Profile cover photo
Profile photo
Danister Perera
29 followers
29 followers
About
Posts

Post has attachment
හිපොක්‍රටිස් ගේ සර්පයා භාරද්වාජට දෂ්ට කිරීම හෙවත් වෘත්තීය සදාචාරය කල් ඉකුත්වීම
ආයුර්වේද වෘත්තිකයා හා ඔහුගෙන් සිදුවන
සේවාව බටහිර වෛද්‍යවරුන්ගේ අවතක්සේරුවට හා අවමානයට ලක් වූයේ අද ඊයේ සිට නොවේ. එය
මෙරට යටත් කරගත් බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදී පාලනය ආරම්භය සිටම ඉතා සැලසුම්සහගතව
සිදුවුවකි. තවමත් පරාධීන චින්තයෙන් මිදිය නොහැකි වූ දොස්තර ආධිපත්‍ය...

Post has attachment
ආයුර්වේදයට සීතාම්බර සළු පොරවන සන්නාලියන් ගේ “ගිලෙන නැවේ සාදය”
ලෝකයේ නව සොයා ගැනීම් සියලු ජාතීන් අතර
හැමදාම සිදුවුව ද ඒවාට වටිනාකම් ලැබෙන්නේ ගෝලීය වෙළෙඳ පොළ බලවේග අවශ්‍යතාව අනුවය.
එසේම ඒ ඒ ජාතීන්ගේ දේශපාලනික දෘෂ්ටිවාද ලෝක බලවතුන් ගේ සංවර්ධන න්‍යාය පත්‍රය හා
ගැලපෙන ප්‍රමාණය අනුව එම සොයාගැනීම් වල වැදගත්කම තීරණය වෙන බව බො...

Post has attachment
වත්ත බද්දට දී ඇස්සට දත නියවීම හෙවත් “හරිත විප්ලවය” වමාරා කෑම
අපේ පැරැණි සමාජයේ මුතුන් මිත්තන් තිරසාර ජිවන රටාවට හුරුවූයේ දේශීය සංස්කෘතිය තුළින් උරුම වූ සම්ප්‍රදායික දැනුමේ ශික්‍ෂණය නිසා ය. ස්වභාවධර්මයේ මූලික නීති වලට අනුගතව එහි අපිරිමිත බලයට ගරු කරමින් එහි සම්පත් තිරසාරව භුක්ති විඳීමේ හුරුව ඔවුන් ගේ ජිවන කුසලතාවක් ලෙ...

Post has attachment
ආයුර්වේද වෛද්‍ය සභාවේ කේජු කැල්ල උදුරා ගත් නරියාටම බොක්ක හෝදන්න දීම
අද ලියන්නේ ආයුර්වේද වෛද්‍ය සභාවේ ලේඛකාධිකාරී ගේ
පැටිකිරිය යි. මේ තරම් කාලයක් ක්ෂේත්‍රය වැනසීමට මොහුට ඉඩ දීම ගැන මා තුළ ඇත්තේ දැඩි
පිළිකුලකි. වෛරයකි. එනිසා මගේ ලියවිල්ල තරමක් සැර වැඩි යැයි කෙනෙකුට සිතුන හොත් එය
සාධාරණය. මෙය අපි මිට පෙර ලියු “ ආයුර්වේද අම්බරු...

Post has attachment
ආයුර්වේද උපාධිය අට්ටාලය උඩ වේලීම හෙවත් වෙදහටනේ වේදිකාව
මේ ලිපිය බොරැල්ලේ ආයුර්වේද රෝහල
ඉදිරිපිට යුක්තිය ඉල්ලා අව්වේ කැකෑරෙන අපේ තරුණ උපාධිධාරීන් ගේ ලේ වල දුවන අපේක්ෂා
දිරිමත් කරන්නටය. අපි ඔබ ගැන කණගාටු නොවෙමු. අපිට ඔබ ගැන ආඩම්බර වෙමු.  ඒ ඔබ ඔබේ සත්‍යග්‍රහය
තුළින් රැකියා ඉල්ලා රජය ඉදිරියේ දනින් වැටෙනවා නොව මහජනත...

Post has attachment
මරහ ලෙඩාට මේකප් දැමීම හෙවත් තනි කකුලෙන් රේස් දුවන ආයුර්වේදය
මේ ලිපියේ මාතෘකාවේ කොටස් දෙක නොගැලපෙනව වගේ
පෙනුනට කියෙව්වට පස්සේ තේරෙයි ඒ දෙක අපූරු සංයෝගයක් කියල. මරහ ලෙඩා කියන්නේ අද හෙට
මියැදෙන පණ අදිමින් ඉන්න ලෙඩා. ඉතින් ඒ ලෙඩා බලන්න කට්ටිය එනකොට ලෙඩා ගේ
අයිතිකාරයෝ කරන්නේ ලෙඩාට හොඳට මේකප් දාල සරසල අන්දලා තියනව. ලෙඩා ද...

Post has attachment
**
මෙම ලිපිය බ්ලොග් අවකාශයට එක් කරන්නේ පත්‍රයේ මෙලෙසින්ම පළ
වීම ගැන සහතිකයක් නොමැති නිසාය. “රට වෙදාගෙන් ගොඩ වෙදාට” යන මැයෙන් පසුගිය 12 වැනි
දින රාවය පත්‍රයේ පළවූ වෛද්‍ය ආරියසේන යු. ගමගේ මහතාගේ ලිපිය වැල්වටාරම් හා හිතළු වලින්
පිරුණු නීරස කතාන්තරයක් බඳුය. මගේ ලි...

Post has attachment
ආයුර්වේද අම්බරුවන් කෙත පාලු කරන විට පඹ-ගාලට යට වූ නීතිය
අම්බරුවන් සිටින්නේ කුඹුරු හාන්නට ගොයම් පාගන්නට
මිස පරිපාලන කටයුතු වලට නොවේ. ඒත් ඉඳ හිට අම්බරුවන් එබඳු වැදගත් තනතුරු වලට පත්
කරන්නේ ඊටත් වඩා දේශපාලන අම්බරුවන් විසිනි. එසේ පත් කළ එක අම්බරුවෙකු ආයුර්වේද
වෛද්‍ය සභාවේ ද තනතුරක් දරයි. අද මේ ලිපිය ලියන්නේ ඒ අම්බරු...

Post has attachment
ආයුර්වේදයේ ඔළුවට අත සෝදන “දොස්තර” බලය හෙවත් ගෝත්‍රිකයින් දොස්තර වීම
පසුගිය
දා ගංවතුරෙන් අනාථ වුවන් හට සායන පැවැත්වු ජීවක ගුණෝපේත වෙදවරු ආයුර්වේද හෝ බටහිර
හෝ වේවා ඔවුන් වෙත ජාතියේ උපහාරය හිමි විය යුතුය. සමහරුන් ස්වේච්ඡාවෙන්ම සිය කාලය
ධනය වැය කොට එම සේවාවේ යෙදුණ බව අපි දුටුවෙමු. ඒ අතර බටහිර ආයුර්වේද භේදයෙන් තොරව
එකට එකම කඳවුර...

Post has attachment
ගොඩයා ගේ බඩට ගහන බටහිර වෙදකම හෙවත් “බට-හිර” වූ ගොඩ වෙදකම
හොර වෙදුන්, බොරු වෙදුන් හා රට වෙදුන් ගැන
ලිවීමෙන් පසු එහි දෙවන කොටස ලියන්නේ වෙනත් මානයකින් මේ ප්‍රශ්නය තේරුම් කර ගැනීම
සඳහාය. බටහිර කියන්නේ බස්නාහිර හෙවත් බසින හිරුට අයත් අරුතින් වුවත් එය හොඳින්
තේරුම් ගන්නට ශාස්ත්‍රීය ලෙස “අපරදිග” කියන වචනය යොදා ගන්නට පුළු...
Wait while more posts are being loaded