Profile cover photo
Profile photo
Dharanee Weerasekara
112 followers
112 followers
About
Posts

Post has attachment
please fill this questionnaire and help me
Add a comment...

Post has attachment
ක්‍රිසැන්තිමම් මල්
ලෝකේ තියෙන ලස්සනම මල් ජාතිය මොකක් ද ඩේවිස්? රෝස!  මම නම්
හිතන්නේ ක්‍රිසැන්තිමම් මල් තමා ලස්සනම. ඒවගේ සුවඳත් මලේ පෙනුම වගේ ම මිහිරියි.
කවදා හරි මම මනාලියක් වෙන දවසට ගෙනි යන්නේ ක්‍රිසැන්තිමම් මල් කළඹක්, මං මැරුණු
දවසක මගේ මිනිය ළඟින් ක්‍රිසැන්තිමම් මල් වඩමක් ...
Add a comment...

Post has attachment
Banjara හුදෙකලා සැරිසරන්නා
හද නිවා සනසන  නිමේෂයන් රැඳි කවියෙකුගේ ගසල් ගීයක් මෙන් හුදකලා සැරිසරන්නෙකුට සෙවණ දෙන නිවහනක් මෙන් යමෙකු මට හමු විය නව ඉර්තුවක උදෑසනක් සේ ද සිසිරයේ  දහවලක් සේ ද හුදකලා සැරිසරන්නෙකුට සෙවණ දෙන නිවහනක් මෙන් යමෙකු මට හමු විය ගිලෙන්නෙකුට පිහිට වන සයුරු වෙරළක් සේ ද...
Add a comment...

Post has attachment
Sanam teri kasam ඔබ නමින් සපථ කරමි
කිසිදු සීමාවකින් තොරව මගේ හදවතින් ඔබට පමණක් පෙම් කළෙමි මගේ හැම යැදුමක ම අවසන නුඹවම  පැතුයෙමි ඔබේ නික්ම යාම මට ශාපයක් වැනිය ඔබ මා හැර ගියහොත් මම  මියෙන්නෙමි ඔබ  නමින් සපථ කරමි සොඳුරිය මම මියෙන්නෙමි   ඔබ දකින මොහොතක මා දෙනෙත් තෙත් වෙයි ඔබ  නමින් සපථ කරමි සොඳු...
Add a comment...

Post has attachment
**
මගේ සඳවතිය ( Channa Mereya) හොඳයි .. මා දැන් නික්මෙන්නම් .ඔබේ යාඥාවන් හි මා සිහි කරනු මැන. ඔබේ දිවග මගේ  නාමයෙහි රසය ඉතිරි කර ගනු මැන මා කළ යහපත් දේ ඔබේ හදවත් මංජුසාව තුළ තැන්පත් කරනු මැන මගේ සුබ ප්‍රාර්ථනාවන් අපේ ලියුම් කඩදාසි තුළ  තබා ගනු මැන ඔබේ අඳුර මා ...
Add a comment...

Post has attachment
උගත් මිත්‍රයාට
රීඩ් මාවත පුරා තුරු වියන් සෙවණ යට රීඩිමේ මේසයක නාඩගම ළඟ තැනක කළු කබායක් අප දෙදෙන ලා ගත් දිනෙක කරන්නට හිතා මැවු සිහින විය පරතෙරක පෙර දිනෙක සරසවියෙ එකාවන් වී එකට සටන් වැකි කියන්නට නුඹ ද විය මහ හඬට සිව් වසක් ඇවෑමෙන් යලිදු මුහුණට මුහුණ මුණ ගැසිනි ඔබේ රුව වෙනදාට...
Add a comment...

Post has attachment
දෙපා වාරු නැත ඔබ හැර යන්නට
      අවුරුදු හතක් කියන්නේ මිනිහෙක්ගේ ජීවිත කාලෙන් සෑහෙන කොටසක්. ශිෂත්වේ පාස් වෙලා කොළඹ ඉස්කෝලෙකට යන්න පුළුවන්කමක් තියෙද්දිත් ගෙදරට එහා පැත්තේ තිබ්බ ඉස්කෝලෙට යන්න හිත දුන්නේ මොකද කියන එක තාමත් මට ලිහා ගන්න බැරි ගැටළුවක් . ඒත් ඒ තීරණ ගැන මම අද වෙන කවදාටත් වඩ...
Add a comment...

Post has attachment
ලසන්ත නුඹ තවමත් පපුතුර අතර
    සෙලවුණි සුරත අග පන්හිඳ වෙඩි අස්සෙන් ඉහිරුණි ලේ සලකුණ පත්
ඉරු මැද්දෙන් විසිරුණි කඳුළු බිඳු
දාහක්   නෙතු   මත්තෙන් වැලපුණි ලක් දද   සිහ රද මහ සද්දෙන්   වෙඩි උණ්ඩයට මතකයෙ පණ
මියැදෙයි ද රැඩිකල් සිහින අඳුරේ
වියැකී යයි ද හැඩි දැඩි හිත් තිබෙන
පරපුර සැඟවෙයි ද එ...
Add a comment...

Post has attachment
ප්‍රංශ නාවිකයා
          ප්‍රින්ස් ඔෆ් ෆ්‍රාන්ස් නෞකාව මද ගැස්සුමකින් යුක්තව  වැහි කුණාටුව නොතකමින් ජිබ්‍රෝල්ට්‍රා සමුද්‍ර සන්ධිය හරහා අත්ලාන්තික් සාගරය දෙසට යාත්‍රා කරමින් සිටියාය.   නවක , තරුණ නාවිකයින් දෙදෙනෙක් නැව් තට්ටුවේ කොණක සංවාදයක නියැලී සිටියහ.   " මම හරිම ආසයි ...
Add a comment...

Post has attachment
සුපෙම් යාත්‍රා (අටවැනි දිගහැරුම )
කෝපි පීරිසිය මත සිහින් අතැගිලි වලින් තට්ටු කරමින් සිටි සාවිත්‍රි  නිහඩබව බින්දාය. "විදර්ශනගේ හැම චිත්‍රයකම මොකක්දෝ වේදනාවක් හැංගිලා තියෙනවා කියලා මට හිතෙනවා" සාවිත්‍රිගේ වදන් ඔහුගේ සිතට ඇතුල් වූයේ අනාරධිත සුළඟක් මෙනි. දිගු කලක් වසා තිබූ ඒ අඳුරු කුටිය විවර ක...
Add a comment...
Wait while more posts are being loaded