Profile cover photo
Profile photo
Sujeewa de Silva
About
Sujeewa de Silva's posts

Post has attachment
ලිපි වර්ගීකරණය - Classification of Posts
" ඉංගිරිසි" බ්ලොග් අඩවියේ ලිපි ගොඩක්
ලියවිලා තියෙනවා. ඒවායේ ඉංග්‍රීසි භාෂාවේ විවිධ පැතිකඩ ගැන සාකච්ඡා
කෙරෙනවා. භාවිතයේ පහසුව සඳහා ලිපිවල අන්තර්ගතය අනුව ඒවා මෙසේ වර්ගීකරණය
කරන්නට අදහස් කළා. ලිපි වර්ගීකරණය   ඉංග්‍රීසියේ ස්වභාවය
– Nature
of English අපට මොකටද බ...

Post has attachment
To ‘Be’ or Not to ‘Be’ - පොඩි වුණාට වැඩ වැඩි ‘Be’ ක්‍රියා පදය
ඉංග්‍රීසි භාෂාවේ ඉතාම වැදගත්
හා ප්‍රයෝජනවත් ක්‍රියා පදයක් තමයි ‘ be’ . නමුත් අපි ඊට වැඩිය දන්නේ මේ පදයේ වඩා බහුලව
යෙදෙන අනෙකුත් ක්‍රියා රූප (verb
forms) . ඒවා විවිධ ආකාරයේ
සර්වනාම (pronouns) හා නාම පද (nouns) සමග පහත ආකාරයට භාවිතා වෙනවා. I am He / She / It ...

Post has attachment
It is… - එතකොට මේකෙ තේරුම?
‘ එය ’ යන අර්ථයෙන් (උදා: ‘It is on the table. ඒක මේසෙ උඩ. ’ ) යෙදීමට අමතරව කාලය , කාලගුණ තත්වයන් , උෂ්ණත්වය , දුර ආදිය දැක්වීමේදී ‘It is/was/will be’ යොදා ගැනෙනවා . It’s 10.30 am. වෙලාව උදේ 10.30 යි. It’s raining. දැන් වහිනවා. It was raining then. ඒ වෙලාවෙ ...

Post has attachment
There Is/Are… - මොකක්ද මේ?
 කලින් සඳහන් නොවූ හෝ නොදන්නා
කෙනෙක්/දෙයක් පිළිබඳව ‘ ඉන්නවා/තියෙනවා/පවතිනවා ’ වැනි අර්ථ සාමාන්‍යයෙන් දැක්වෙන්නේ ‘ there is/are …’ රටාවටයි. There is a computer in the room. කාමරේ
කම්පියුටර් එකක් තියනවා. There are some people in the room. කාමරේ
කව්ද කට්ටියක් ඉ...

Post has attachment

Post has attachment

Post has attachment

Post has attachment

Post has attachment

Post has attachment
Do You Like Ladies’ Fingers? - සුද්දන්ට බැරි අපේ ඉංග්‍රීසි
අපි කලිනුත් කීප වතාවක් කතා කළා මතක ඇති අපේ රටේ පාවිච්චි වෙන ඉංග්‍රීසියෙයි, ජාත්‍යන්තර ප්‍රමිතිය ලෙස යම් තරමකට පිළිගැනෙන ඉංග්‍රීසියෙයි‍ අතර තියන වෙනස්කම් ගැන. මේක ඇත්තටම සාමාන්‍ය දෙයක්. යම් භාෂාවක් භාවිතා වෙන ඕනැම රටක ඒ රටේ   සිරිත් විරිත්, ඇදහිලි විශ්වාස, ක...
Wait while more posts are being loaded