Profile cover photo
Profile photo
Chatura Wijekoon
About
Chatura's posts

Post has attachment
අපට හුප්පේ!
මල් යටට යාවේ කළු ගල් ජලයෙ පාවේ ගොළුවන් කතාවේ අඳ අයත් ටෙලි සුවයෙ නෑවේ හොර මැර තක්කඩින් ඉහළය කිවොත් ලුහුඬින් දුරුවල අපෙ හඬින් අවදි වෙති ටින් එකේ සාඩින් බුදු බණට හුරුවා යහපත ගරුව සරුවා අය පදින ඔරුවා හිල් කරති දස අතින් මරුවා රජ මැදුරු සරුය සිටු ඇමති වරු හොරුය ව...

Post has attachment
බැරිදා විග්‍රහය! නිදහස් අධ්‍යාපනය.
ලංකාවට නිදහස් අධ්‍යාපනය හඳුන්වා දුන්නේ .. සී. ඩබ්. ඩබ්. කන්නංගර මැතිතුමා බව අප උගෙන ඇත. එහෙත් ඒ ලබා දුන්නේ නිදහස් අධ්‍යාපනය ම ද? යන පැනය මා සිතෙහි නිබඳව නැගෙන්නකි. අධ්‍යාපනය නිදහස් නම් තමාට කැමති කලෙක නියාමනයන්ට යටත්ව කැමැති විෂයයක් ඉගෙන ගැනීමේ ආවස්ථාව තිබි...

Post has attachment
දේශපාලකයා හා අපේ දේශපාලනය..
දේශපාලකයා කී සැනින් අපගේ හිතට නැඟෙන්නේ ප්‍රාදේශීය සභා, පළාත් සභා, පාර්ලිමේන්තු ආදියේ ඉන්න සහ ඒවාට තරඟ කරන.. සහ ඔවුනට කඩේ යන හාදයින් පිරිසයි.. මේ සියළු දෙනා සෘජුව හෝ වක්‍රව.. ඉහත කී ආයතන වලින් යැපෙන හෝ වාසි ප්‍රයෝජන ගන්නා පිරිස වෙති.. ඉහත කී පිරිස හැර ඉතිරිය...

Post has attachment
වින්ඩෝස් 7 ශෙයාරින් වල පාස්වර්ඩ් ඕෆ් කරන්නෙ කොහොමද? How to off Password Protected Sharing in Windows 7
වැඩිය තාක්ෂණික ලිපි නොලියන මට තාක්ෂණික ලිපියක් ලියන්ට හිතුනෙ.. මට වෙච්චි අවශ්‍යතාවයකට පිළියම හොයාගත්තම අනිත් අයටත් ඕනෙ වෙයි කියලාත් මට වුණත් අනාගතේ දි ඕන වෙයි කියලාත් හැඟුන නිසා..  කාරණේ මේකයි.. අපේ ආයතනයට අලුතින් පරිගණකයක් ගත්තා.. ඒකට ස්ථාපනය කළේ.. Windows...

Post has attachment
ඔබෙ ගුණ කීමට හෝඩියෙ අකුරු මට මදී
අද මට විශේෂ දවසක්.. මගේ ආදරණීය මෑණියන්ගේ උපන්දිනය.. උදේම සිත FM දැම්මා.. ඒකෙ මේ සිංදුව ගියා.. දුනුකෙයියා මලක් වගේ දුරට පෙනෙනවා වැටකෙයියා මලක් වගේ සුවඳ හමනවා පසලොස්වක සඳ වාගේ එළිය ගෙනෙනවා මගෙ අම්මා මට ජීවන සුවය සදනවා සංසාරෙන් සංසාරෙට එකට ආ බැඳී කෙනෙක් නොමැත ...

Post has attachment
බැරිදා විග්‍රහය! කල්ලි
අපේ රට නිරන්තරයෙන්.. ක්‍රමිකව හා ඉතා සීග්‍රයෙන්.. ආක්‍රමණය කෙරෙමින් පවතී.. එය සිදුවන්නේ විවිධ ආකාරයට ය. 1. දේශපාලන කල්ලි 2. පාතාල කල්ලි 3. ආගමික අන්තවාදී කල්ලි 4. ජාතිවාදී කල්ලි ඔවුහූ තම ආක්‍රමණය විවිධ ස්වරූප හා විවිධ මං ඔස්සේ දියත් කරති.. මෙකී
කල්ලි අතර අ...

Post has attachment
ඒ නමින් අපි දිවුරමු..
සුවහසක් පැතුමන් දරා මා සමඟ පියවර තැබූ එදින සිට අද තුරා සිටියේ රැල්ල හා වෙරළත ලෙසයි.. සොඳුර එය මහමෙර සමයි.. ටිකක් පැතුමන් ඉටු වුණා හුඟක් සුසුමින් වැළලුණා අලුත් සුළගින් පන්නරය ගෙන අපිත් තව මුවහත් වුණා දිනත්, වයසත් ගතවුණා.. උපන් දිනයෙහි සැමරුම යෙදෙන පින්බර අද ...

Post has attachment
රියැදුරු බලපතක් ලබා ගන්ට අමාරුද?
පහුගිය කාලෙ කරදර, ඉන් පස්සෙ වැඩ රාජකාරි.. එක පිටට ආපු හින්දා.. මං බ්ලොග් ලියන බවත් මට අමතක වෙන තරමට ම මං බ්ලොග් කෙරුවාවෙන් ඈත් උනා.. ඉඳලා හිටලා ලිපියක් එහෙම කියෙවුවා උනත්.. අනෙක් අයගෙ බ්ලොග් වලටත් ගොඩවුණේ අඩුවෙන්.. පහුගිය දවසක මගේ තරුණ බාල සහෝදරයෙක් එක්ක කත...

Wait while more posts are being loaded