Profile cover photo
Profile photo
Chamil Rupasinghe
16 followers
16 followers
About
Chamil's posts

kiyanna

Post has attachment

Post has attachment
"හඩ සමග ගුනය කෑටිවූ රනිල්"
"hada samaga gunaya kaetiwuu ranil"
මා මෙම ගීතය ඵල කරන්නේ හඩ පමනක් නොව ගුනයද තම පුතුට දුන් මිල්ටන් මල්ලවාරච්චියන්ට උපහාරයක් ලෙසය.
maa mema giithaya phala karannea hada pamanak nowa gunayadha thama puthuta dhun miltan mallawaarachchiyanta upahaarayak lesaya.
මා රනිල් මල්ලවාරච්චි රූපවහිනී නාලිකාවක ගීයක් ගායනා කල ගායිකාවකට ඔවදනක් දුන් ඵල කිරීමක් ඵල කලා එයට {සමන්ත දිසානායක}නම් පුද්ගලයෙකු තමාට ගීයක්වත් ගායනා නොකර පියාගේ ගීත වලින් යෑපෙනවා කියා අවමන් කලා.මේ වචන වලින් නොව කෑත වචන වලින්.
මා මෙම ඵල කිරීම ඵල කරන්නේ මට අහම්බෙන් හෝ හමු වී මගේ ලගම මිතුරෙක් ද පවුලේ නෑයෙක් ලෙසද ඊටත් වඩා ගුන යහපත් කමින්න් පිරි පවුලක් ලෙසද මට හෑදින ගනු ලෑබීම නිසාය.
ඔවුන් පියාගේ ගීත වලින් ජීවත් වන්නන් නොවේ ඔවුන් තම දක්ශතා අනූව රෑකියාවක් කර ජීවත් වන්නේ දුප්පතුන්ට අසරනයන්ට හෑකි පමනින් උදවු කරමිනි.
නමුත් ඔවුන් ගෑන හරි හෑටි නොදෑන කල දේ අනූව මම තම සමීප මිතුරා වූ හර්ෂ සමග ගායන කල යුග ගීයක් මේ ආකරයට ඵල කරමි.
මේ ගීතය සවන් දී බලන්න එක් ගීයක් මෙතරම් රසවත්නම් තවත් ගී කිහිපයක් ගායනා කලානම් කොතරම් ජන්ප්‍රියත්වයක් ලෑබෙනු ඈත්ද ?
දෙමාපියන්ගේ හඩ ඈති වූ ගායකයන් අපේ රටේ කොතෙකුත් ඈත නමුත් ඔවුනට මෙවන් අපහාසයන් කරන්නන් ඔවුන් ගෑන නොදෑන කතා කිරීම වරදකි.
ඔවුන් හට පිය උරුමයෙන් හඩක් ඈතත් ගුන යහපත් කම් ඈති පිය හඩ උරුම කර ගත් පුතු න් විශාල පිරිසක් ඈත.
ඔවුන් ඒ හඩට වඩා සමාජයට යහපත් දේ කරන්නේ හඩට සමානව දෙමාපිය උරුමයෙන් ලද ගුන යහපත් කම් පෙරටු කරගෙනය.
යමක් හරි හෑටි නොසයන පුද්ගලයන් ඔවුනට දොස් නගන්නේ ඒ දොස් නගන පුද්ගලයන්ට ඔවුනගේ දෙමාපියන් විසින් උගන්වා නෑති ගුනයන් නිසාය.
රනිල් මල්ලවාරච්චි විසින් නවක ගායිකාවට ඔවදන් දුන් ගීය හා ගුනයහපත් කම් ගෑන බෑලීමට දුශ්කර විහාරයකට ගොස් උදවු කර රූප පෙලක් පහත ලින්ක් වලට ගොස් බලන්න.
maa ranil mallawaarachchi ruupawahinii naalikaawaka giiyak gaayanaa kala gaayikaawakata owadhanak dhun phala kiriimak phala kalaa eyata {samantha dhisaanaayaka}nam pudhgalayeku thamaata giiyakwath gaayanaa nokara piyaagea giitha walin yaepenawaa kiyaa awaman kalaa.mea wachana walin nowa kaetha wachana walin.
maa mema phala kiriima phala karannea mata ahamben hoe hamu vii magea lagama mithurek dha pawulea naeyek lesadha iitath wadaa guna yahapath kaminn piri pawulak lesadha mata haedhina ganu laebiima nisaaya.
owun piyaagea giitha walin jiiwath wannan nowea owun thama dhakshathaa anuuwa raekiyaawak kara jiiwath wannea dhuppathunta asaranayanta haeki pamanin udhawu karamini.
namuth owun gaena hari haeti nodhaena kala dhea anuuwa mama thama samiipa mithuraa samaga gaayana kala yuga giiyak mea aakarayata phala karami.
mea giithaya sawan dhii balanna ek giiyak metharam rasawathnam thawath gii kihipayak gaayanaa kalaanam kotharam janpriyathwayak laebenu aethdha ?
dhemaapiyangea hada aethi wuu gaayakayan apea ratea kothekuth aetha namuth owunata mewan apahaasayan karannan owun gaena nodhaena kathaa kiriima waradhaki.
owun hata piya urumayen hadak aethath guna yahapath kam aethi piya hada uruma kara gath puthu n vishaala pirisak aetha.
owun ea hadata wadaa samaajayata yahapath dhea karannea hadata samaanawa dhemaapiya urumayen ladha guna yahapath kam peratu karagenaya.
yamak hari haeti nosayana pudhgalayan owunata dhos nagannea ea dhos nagana pudhgalayanta owunagea dhemaapiyan visin uganwaa naethi gunayan nisaaya.
ranil mallawaarachchi visin nawaka gaayikaawata owadhan dhun giiya haa gunayahapath kam gaena baeliimata dhushkara vihaarayakata gos udhawu kara ruupa pelak pahatha link walata gos balanna. 1]https://www.facebook.com/video.php?v=508637012603812&set=vb.100003725540741&type=3&theater
2]https://www.facebook.com/video.php?v=267657296701786&set=vb.100003725540741&type=3&theater

Post has attachment
සිතක් නෑති හදවතට කතා කල.බෝගම්බර බෝ සමිදු.
sithak naethi hadhawathata kathaa kala.boegambara boe samidhu.

එල්ලුම් ගසේ තවත් රස කතාවක්.
මෙය රස කතාවක් උනත් රසම නෑ.
සියල්ලන්ට අමතක වූ
" මල බෝ සමිදුගේ කතාව.
ellum gasea thawath rasa kathaawak.
meya rasa kathaawak unath rasama nae.
siyallanta amathaka wuu
" mala boe samidhugea kathaawa.
සියත TV හී නුවන් චතුරංග විසින් එලි දෑක්වීම අගය කොට සෑලකිය යුතුය.
නමුත් මෙය සියලු දෙනා විසින් දෑන ගත යුතු දෙයක්.
අපේ රටේ ආගම ජාතිය ගෑන සුද්දන් ගේ ඈති අමන ගතිය පෙන්වීම සදහා අපේ විරුවන් හට අවමානය කිරීම සදහා.අපේ විරුවන්ව එල්ලා මරන්නට ඔවුන් තෝරාගෙන ඈත්තේ අපේ දලදා වහන්සේට මුහුන ලාය.අපේ එදා සිටි විරුවන් මරනයට බිය නොවී අපේ දලදා හිමියන් දෙස බලා මියයන්නට ඉල්ලීමද සුද්දන්ට මහා ලෑජ්ජාවට කාරනයක් වී ඈති බව ද ? එම නිසා අපේ ජාතියටම නිගා කිරීමට ඔවුන් දලාදා හිමිටම ,මුහුන ලා එල්ලුම් ගස ක්‍රියාත්මක කිරීමෙන්ම එය අපට වෑටහෙනු ඈත.
සුද්දන්ගේ ඒ අමන ක්‍රියාව ඔවුනට මහා සතුටක් වුවත් හිතක් පපුවක් නෑති අපේ බුදුහිමියන්ට රෑකවරනය දුන් බෝදීන් වහන්සේට මේ ක්‍රියාව උසුලන්නට බෑරිවීම හා කතා කර කියන්නට බෑරි වුනාට තිරිසන් හිත් පිත් නෑති සුද්දන්ට වඩා ඒ දේවත් නොදත් මේ බෝ රුක එම එල්ලුම් ගස පෑත්තේ ඈති බෝ අත්ත නොලියා මරා දමා අපේ සමහර සුද්දන් මෙන් හිත් පිත් නෑති සිහලුන්ටද මේ අනාවරනය හා විරෝදය මෙලස පෙන්වීම මහා ආස්චර්්‍යයක් ලෙස සිතිය නොහෑකිද ?

siyatha TV hii nuwan chathuranga visin eli dhaekviima agaya kota saelakiya yuthuya.
namuth meya siyalu dhenaa visin dhaena gatha yuthu dheyak.
apea ratea aagama jaathiya gaena sudhdhan gea aethi amana gathiya penviima sadhahaa apea viruwan hata awamaanaya kiriima sadhahaa.apea viruwanwa ellaa marannata owun thoeraagena aeththea apea dhaladhaa wahanseata muhuna laaya.apea edhaa siti viruwan maranayata biya novii apea dhaladhaa himiyan dhesa balaa miyayannata illiimadha sudhdhanta mahaa laejjaawata kaaranayak vii aethi bawa dha ? ema nisaa apea jaathiyatama nigaa kiriimata owun dhalaadhaa himitama ,muhuna laa ellum gasa kriyaathmaka kiriimenma eya apata waetahenu aetha.
sudhdhangea ea amana kriyaawa owunata mahaa sathutak wuwath hithak papuwak naethi apea budhuhimiyanta raekawaranaya dhun boedhiin wahanseata mea kriyaawa usulannata baeriviima haa kathaa kara kiyannata baeri wunaata thirisan hith pith naethi sudhdhanta wadaa ea dheawath nodhath mea boe ruka ema ellum gasa paeththea aethi boe aththa noliyaa maraa dhamaa apea samahara sudhdhan men hith pith naethi sihaluntadha mea anaawaranaya haa viroedhaya melasa penviima mahaa aaschryayak lesa sithiya nohaekidha ?

Post has attachment
මොරවක සෝරත හිමියන්ගේ " මා පිය වරුන "{බලන්න මේ හිමිගේ දේශනාව අසා කදුලෑල් සලනා දෙමවුපියන් හා දරුවන්}
දරුවෙකු මෙලොව එලිය දකිනා විට සියලුම දෙනා බලා සිටින්නේ ඉපදෙන දරුවා කවුද කියා බලා සුබ පෑතීමටය.නමුත් මව හා දරුවා දෙදෙනා ගෑනම හෑගීමෙන් සිටින්නේ තම ස්ව්මියාය.ඔහුගේ පෑතුම මව හා දරුවා දෙදෙනාමය.
මේ හිමියන්ගේ කාව්‍යමය දර්ම දේශනාව අසා හරියටම එය දෑන ගන්න.
මේ කාවයමය දර්ම දේශනාව පවත්වන ලද්දේ යටිනුවර " ශ්‍රී සුධර්ශනාරමයේ " කඨින පිංකම් දිනයේදී එහි විහාරාදිපති "යටිවෑල්දෙනියේ මේධංකර හිමියන්ගේ " ආරදානාවෙන් හා අනුසාසනාවෙනි.
මා හට මෙහිදී යමක් සදහන් කරන්නට ඈත.
මාධ්‍ය ආයතන වල දර්මදේශනා වෑඩිදුර ප්‍රචාරය කරනු නෑති සමයක.මා හට පූජ්‍ය මොරවක සෝරත හිමියන් මගේ පොල්පිතිමූකලාන ගම්මෘනයේ අසෝකාරාමයේ පෑවති දර්ම දේශනාවකට පසු මා හිමියන් යන සෑම දේශනාවකටම යන්නට පුරුදු විය.
මා හිමියන් සමග මුලු රට පුරාම දර්ම දේශනා වලට සහභාගි විය.
මා එම දර්ම දේශනා වලට සහභාගී වෙමින් දර්මය වෙනුවෙන් යමක් කරන්නට උත්සහ ගතිමි. එය මා මිය යන තුරු කරමි.
morawaka soeratha himiyangea " maa piya waruna "{balanna mea himigea dheashanaawa asaa kadhulael salanaa dhemawupiyan haa dharuwan}
dharuweku melowa eliya dhakinaa vita siyaluma dhenaa balaa sitinnea ipadhena dharuwaa kawudha kiyaa balaa suba paethiimataya.namuth mawa haa dharuwaa dhedhenaa gaenama haegiimen sitinnea thama swmiyaaya.ohugea paethuma mawa haa dharuwaa dhedhenaamaya.
mea himiyangea kaawayamaya dharma dheashanaawa asaa hariyatama eya dhaena ganna.
mea kaawayamaya dharma dheashanaawa pawathwana ladhdhea yatinuwara " shrii sudharshanaaramayea " katina pinkam dhinayeadhii ehi vihaaraadhipathi "yatiwaeldheniyea meadhankara himiyangea " aaradhaanaawen haa anusaasanaaweni.
maa hata mehidhii yamak sadhahan karannata aetha.
maadhaya aayathana wala dharmadheashanaa waedidhura prchaaraya karanu naethi samayaka.maa hata puujya morawaka soeratha himiyan magea polpithimuukalaana gammanayea asoekaaraamayea paewathi dharma dheashanaawakata pasu maa himiyan yana saema dheashanaawakatama yannata purudhu viya.
maa himiyan samaga mulu rata puraama dharma dheashanaa walata sahabhaagi viya.
maa ema dharma dheashanaa walata sahabhaagii wemin dharmaya wenuwen yamak karannata uthsaha gathimi. eya maa miya yana thuru karami.

Post has attachment
සිරකරුවනුත් මනුෂයයෝය""""sirakaruwanuth manushshyoeya.නියම දේ නියමෙට ඈති එකම තෑන.niyama dhea niyameta aethi ekama thaena.https://www.facebook.com/chamil.rupasinghe.1
Wait while more posts are being loaded