Profile cover photo
Profile photo
Kukulage Kotuva
19 followers
19 followers
About
Kukulage's interests
View all
Kukulage's posts

Post has attachment
අපි එකට වැලලෙමු සොයුර,
පුවත් පත් වල වාර්තා වලට අනුව අගමැතිතුමාගේ නිර්දේශයක් මත රථ චෝව්රයාට ඇප ලබාදී තිබේ. වෙනසක්, යහපාලනයක් හා විශේෂයෙන්ම මහා හොරුන්ව අල්ලනවා කියා පක්ෂ විපක්ෂ ජනතාවගේ චන්දයෙන් පත්වී හොරුන් සමග ඩිල් දමමින් ජහපාලනයද යන්නේ හිටපු උන්දලාගේ පාරෙමයි කියා කුකුළාට සිතෙනවය....

Post has attachment
කන්දකට නමක්....
( google street view ) “රැවෙන්ඩත් එනවා දැන්
මදැයි ඔය මදුරුවෝ කකා එළියේ හිටියා හැමෝම ගේ ඇතුළට එන්ඩ”  අම්ම කථා කරනවා. “අනේ තාත්තේ අපි තවටිකක් මෙහෙම ඉමු, ඔහේ කන මදුරුවෙක් නෑ” “අපි අර බල්ලහල කන්ද වලාකුළු වලින් වැහෙනකම් මෙතන ඉමුකො
තාත්තේ” ඇයි තාත්තේ ඒ ගලට බල්ලහෙ...

Post has attachment
එකල්හි හොරු, මෙකල්හි විරු!!!
  එකල්හි හොරු  මෙකල්හි විරු   නොඑන්නේද මරු   සොයා පල් හොරු ? දිනක් මම අම්මාද සමග පොළට ගියේ සතියකට සෑහෙන එළවළු හා
කරවල ගෙන ඒමටයි. සුපුරුදු පරිදි පොළට ඇතුල්වන තැන සිට වෙළෙන්දන්ගේ මිළගණන් හා
එළවළු වල තත්වය පිරික්සමින් අම්මා මිනිසුන් පීරාගෙන එක අතකින් මාවද සුරැ...

Post has attachment
බ්ලොග් විරුවෝ හා ඇනෝ ගසන්නෝ
බ්ලොග් අවකාශයේ සුපිරි තරු දෙකක් අතර මත ගැටුම ආරවුලක්
බවට පත්වුයේ ඇනොවෙකුගේ කමෙන්ටුවක් නිසාය. සමහර බ්ලොග් ලියන්නෝ මුළින්ම ඇනෝ කමෙන්ට්
කිරීමට නොහැකි වන ලෙස සකසති. මගේ පුද්ගලික මතය නම් ඇනොලාද සිටිය යුතුය යන්නයි.
සමහරු බ්ලොග් ලියන්නේ තමන්ගේ නියම නමෙනි. සමහරුන්ග...

Post has attachment
මොහොතක් ඔය පාට කන්නාඩිය ගලවා අවට බලමුද?
උපතින්ම බවුද්දයෙක්
බැවින් කුකුළා පොඩි කාලයේ සිටම ජාති වාදියෙක් විය.පැටියා කාලයේ හිතුනේ දෙමළුන් හා
අනෙකුත් ජාතිකයන් සිංහලයන්ට වඩා පහත් ජාතින් ලෙසය, හිතට දුක මේ පොඩි වුන්ගේ මානසික
තත්වයෙන්ම සිතන මහවුන් මහා ගොඩක් ලංකාවේ සිටින බව දකින විටය.  කුඩා කළ දුටුගැමුණු ...

Post has attachment
සීයාගේ කෝට් එක
සීයාගේ කෝට් එක ලංකාවේ ජල ගැලීම් නිසා විශාල පිරිසකට
උන්හිටි තැන් අහිමි විය , විශාල පිරිසකට
තාවකාලිකව හෝ තම නිවස්න වලින් පිටවී තාවකාලික නවාතැන් වලට යාමට සිදුවිය . ගංවතුර
මිනිස්සුන්ගේ මනුස්සකම මෙන්ම අමනකමද ප්‍රදර්ශනය කළේය . මුහුණු පොතේ
නලින් හා ඔහුගේ මිතුරු කැ...

Post has attachment
පොඩි කාලේ පිස්සු විනෝදාංශ
පොඩි කාලේ පිස්සු විනෝදාංශ කුකුළාට පොඩිකාලේ ජොලියට කරපු වැඩ ගොඩක් තිබුණි. සමහර
ඒවා බොහෝ පොඩ්ඩන් සාමාන්‍යයෙන් නොකරන ජාතියේ ඒවාය. එක කාලයකට රැය පුරා කලාමැදිරි
පරිසරය ආක්‍රමණය කරති. අපි ඔවුන් අල්ලා ජෑම් බෝතල් වල දමා ගබඩා කාමරයේ හෝ ගේ
පිළිකන්නේ හංගන්නේ වැඩිහිටිය...

Post has attachment
හයියෝ වාසු
හයියෝ වාසු කවුරුත් කලබල වෙන්ඩ එපා අපේ ගරු අහවල් හිටපු  ඇමතිතුමා{සුද්ද සිංහලෙන් දියවන්නාව ගද
ගැස්සුවේ]  ගැන ලියන දේසපාලන පෝස්ට්එකක්
නෙවෙයි.මේක උනේ අපේ යාලුවෙකුට මුගේ නමත් වාසුදේව ගමනායක  ගමේ හිටපු හොද මනුස්සයෙක්,මිනී මරපුව ඒ විදියටම
වීඩියෝ කරලා පෙන්නන අද කාල...

Post has attachment
අවුරුදු වලින් පසු
“ අවුරුදු අපිව කෑවාද ” කොහොමද සහෝදර
වරුනි මිත්‍රවරුනි අවුරුදු කෑවද ? මට හිතෙන්නේ අවුරුදු අපිව කෑව කියල . බ්ලොග්
පොස්ට් එකක් ලියන්ඩ් කියල කොම්පීටරේ ළග ඉදගත්තා විතරයි අල්ලපු ගෙදර පොඩි කෙළි
කෑගහනවා “ මමී  දවල්ට උයන්ඩ
රයිස් නෑ ” කියල , ඊට පස්සේ ඇහෙනවා “ ඩෑඩි නො...

Post has attachment
අපි අවුරුදු කාපු හැටි....
බ්ලොග් ලෝකයේ සෑම දෙනාටම ලබන්නාවූ
සිංහල හින්දු අළුත් අවුරුද්ද සාමය සතුට පිරි සුබ නව වසරක් වේවා කියා හදවතින්ම සුබ
ප්‍රාර්ථනා කරනවා . ඉල්ලන ඕනේ දෙයක් ලෝබ නැතුව කිසි දැන
අදුනුම් කමක් නැතුව වෙලාවක් අවේලාවක් නැතුව ලබාදෙන ගුගල් දෙය්යන්ගේ බැලුම් ව්‍යාපෘතිය
හරිගිහින...
Wait while more posts are being loaded