Profile cover photo
Profile photo
Rebuild Slparliment
1 follower
1 follower
About
Posts

Post has attachment

Post has attachment

Post has attachment
මේ සදන්නේ, යක්ෂ, නාග, රාක්ෂ, දේව යන සිව් හෙලයන්ගෙන් සුසැඳි සිංහලයින් ප්‍රමුඛ ශ්‍රී ලාංකික ඔබ අපි තුල තිබූ නිර්භීත භාවය උකසට තැබීමක් නොවන්නේද? මේ වූ කලී, උතුම් ශ්‍රී ලාංකික ජාතිය තුල තිබූ ප්‍රෞඪත්වය උකසට තැබීමක් නොවන්නේද? කුඩා කැබලි වලට වෙන්ව යමින් තිබී එක් සේසත් කල රාජ්‍යයක් සෑදූ ජාතියේ විරුවන්ව පාවා දීමක් නොවේද? සිංහල, දමිල, මුස්ලිම්, බර්ගර් යන්න නොතකා ඔබ අපි ජීවත් වූ මාතෲ භූමිය උගසට තැබීමක් නොවේද?
Add a comment...

Post has attachment
මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමන් වෙත භාහිර පාර්ශ්වයන් වෙතින් කෙරෙන බලපෑම්, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමන්ගේ රජය දුන් පොරොන්දු ඉටු කිරීමට අපොහොසත් වීම, පාඨලී ප්‍රමුඛ සිල් රෙදි පොරවා ගත් අයගේ කියුම්, කෙරුම් බවට පත් නොවීම, ජවිපේ ආණ්ඩුව පෙරලීමට දර දිය ඇද, වර්තමානයේ ජාමය බේරා ගැනීමට උත්සාහ කිරීම වැනි කටයුතු නිසා, සමස්ත ශ්‍රී ලාංකික ජනතාව අසහනයට පත් වී ඇති බව අමුතුවෙන් පැහැදිලි කරන්නට තරම් නොවන බව හැඟේ.
Add a comment...
Wait while more posts are being loaded