Profile cover photo
Profile photo
Rasika Nanayakkara
2,172 followers -
FOSS Lover... Free Thinker... Emerging Politician!!!
FOSS Lover... Free Thinker... Emerging Politician!!!

2,172 followers
About
Rasika Nanayakkara's posts

Post has attachment
මේ සටහනේ අරමුණ උනෙත් YAMU TV එකේ තුප්පහි මාකටිංවලට මගේ පිළිකුල් සහගත විරෝධය දැක්වීමය. මේ තුප්පහි මාකටිංවලට විරෝධය දක්වන්න කියා මම ඔබෙනුත් බොහොම කරුණාවෙන් ඉල්ලා සිටිනවාය.

Post has attachment
එදා ඒ විදියට කටයුතු සිද්ධ උනානම් Most Decorated War Hero විතරක් නොව Most Beloved War Heroes ලිස්ට් එකේත් ඉහළින්ම වැජඹෙන්න ඔහුට හැකිවෙනු බව අපේ විශ්වාසය ය. නමුත් රටේ අවාසනාවට ඒ මහා පෞර්ෂය 2016-මැයි-සාම්පූර්දී ඒ විදියට රැස් විහිදුවේ නැතිය. ඒ ගැන තවත් කතා කරලාද වැඩක් නැති බව අපේ හැඟීමය.

Post has attachment
මගේ නත්තල දුගියා බත් කන දාය...

Post has attachment
හිතවත් හෝටල් පාලනාධිකාරියේ මහත්වරුනි, වනසතුන්ට දෙසැම්බර් 31, ජනවාරි 01, අප්‍රේල් 13/14 යන දවස්වල ඇති විශේෂ ආතල් නැති බව ඔබට මතක් කරමු. ඒ නිසා ඔය ගිණිකෙළි ආතල් එක කණ්ඩලමෙන් ගලවාගෙන කොළඹ/දකුණ හෝ සතුන්ට කරදරයක් නැති ඕනෙම තූත්තුකුඩියකදී පවත්වන ලෙස ඔබට ඉතාම කාරුණිකව දැනුම් දෙන්නෙමු.
සුබ අනාගතයක්...

Post has attachment
අවුරුදු දෙකකට කළිං ජනවාරි 09දා තැබූ ෆේස්බුක් සටහන...
රටේ අනාගතය වෙනුවෙන් කරන යහපත් දේවල් සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා කියා මම එදා පැතුවත්, ඇත්තටම රටට යහපතක් වෙන දේවල් මේ #යහපාලන ආණ්ඩුවෙන් මේ අවුරුදු දෙකක කාලයේදී සිදු කළාද?
මේ ජඩ ආණ්ඩුව හිටියා ඇති!!!

Post has attachment
හීනෙන් රෑ ලං වූ,
සුවඳක් සේ  ලඟ උන්,
සංවරියේ රන් සිත කෝ මා පිනනා...

Post has attachment
ආණ්ඩුව අප්‍රසාදයට පත්වීම වළක්වනු පිණිස ආණ්ඩුවේ කුණු කල්ලිය, පවු කන්දට යටවී මළගියවුන්ට අවසන් ගෞරව වත් නොදක්වා මිහිදන් කරන්නට සැරසෙන මේ මහා අපරාධයට එරෙහිව මේ සටහන මම මගේ වෝලය මත තබමි.. ඔබත් හදවතක් ඇති මිනිසෙක් නම් කරුණාකර මට සහය දෙන්න.. ෂෙයාර් නොකරන්න... කොපි කර පේස්ට් කරන්න... හැකිතාක් හඬ නගන්න... අනුන්ගේ පවුවලට යටවී මියගියවුන්ට ඔබට දිය හැකි හොඳම අවසන් ගෞරවය ඒ ය...

Post has attachment
මේක බොහෝම සැළසුම් සහගත විදියට ක්‍රියාත්මක වෙන අලුත්ම මගඩියක්!!! රටේ ජනාධිපතිගේ, ත්‍රිවිධ හමුදාවේ, රණවිරු සේවා අධිකාරියේ නම විකුණලා ක්‍රියාත්මක වෙන මහා වංචාවක්. මේ සිද්ධිය ගැන කෙරෙන පරීක්ෂණවල ප්‍රගතිය ගැන දන්නේ නැහැ. ඒවා නියමිත පරිදි සිදුවෙනවානම් හොඳයි. නමුත් වැදගත්ම දේ, මේ වගේ මගඩි සිදුවෙන බව රටේ ජනතාව දැනගත යුතුමයි. සමහර විට ඔබ දන්න කියන කෙනෙකුටත් නුදුරු අනාගතයේදී මේ වගේ ලිපියක් ලැබෙන්නට පුළුවනි. මේ වගේ දහදුරා වැඩවලින් එක්කෙනෙක්ව හරි බේරගන්න ඉඩක් තියෙනවානං, ඒ ඉඩ වෙනුවෙන් තමයි මේ සටහන...

Post has attachment
කොහේ සිට ඔබ පැමිණියේදෝ...

Post has attachment
සෞම්‍යා උදේශිකා හෙට දිනයේ විද්‍යාර්ථියක වශයෙන් කැළණිය විශ්ව විද්‍යාලයට යනු ඇත්තේය. තමන්ට ලැබුණ සරසවි වරමින් නිසි ප්‍රයෝජන ගෙන තමන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් වියදම් කළ, තමන්ට සිදුවූ අසාධාරණයට විරුද්ධව කතා කළ මේ රටේ පොදු මහජනතාව වෙනුවෙන් යමක් කිරීම සෞම්‍යා උදේශිකාගේ යුතුකමක් සහ වගකීමක් ය. ඒ යුතුකම සහ වගකීම ඇය කොයි ආකාරයට ඉටුකරාවිද යන දේ බලා ගත හැකිවන්නේ කාලයට ඉඩදීමෙන් පමණක්ම ය.
Wait while more posts are being loaded