Profile cover photo
Profile photo
විචාරක Wicharaka
337 followers
337 followers
About
Posts

Post has attachment
වසරක් නික්මීම
වසරකට පෙරාතුව  මියගිය  මගේ පියාණන්ගේ  වර්ෂ පූර්ණ  දානමය පිංකම අප්‍රේල් 30  වනදා හා මැයි 1 වෙනිදා අප නිවසේ  පැවැත්වේ . අප්‍රේල් 30 වන දින වරු පිරිතක් පවත්වන අතර ඔහු වෙනුවෙන් සිදුකරන ලද ධර්ම දේශනය 30 වනදා පෙ. ව. 8.00 බෞද්ධයා රූපවාහිනී  නාලිකාවේ විකාශය වේ . නැ...
Add a comment...

Post has attachment
විචාරක Wicharaka commented on a post on Blogger.
ඔබේ කතාව සමග එකහෙලා එකඟ වෙමි . අන්තවාදියන් නැති කොතනත් අවුරුදු සැමරිය හැකිය
විචාරක දියණිය
Add a comment...

Post has attachment
අවුරුදු කාලේ මතකයි බාලේ
අපේ   ගෙදර
අවුරුදු කුමාරයා පසුගිය අවුරුද්දේ   අපිව
සදහටම හැරදාලා   ගිය නිසා මෙදා පාර අපිට නම් අවුරුදු නෑ.   එහෙත් මීට අවුරුදු අවුරුදු 20 කට   විතර කට එහා අතීතයේ   අවුරුදු   සැමරූ හැටි තාම මතකයි . ඒවායේ සුන්දර තැන් මෙන්ම අසුන්දර   තැන්   නැතිවාම නෙවෙයි.   එහ...
Add a comment...

Post has attachment
විචාරක Wicharaka commented on a post on Blogger.
ඔබේ මතය සමග 100 % එකඟ වෙමි . මහින්ද පිළ කිසිවක් කරත් මහින්ද මහතා නම් රනිල්ව ගෙදර යවන්නේ නැත. ඔහු සහ ඔහුගේ පවුලේ උදවිය තවමත් කටමෑත දොඩමින් එළියේ සිටින්නේ රනිල්ට පින් සිදුවන්නටය . ටොයිලට් වීරවංශ හා ඔහුගේ බිරිඳ පාස්පෝට් හොරකමින් හිරේට නොදංඌ වරදට අද රනිල් වන්දි ගෙවමින් සිටියි . එබැවින් රනිල් වික්‍රමසිංහ මහතා එසේ එලවීය නොහැක . ව්සිශ්වාස බංගය යන වචනය බොහොම ලෙහෙසි පහසු වුවද එය ක්‍රියාත්මක වීමේ ක්‍රමවේදය ලෙහෙසි පහසු නොවේ
විචාරක දියණිය
Add a comment...

Post has attachment
70 වසක් සපුරන සිංහල රිදී තිරය
ලාංකීය
සිනමා වංශකතාවේ මූලාරම්භය සඳහා ඉන්දියානු හා දකුණු ඉන්දියානු , ආසියානු සිනමාව
මෙන්ම ලෝක සිනමාව ගුරුකොට ගත්හ. 1947  ජනවාරි 21 වැනිදා සිංහල රිදී තිරයේ  කුළුදුල් නිර්මාණය වූ “කඩවුණු  පොරොන්දුව “   තිරගත වීමත් සමග  හෙළ සිනමාවේ ආරම්භය සනිටුවහන් විය . බි. ඒ
...
Add a comment...

Post has attachment
සුභ උපන්දිනයක් තාත්තේ ............................
උපන්නොත් මියයාම සදාතනික සත්‍යයක් වුවත් මවුපියන්
දරුවන්ගෙන් වෙන්වීම හා දරුවන් මවුපියන්ගෙන් වෙන්වීම  දරගත නොහැකි දුකකි. මගේ
පියා අපෙන් සදහටම සමුගෙන  මාස දහයකට ආසන්න
වුවත් එය කල්පයක් ලෙස දැනෙන අතර , මතකය හැමදාම අලුත්වන අතරම එහි කටුකත්වය විස්තර
කිරීම ඉතා අපහසුය...
Add a comment...

Post has attachment
සිරස මාධ්‍ය ජාලයේ අධ්‍යක්ෂකතුමා වෙත ,
1993 මාර්තු 2
වනදා සිරස ගුවන් විදුලිය මේ මාතෘ භූමියේ ජනිත වෙද්දී සුවහසක් රසික ප්‍රජාව ඒ වෙත රොද
බැන්දේ ඒ වනවිට තිබුණු ගුවන් විදුලි නාලිකා සියල්ල ඇල් මැරුණු ස්වභාවයෙන් පැවතීම
හේතුකොටගෙනය. ශ්‍රාවකයන්ගේ රුචිකත්වය තේරුම්ගෙන ඊට ගැලපෙන අයුරින් තරුණ නිවේදක
නිවේදික...
Add a comment...

Post has attachment
අකුරු ආවේ කොහෙන්ද ? 2
මිනිසාගේ සවිඤ්ඤානය  වර්ධනය වූයේ කෙසේද ? සවිඤ්ඤානය  වර්ධනය වීම යනු මානවයාගේ නිර්මාණශීලිත්වය ප්‍රගුණ වීමයි . එය සිදුවූයේ  මොළයේ ඇතිවූ යම් ක්‍රියාවලියක ප්‍රතිඵලයකින් බව පුරා විද්‍යාඥයින්ගේ මතයයි. එය ආකාර දෙකකින් සිදුවී තිබේ .  ආයුධ තැනීමත් සමග ඇතිවූ කුසළතා වර්...
Add a comment...

Post has attachment
අකුරු ආවේ කොහෙන්ද ? 1
2018  වසරේ මගේ පළමු ලිපිය තමයි මේ ලියන්න සැරසෙන්නේ . මා පසුගිය  වසරේ පැවසූ පරිදි  මෙම බ්ලොගයේ ලිපි මදක් වෙනස් කිරීමට උත්සාහ කරනවා. එහි සාර්ථක අසාර්ථකභාවය තීරණය වන්නේ ඔබලාගේ ප්‍රතිචාර මතයි . කෙසේ වෙතත් එම වෙනස් රටාවේ ලිපිවල පළමු වැන්න මෙසේ ඉදිරිපත් කරනවා.  ල...
Add a comment...

Post has attachment
සමුගත් 2017
                අඳුරු මතකය                       ගුලි කරන්                හිතේ දුක්ගිණි                      අළු කරන්                බලාපොරොත්තුත්            පොදී බැඳන්                 පය තබන්නට මම                   සූදානම්                මුවට සිනහව  යළි   ...
Add a comment...
Wait while more posts are being loaded