Profile cover photo
Profile photo
Trans Sylvania
220 followers
220 followers
About
Posts

Post has attachment
**
ලතින් ඇමෙරිකානුවන් තුළ උත්පත්තියෙන් මෙන් අත්පත් කර ගත් නර්තන විලාශයක් තිබේ. ඇතැම් විට මෙය ඔවුන් ගේ ජාන දක්වා පැතිරී ඇති බව කිවහොත් නිවැරදිය​. . වරක් මම කොළඹ විශ්ව විද්‍යාලයේ නීති පීඨයේ පැවැති නර්තන සාදයකට සහභාගි වූයෙමි. නර්තනය පටන් ගෙන පැය භාගයක් යාමට පෙර බ...
Add a comment...

Post has attachment
ටිම් හෝර්ට්න් සහ ලාල් කාන්තලා
ටිම් හෝර්ට්න් යනු කැනඩාවේ සිටි අයිස් හොකී ක්‍රීඩකයෙකි.  ක්‍රීඩාවෙන් විශ්‍රාම  ගැනීමෙන් පසුව ඔහු තම නමින් කෝපි අවන්හල් ඇරඹූ අතර එය ඉතා ඉක්මනින් ජනප්‍රිය වී කැනඩාව පුරා පැතිර ගියේය​. මෙම ටිම් හෝර්ට්න්ස් කෝපි අවන්හල් හල් නිසා අද දිනයේ දස දහස් සංඛ්‍යාවක් රැකියා...
Add a comment...

Post has attachment
දන්ත වෛද්‍ය ජෙනරාල් තිලක් ජයවීර පිළිබඳ සටහනක්
දන්ත වෛද්‍ය ජෙනරාල් තිලක් ජයවීර මිය ගිය පුවත මට දැනගන්නට ලැබුනේ බොහෝ ප්‍රමාදවීය​. ඔහු පිලිබඳ එක් සිද්දියක් මට මෙහිදී සිහිපත් වෙයි.මා විසින් සිදු කල පශ්චාත් ව්‍යසන ක්ලමථ අක්‍රමතාවය ( PTSD ) පිලිබඳ අධ්‍යනයන් නිසා ඇමරිකානු වෙතරානු අධිකාරිය විසින් මට කැනසාස් සහ...
Add a comment...

Post has attachment
හය වසර සඳහා ගණිත ගැටළු
  1) මර්වින් සිල්වාගේ පුතා මාලක බ්ලූ ලෝටස් එකට එක්ටසි පෙති 10 ගෙනවිත් එකක් රුපියල් 20,000 බැගින් වික්කේය​. ඔහු ලැබූ ආදායම කීයද ? 2) සරණ ගුනවර්ධන එක් කඩයකින් රුපියල් 30, 000 ගනනේ කප්පම් ගනියි. කඩ 10 කින් සරණ ගුනවර්ධන ලත් මුදල කීයද ? 3) බැසිල් රාජපක්‍ෂට මල්වා...
Add a comment...

Post has attachment
ඇම්බුලන්ස් ඩ්‍රයිවර්ලා
ඇම්බුලන්ස් ඩ්‍රයිවර්ලා ඒ කාලයේ අපගේ රෝහල් ජීවිතයට සම්බන්ධ වූ කොටසක් විය​. රෝගීන් කෙරෙහි ඉතා සංවේදී හොඳ ගිලන් රථ රියැදුරන් මාගේ වෘත්තීය දිවිය තුල මට හමුවී තිබේ.  මාතලේ රෝහලේ සේවය කල කාලයේදී කුප්පියා කියා අන්‍යන් විසින් හඳුන්වන ලද ගිලන් රථ රියැදුරා මාගේ මතකයට...
Add a comment...

Post has attachment
මහාචාර්‍ය සෝමරත්න බාලසූරිය
මේ මහාචාර්‍ය සෝමරත්න බාලසූරිය. ඔහු මගේ මිතුරෙක් වගේම ගුරුවරයෙක්. මට කෙටි කතා ලිවීමට පෙරමග සපයන්නේ මහාචාර්‍ය සෝමරත්න බාලසූරිය විසින්. අප ඒ කාලයේ මාස  දෙක තුනකට වරක් බී.ආර්.සී ක්ලබ් එකේ හමු වෙලා සිංහල සාහිත්‍ය ගැන කතා කරනවා. ඔහු දැණුම ආකරයක්. මහාචාර්‍ය බාලසූර...
Add a comment...

Post has attachment
ඔස්ටියාලා දෙන්නයි
  ගුනේ අයියා මිනිසුන්ට උදව් කරන්නෙකි. මිනිසුන් හදිසියකදී අතමාරුවක් ඉල්ලා ගන්නේද ගුනේ අයියාගෙනි. සමහරු ලොකු ගනන් ද ගුනේ අයියා ගෙන් ණයට ගනිති. ලොකු ගනන් නම් යළි ගෙවිය යුතුය​.  වරක් ඔස්ටින් නම් පුද්ගලයෙක් හදිස් අවශ්‍යතාවක් නිසා ලොකු ගනනක් ගුනේ අයියාගෙන් ණයට ගත...
Add a comment...

Post has attachment
ඇඟ ආරස්සා කිරීම
හලාවත ගුණතුංග හෙවත් ගුනේ අයියා  අපගේ හිතවතෙකි. රෝහල් සේවයෙන් පසුව අප ගුනේ අයියා හමුවී ඔහු සමග කතා බස් කිරීමට පුරුදුව සිටියෙමු. ගුනේ අයියාට මිතුරන් බොහොමයකි. උස් පහත්  භේධයකින් තොරව මිනිසුන් ඇසුරු කිරීම ගුනේ අයියා ගේ සිරිතකි. ඔහුට ලොකු කුඩා යහළුවන් රැසකි. ගු...
Add a comment...

Post has attachment
නන්දා මාලිනී ගේ දෙබිඩි බව
සමාජ පරිවර්තනයකට අත ගැසිය යුත්තේ එහි වගකීම් හිස දරාගෙනය , නන්දා / සුනිල් ආරියරත්න මේ වගකීම් දැරුවේ නැත. ධනාත්මක සමාජ පරිවර්තකයන් ලෙස බොබ් ඩිලන් , වික්ටර් හාරා , බොබ් මාලි , ව්ලැදිමීර් විසෝස්කි යන ගායකයන් ගේ සහ ලංකාවේ නන්දා මාලිනී ගේ දෙබිඩි පිළිවෙත  ගැන ම...
Add a comment...

Post has attachment
ඇතුලත්මුදලි නම් ගණකාධිකාරීවරයා
ඉන්දියන් හමුදාව පරිප්පු මෙහෙයුම සමග සාම සාධක හමුදාව එක්ව ලංකාවට ආ කල මා සිටියේ එංගලන්තයේ ය . එවකට මම අවු 21 ක තරුණයෙකි. බ්‍රිතාන්‍ය සිංහල සංගමයේ සාමාජිකයන් සමග ලන්ඩන් වල ඉන්දියානු තානාපති කාර්‍යාලය ඉදිරියේ උද්ඝෝෂණය කිරීමට මා සූදානම් වූයෙමි. එවිට ලන්ඩනයේ බොහ...
Add a comment...
Wait while more posts are being loaded