Profile cover photo
Profile photo
කුරුටු ගෑ ගී පවුර
361 followers -
හිතේ මැවෙන අදහස් වල පදගලපන්නට හදා ගත් තැන
හිතේ මැවෙන අදහස් වල පදගලපන්නට හදා ගත් තැන

361 followers
About
කුරුටු ගෑ ගී's posts

Post has attachment
ඒ මගේ ඇස්......
මගෙ දියණියේ දකිමි ඔය දෙනෙත් දිලිහෙමින් කැරකෙනා විනිවිද දකිමි මා මගේ ජීවිතය ඒ ඇස් වලින් පුංචි බිළිඳියක ලෙසින් හුරතල්ව දඟලමින් ළපටි අත් පා ගසා හිඳී මගෙ තුරුළෙ අද කියා දෙන්නද පාඩමක්... ජීවිතය දුර ගමනකි ඒ මග යා යුතුය මා මෙන්ම ඔබත් කම්කටොළු බොහෝ වෙයි ඉදිරි මාවත ...

Post has attachment
ජීවිතේ පාට - පස්වැනි හයිකුව
අදුරු බිම ඇහැරවන හිරු කිරණ තණපත් මතට වැටී යළිත් සිහි කර දෙයි වන රොදට අයිති කොළ පාට............................ තුෂාර විතාරණ සටහන - අපි හැමෝට ම ජීවිතේ ඒකාකාරී වෙලා, අපි ඒකට ම පුරුදු වෙලා. වෙලාවකට අපේ ජීවිත වල පාට අපිට ම අමතක වෙනවා. ඒත් අලුත් එළියක් වැටුණාම ජ...

Post has attachment
කව්ද ඇත්ත කියන්නේ - ස්වාධීන රූපවාහිනී වැඩ සටහන නරඹමු
මේ ගැන ඔබට අදහස් ඇති. ඔබට යෝජනා ඇති. විවේචන ඇති. කෙසේ වුවද මෙය අද දවසේ සිංහල බ්ලොග්කරුවාවේ තත්වය වන නිසා ඔබට මේ ගැන දැනගැනීමට සැලැස්වීම  වැදගත්....... 2017 මාර්තු 21 බදාදා ස්වාධීන රූපවාහිනී සේවාවේ සජීවිව පැවැත්වුණු සිංහල බ්ලොග්කරනය පිළිබඳ වැඩසටහනේ පිටපතක් ...

Post has attachment
කවුද ඇත්ත කියන්නේ.....................????
රනිල්ලා
රාජිතලා මෛත්‍රීලා රෝසිලා වටේට
ඉදගෙන බොහෝ දේ කියවන අවුරුදු
තුනක ආණ්ඩුකරණයේ ප්‍රතිඵල හරි
දැන් කවුද මෙතැනදි ඇත්ත කියන්නේ.......... ???? මහින්දලා
බැසිල්ලා ගෝඨලා නාමල්ලා ටීවි
එක ඉස්සරහා දත්මිටිකාගෙන ඇමතිකමක්
නැති විපක්ෂයේ දුක පෙරාගෙන හරි
දැන් කවුද එතැනදි...

Post has attachment
ඒත් නොකියා කෝම මේ වග. නොසිතු මොහොතක හමුවුණිය ඈ...................
ඔබයි සොඳුරිය ජීවිතය මගෙ එක්ව මෙතරම් දුර ගෙවා ආ ඒත් නොකියා කෝම මේ වග නොසිතු මොහොතක හමුවුණිය ඈ................... නුඹේ මුව තඹරත දැනුන සුව තවත් අඩුවක් නොදැනුනත් මට ඇයි ද නොදනිමි හිත කියන්නේ  සුන්දරයි අෑ හැමට වැඩියෙන්............... නුඹේ දෑතග විඩා නිවුනට දෙහිත ...

Post has attachment
විහාර මහ දේවියේ..........
විහාර මහ දේවි සුනාමියට බිය නොවී රට බේරා දුන් වීර මහා දේවියේ වඩිනු මැනවි තුසිතයෙන් දේශපාලන සුනාමියෙන් සිරිලක් මෑණිගෙ දරුවෝ දුකට පත් වෙලා උන්ගේ දුක් ගිනි නිවන්න මෙත් සිත් පා ඉන් චුත වී වඩිනු මැනවි තුසිතයෙන් විහාර මහ දේවියේ.......... ඩබ්.ටී වීරසිංහ

Post has attachment
**
“ නිල් කටරොලු දෑස් අගින්.............. ” සමන් ලෙනින්ගේ අලුත්ම ගීතය  ඔබ තාමත් නෑසුවේ නම් දැන්ම අහන්න රුහුණ විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයන අංශයේ අධ්‍යාපනය ලබන සමයේ මට හමු වූ සහෘදයා ඔහු විය.  ඔහු සුභාවිත ගීතයට පෙම් කළේ ය. ඒ පිළිබද ගවේශනය කළේ ය. මා  කවි...

Post has attachment
ගහපියකෝ ලක්ෂ දෙකමහාරක්ම............. ඉවරයිනේ.
දැන් ඔය කියන විදිහට රට වල්වැදිලානං හැම එකාම බීලා ලයිසන් නැතුව යනවානං කනේ ගෑවෙන්වන වමෙන් ඉස්සර කරනවානං ගහපියකෝ ලක්ෂ දෙකමහාරක්ම............. ඉවරයිනේ. තගදාලා බය කරාම ඔය තරංම හැදෙනවානං නීතිය නහයට උඩින් ගලද්දි රට බබළනවානං දඩ ගගහා උසාවි ගානේ දක්කද්දි තොපිට මාරයින...

Post has attachment
සාක්ෂිත් ඕනෑලු දැන් පෝස්ට් දාන්නට - (ඉණිමගට පයින් ගැසීම)
මාධ්‍යය මර්ධනය හැමදාම තියෙනවා පෙර හිටපු උන් අතින් එළිපිට ම කෙරෙනවා දැන් ඈයෝ දිය යටින් ගිනි අරන් දුවනවා ප්‍රගීත් ලා ලසන්තලා පෙන්නලා රැකෙනවා හිටපු උන්දෙලා ටික මර්සියෙන් වැඩකළා දහවලට නටන උන් රෑට ගිනිබත් කළා මොළේ ඇති දැන් ලොක්කෝ නොදැනෙන්න කෙලවලා චැනල් එක තිබුණ ...

Post has attachment
නීති හදන මුදල් ඇමති මමයි බොල.......................
අවුරුද්දට වරයි ඉස්සර මට තිබුණ බල  දැන් හැමදාම මං පෙන්නයි නිවුස් වල ගෙම්බගේ ඉකෝන් දැන් ගලනවා කාණු වල නීති හදන මුදල් ඇමති මමයි බොල සමන් ගැමුණු පර්වතෙ රී බළලු වැනී වියන්ගොඩලා ඇන්නෑවේ යයි නොපෙනී මහැදුරු සරත් තාලය මිස වැඩ නොදනී එකක් ෂුවර් කටු කන බල්ලන් නොපනී දෙද...
Wait while more posts are being loaded