Profile cover photo
Profile photo
MoraMag com
11 followers
11 followers
About
Posts

Post has attachment
"බලාගත් අත බලාඋන්නට ඉනාවක් විලසින්
හදේ පුංචිම තැනත් වැළපෙයි ඔබ නිසා රහසින්"

- චූලා -
Add a comment...

Post has attachment
"They have shown us if you put your heart into something, nothing is impossible. "

Interview and Article By : Tharushi Chamathka Medawala
Add a comment...

Post has attachment
"සිකුරාදා වෙනකල්
ඇඟිලි ගැන ගැන ඉන්නෙ
සති අන්තෙ
ගෙදර ඇවිත් අම්ම උයපු
බත් ටිකක් උණුවෙන්ම කන්න"

- උවිඳු ඉසංක ජයසිංහ -
NDT ( දෙවන වසර )
Add a comment...

Post has attachment
"රඹුටන් සමග ගොඩනැගුණු සොඳුරු කලාවක් එහෙමත් නැත්නම් සංස්කෘතියක් මල්වාන තුල ගොඩනැගී ඇත. අතීතය තුල විරාජමානව පැවති ඒ සංස්කෘතිය වර්තමානයේ කෙමෙන් කෙමෙන් මැකී යන යුගයක අපි රඹුටන් ගෙඩියක් කඩෙන් ගෙන රස විඳිනවාට වඩා මල්වාන ප්‍රදේශයට ගොස් රඹුටන් ගෙඩියක් කෑමට යෝජනා කරමි."

බී.ඉෂාරා ලක්ෂානී
නගර හා ග්‍රාම නිර්මාණ දෙපාර්තමේන්තුව
2012-2016 කණ්ඩායම
Add a comment...

Post has attachment
"ඇවිද නැති මේ කැළේ
කිසිදින සියුමැලි ළදක්
ඇවිද්දෙමි බෝ රිසින්
ඇගෙ ගතේ මද දුරක්
බීවෙමි මුල් වරට
සියුමැලි ලේ පොදක්..."

- චූලා -
Add a comment...

Post has attachment
"ආරංචියි ආරංචියි මැණිකෙ
එහා පන්තියෙ මෝරා සෙට් උන එකත් එක්ක
හෙට අනිද්ද අත් පටලන් මෝරා යන්න ලෑස්තියි කියල
සුභ පැතුම්..."

- උවිඳු ඉසංක ජයසිංහ -
NDT ( දෙවන වසර )
Add a comment...

Post has attachment
"කොහොමත් කොල්ලන්ට කෙල්ලො කියන්නෙම පුදුමයක් තමයි."

- ගයන්ත අකලංක -
ද්‍රව්‍ය විද්‍යා සහ ඉංජිනේරු අංශය ('16 කණ්ඩායම)
Add a comment...

Post has attachment
"විටෙක තියුණුය
මුවහත් අවියක් ලෙසට ඔබ,
ගිලිහෙන කඳුලු බිඳක උණුසුම
සිහි කරයි ඔබ අසල බව..."

- තාරා -
Department of Transport and Logistics Management
Add a comment...

Post has attachment
"ඒ හැම පුංචි ළමයෙක්ගෙම හදවතේ තිබ්බ සතුට ලොකු ගොඩනැගිල්ලක් පාසලක් නෙමෙයි.හුදකලා වුනු එයාල එක්ක තව පිරිසක් ඉන්න බව එයාලට දැනිච්ච එක..."

- ඉසූ -
Department of Fashion Designing
Faculty of Engineering
16 Batch
Add a comment...

Post has attachment
Add a comment...
Wait while more posts are being loaded