පේවී මාත් එක්කම ගැයෙන සී පද රාව නුඹමය වෙහෙසකර සිත් පතුල පිරිමැද ගිම්...
Add a comment...
Wait while more posts are being loaded