Profile cover photo
Profile photo
Chatura Wijekoon
About
Posts

Post has attachment
බයිට් වූ කලා කරුවෝ..
ටික කලකට පෙර එක්තරා රූපවාහිනී නාලිකාවක තිබුණු එක්තරා වැඩසටහනකින් සිදු කළේ.. කලාකරුවන් වෙත අහඹු ලෙස කඩා පැන.. ඔවුන් නොසිතූ නොපැතූ දේවල් සිදු කර.. ඔවුන්ගේ ප්‍රතිචාර වලට සිනා වීමයි.. ප්‍රෑන්ක් යනුවෙන් අන්තර්ජාලයේ එවැනි දෑ ඇති තරම් ඇත. කෙසේ වෙතත්.. මෙහිදී කලාකර...

Post has attachment
අදින් හෙටට
ඉස්සර මං උසස් පෙළ කරන කාලෙ.. මං අවිස්සාවේල්ලටත් හැතැක්ම දෙකක් විතර එහායින් නෙ හිටියෙ.. ඉස්කෝලෙ තිබුණෙ.. කොල්ලුපිටියෙ ඉතිං උදේ පාන්දර ගෙදරින් පිටත් වෙනවා.. සඳුදට නම්.. පාන්දර හතර හමාරට.. අනෙක් දවස් වලට පාන්දර පහයි කාලට විතර.. දැං වගේ.. අවිස්සාවේල්ලෙ ඉඳං පාසැ...

Post has attachment
ඡන්ද මෙච්චර ඕනම ද?
 පසුගිය වසර 8 ක පමණ සිට මෘදුකාංග අලෙවිකරුවන් වන අප අප ආයතනයේ විකිණුම්
දත්ත විශ්ලේශනය කිරීමේ දී පෙනී යන කරුණක් වන්නේ.. පහත කාල වලදී අපගේ
මෘදුකාංග සඳහා වන ඉල්ලුම ඉතා පැහැදිලිව පහල බසින බවයි.. 1. ඡන්දයක් ප්‍රකාශයට පත් කළ දින සිට ඡන්දය පැවැත්වී සතියක් පමණ ගත ...

Post has attachment
5 ශිෂ්‍යත්වයේ දක්ෂයින් කොන් වෙයි ද?
පසුගිය දා නිමා වූ ශිෂ්‍යත්ව
විභාගයේ දී සුළු සුළු වැරදි සඳහා ලකුණු කැපීම සිදු වන බැවු සැවොම කලින් ම
දැනුවත් ව සිටි නිසා.. සුළු හෝ වැරදි නොකරන ලෙස දරුවන්ට උපදෙස් ලැබුණි. එයට
අමතරව සාර්ථකව හා ඉක්මණින් කෙටි ක්‍රම හා කට්ට ක්‍රම ද දරුවන්ට ගුරුවරුන්
විසින් ලබා...

Post has attachment
Google Voice Typing - සිංහලෙන් දාගත්තද?
සිංහලෙන් කතා කරද්දි ලියවෙන ඇප් එකක් ගූගල් එකෙන් හදලනෙ.. ෆේස් බුක් එක බැලුවාම ඉතිං මේකෙ වරුණෙ හැම තැන ම තිබුණා.. විශේෂයෙන් අපේ මල්ලි කෙනෙක් මට පණිවුඩයකුත් එවලා තිබුණා ඒ ගැන කියැවෙන මෙන්න මේ වීඩියෝව බලන්න කියලා.. නලීන් අයියත් පෝස්ටුවක් දාලා අවවාද කරලා තිබුණා....

Post has attachment
එක් කලෙක..
මුව මුවග මිමිණීම් මඟ සිහින විමසීම් ගී සුරල් සුගැයීම් රස කතා නිමැවීම් පතට බත් රොක් වීම් පොර ට වැද පැරදීම් තරඟයට බොරු කීම් නොසිතු ජය පැන් බීම් සොඳුරු සිත් ඇගැයීම් හොරට ගල් ඇහිඳීම් දුක හිතෙන කොන්වීම් ඇත නොයෙක රැවටීම් හද දවන සමු දීම් තද ලොවට මුසුවීම් කණ පිට ම හ...

Post has attachment
බැරිදා විග්‍රහය! අපි කවුරුද?
මදුරුවන් හපා කෑම නිසා සියොළඟ ම කහඹිලියා ගෑවුණු සෙයක් දැනෙද්දී..වහා
ඇඳෙන් මෑත්ව මදුරු දඟරය නිවී ඇති දැයි බැලීමි. නැත මදුරු දඟරය තවමත්
දැවෙයි.. වහා නැඟිට වෙලාව බැලූ විට වේලාව තවමත් පාන්දර දෙක ට පමණ වූ නිසා
විකල්ප උපක්‍රමයක් වන පැඟිරි තෙල් - හඳුන් කූරු උපක්...

Post has attachment
අපට හුප්පේ!
මල් යටට යාවේ කළු ගල් ජලයෙ පාවේ ගොළුවන් කතාවේ අඳ අයත් ටෙලි සුවයෙ නෑවේ හොර මැර තක්කඩින් ඉහළය කිවොත් ලුහුඬින් දුරුවල අපෙ හඬින් අවදි වෙති ටින් එකේ සාඩින් බුදු බණට හුරුවා යහපත ගරුව සරුවා අය පදින ඔරුවා හිල් කරති දස අතින් මරුවා රජ මැදුරු සරුය සිටු ඇමති වරු හොරුය ව...

Post has attachment
බැරිදා විග්‍රහය! නිදහස් අධ්‍යාපනය.
ලංකාවට නිදහස් අධ්‍යාපනය හඳුන්වා දුන්නේ .. සී. ඩබ්. ඩබ්. කන්නංගර මැතිතුමා බව අප උගෙන ඇත. එහෙත් ඒ ලබා දුන්නේ නිදහස් අධ්‍යාපනය ම ද? යන පැනය මා සිතෙහි නිබඳව නැගෙන්නකි. අධ්‍යාපනය නිදහස් නම් තමාට කැමති කලෙක නියාමනයන්ට යටත්ව කැමැති විෂයයක් ඉගෙන ගැනීමේ ආවස්ථාව තිබි...

Post has attachment
දේශපාලකයා හා අපේ දේශපාලනය..
දේශපාලකයා කී සැනින් අපගේ හිතට නැඟෙන්නේ ප්‍රාදේශීය සභා, පළාත් සභා, පාර්ලිමේන්තු ආදියේ ඉන්න සහ ඒවාට තරඟ කරන.. සහ ඔවුනට කඩේ යන හාදයින් පිරිසයි.. මේ සියළු දෙනා සෘජුව හෝ වක්‍රව.. ඉහත කී ආයතන වලින් යැපෙන හෝ වාසි ප්‍රයෝජන ගන්නා පිරිස වෙති.. ඉහත කී පිරිස හැර ඉතිරිය...
Wait while more posts are being loaded