Profile cover photo
Profile photo
Janaranga Wijaindu Dewasurendra
Simple and different character with the society
Simple and different character with the society
About
Posts

Post has attachment
සක්මන් යාගය - 4 වැනි කොටස
පසුගිය කොටස් සියල්ල මෙතැනින් කියවන්න >> මුළු කොළඹම අඳුර ගිලගන්න වෙලාවේෙ බම්බලපිටියට නුදුරින් පිහිටලා තියන මිත්‍රගේ බෝඩිම් කාමරයේ එදා ගොඩක්ම රෑ වෙනකල් විදුලි එළියක් දැල්වෙමින් තිබුණා. කැළණිතිස්ස බලාගාරෙට එල්ලවුණ ත්‍රස්තවාදී ප්‍රහාරය නිසා දවස් දෙකක් තිස්සේ ව...

Post has attachment
සක්මන් යාගය - 3 වැනි කොටස
පසුගිය කොටස් සියල්ල මෙතැනින් කියවන්න සීනි ෆැක්ටරිය එක්ක කාර්මික ජනපදයක් වෙලා අම්පාර දියුණු වෙන්න එච්චර කාලයක් ගති නොවුණි. කර්මාන්තය ආශ්‍රිතව ජීවීකාව කරගත් ලක්ෂ ගණනක් ජීවත්වෙන ප්‍රදේශයක් ලෙස අම්පාර දියුණු වෙද්දී බොහෝ දෙනෙක් එදා සිතුවේ අම්පාර කවදහරි කොළඹත් පර...

Post has attachment
සක්මන් යාගය - 2 වැනි කොටස
පළමු කොටස මෙතැනින් අඩ හෝරාවක් වත් ගතවෙන්න පෙර ඔහු සහ ඇය සිටි
වාට්ටුව සොයා ගැනීමට නිත්‍යා සමත්විය. වාට්ටුවේ ඇඳක් ඇඳක් පාසා කලබලයෙන් සොයාබැලූ
නිත්‍යාට අවසානයේ ඇය ලඟින් ඔහු සිටි තැන සොයාගැනීමට ද හැකිවිය. දුර සිටම කලබලයෙන්
දිව එන ඩෙනිමකින් සහ සරල ටී ෂර්ට් එකකින...

Post has attachment
සක්මන් යාගය - 01 කොටස
දහවල විසින් ගෙන එන සියලු ස්වාභාවික ප්‍රහාරයන් මිනිසා වෙත එල්ල කරමින් සිටියි. කොළඹ අහස යට හෙවණක් මෙන්ම නිවනක් ද නැතිව, තොර තෝංචියක් නැතිව දුවන කකුල්වල සිට පැටළුණු අවුල් ජාලාවක එක කොණක් ලිහාගනිමින් තවත් දෙකොණක් පටලවාගනිමින් ජීවිතය ගතකරන ශීර්ෂවලට ද ඒ ස්වාභාවික...

Post has attachment
මොටාගෙදර නම් විප්ලවීය සිත්තරා..
කලකට ඉහත ඩඩ්ලි සේනානයක මැතිඳුන් අගමැති ධූරය හෙබවූ එක්සත් ජාතික පක්ෂ රජයේ පාලන සමයේ පාන් ගෙඩියේ මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් රටතුල දැඩි ආන්දෝලනයක් ඇතිවිය. ඒ මොහොතේ පාන් ගෙඩිය සම්බන්ධව ඩඞ්ලිගේ බොරු පොරොන්දුව විවේචනය කරන්නට එවකට කොමියුනිස්ට් පක්ෂයේ නිල පුවත්පත වූ...

Post has attachment
ගහගනින් තොගේ කඩ්ඩ ජොකා අස්සේ
පුස්තකාලෙ පරික්ෂා කරන්න යන්න පෝලිම් ගැහෙන්න කියලා කිව්වම බයක් සැකක් නැතිව සයිඞ් බෑග් එකත් අරගෙන ගිහින් ගෑණු ළමයි දෙන්නෙක්ගේ පිටිපස්සෙන් පෝලිමට එකතුවුණේ හරියටම විශ්වවිද්‍යාල ජීවිතේ හතරවෙනි දවසේ. උදේ හතහමාරට විතර පෝලිම් ගැහිලා පුස්තකාලේ බලන්න හා හා පුරා කියලා...

Post has attachment
කෘත්‍රීම බුද්ධියකට පෙම් බැඳ... (Her)
අතීතයේ ඉඳලම මානව සම්බන්ධතා අතරේ ආදරය කියන හැඟීම,බැඳීම සම්බන්ධයෙන් තිබෙන්නේ බොහොම මටසිළුටු ආකල්පයක්. ඒ වගේම තමයි ආදයර කියන දේ ඇතිවෙන්න පුළුවන් ජීවීන් දෙදෙනෙක් අතර කියන සාමාන්‍ය සංසිද්ධිය පුරාතන,මධ්‍යතන වගේම පුනරුදය පසුකරලා එන නූතන යුගය තුලත් සාමාන්‍ය දෙයක් බ...

Post has attachment
ලෑන්ඩ් සේල් සමාගම් වලට පිංසිද්ධ වෙන්න...!
පහුගිය දවසක බණ්ඩාරගම පැත්තේ ලෑන්ඞ් සේල් එකකට හොඳ රබර් යායක ගස් පෙරලලා දාලා ගොඩ කරනවා. තාමත් කිරි කපන්න පොත්ත පළුදු කරපු තැන්වල ඔට්ටපාලූ ඉතිරිවෙලා තියන මහා රබර් ගස් එක එක පෙරලිලා බිමට වැටෙනවා. අක්කර ගණනක රබර් යායක් හෙට අනිද්දා පර්චස් එක ලක්ෂ ගණනකට විකිණිලා ය...

Post has attachment

Post has attachment
Wait while more posts are being loaded