Profile cover photo
Profile photo
malmi hi
142 followers
142 followers
About
Posts

Post has attachment
පොඩි දැනුම් දීමක්- I'm not that Malmi
මම හරියටම අවුරුදු දෙකක් බ්ලොග් එක ලිවුවා. ඉන්පස්සේ කඩේ වැහුවා. අායෙත් හරියටම නොලියා අවුරුද්දකට පස්සේ කඩේ ඇරියා. කඩේ ඇරියේ හරියටම මාසෙකට වුනත්,හරියටම කඩ පිටන් ටික මාසෙකින් වහගන්න බැරිවුන නිසා ඔන්න අද, ඒ කියන්නේ මාස දෙකකින් කඩේ වහනවා.මං හිතන්නේ බ්ලොග් ලිවිල්ල...
Add a comment...

Post has attachment
සංසාර වැහිවතුර චක්කරේ ! ගණ දෙවියන් පහළවීම හා පස් coming out
අපේ බ්ලොග් කාරයෙක් එයැයිගේ ගමේ කියලා ගංවතුර නාය ගිය පොටෝ කෑල්ලක් දාලා තිබ්බම, හිත උණු වෙච්චි සහුර්දයන් කමෙන්ට් කරලා තිබ්බා, අනේ අැයි ඔයා ඔහේ ඉන්නේ, ඔහෙන් යන්න කියලා. ඇත්තටම ඉතින් යනවැයි කියා කොහේ කියලා යන්නද? ගංවතුරක්, නායක්, නගරසභාවේ කුණු කන්දක්, අල්ලපු ඉඩ...
Add a comment...

Post has attachment
පාරට වැටෙන්න රස්සාවෙන් දොට්ට දැම්මහම? street guitarist
හිටි ගමන් රස්සාවෙන් දොට්ට දැම්මොත් ඔබ මොකද කරන්නේ? මේ පොටෝ එකේ ඉන්නෙ එහෙම කෙනෙක්. සමහරවිට අවුරුදු 10ක් කර කර හිටපු රස්සාව නැතිවුනාට පස්සේ ගත්තු පළමු පොටෝ එකත් මේක වෙන්න ඇති. මේ පොටෝ එක දැක්ක ගමන් මට මතක් වුනේ අපේ තාත්තා. තාත්තාගේ රස්සාව නැතිවෙද්දි ඒ කියන්නේ...
Add a comment...

Post has attachment
ලේන්සුව
නුගේගොඩ යන්න සිද්දවුනේ ඉතාම හදිසියෙන්. කියන්නේ තත්පරේකින් විතර. කොච්චර කාලෙකින්ද, අවුරුදු කීයකින්ද කියා හෝදිසියකින්වත් මතක් කරගන්න බැරි තරම් කාලයක්. කොහොමහරි ඔය ගුවන් පාලම හැදුවාට පස්සේ නුගේගොඩට පය ගැහුවමයි. ගුගල් මැප් සර්ච් පාරක් දාලා ගෙදරදි යන්න ඕනි තැන/ත...
Add a comment...

Post has attachment
Now he is a mother! එයා දැන් තාත්තා කෙනෙක්!
කරන් ! කොහොමත් මං කැමති  කෙනෙක්, කරන්ට තියෙන්නේ ලස්සන හිතක්! මොකක්දෝ සිනමා සගරාවක එයාගේ පින්තූරයක් දැකලා ඒක විශේෂ කැමැත්තක් බවට පත්වුණා. ඒ වෙද්දිත් එයා එච්චරම තරුණ නැහැ.ඒ වුනත් හැබැහින් එයා මට දෙකට නවා ගගට විසික්කල හැකිතරම් චුටි කෙනෙක්, මගේ ලොකු අයියා තරම් ...
Add a comment...

Post has attachment
පොඩි අයියාගේ රෝසපාට කේක්
ඊයේ කියන්නේ විශේෂ දවසක්. පොඩි අයියා ආවා. මෙන්න මේ සෝස පාට කේකුත්, මෙන්න මේ සිනිදු කහපාට බිස්කටුත් අරන්. පොඩි අයියාගේ රූප වර්ණනාව මං හැමදාම කරන එකක් නේ. එයා ඉතින් මෙන්න මේ බිස්කට් පාට තමයි. එයාගේ කම්මුල් මෙන්න මේ කේක් අයිසින් වගේම සිනිදුයි රෝසපාටයි. මේ එයා ග...
Add a comment...

Post has attachment
කූඩු වෙසක් ජාතක වෙසක් පහන් වෙසක් - Another moon same moon silvermoon
ඒ අපි කන්දේ ගෙදර පදිංචියට ගිය මුල්ම කාලේ. සිරීපාදේ තිබුනේ ගේ මිදුල ඉස්සරහා වගේ. දවල්ට නොපෙනුනත් රැට කනාමැදිරි පේලියක් වගේ කන්ද මුදුනට යන පාර පෙන්වනවා. ඒ වෙසක් එකට අපිත් මහපාරේ ඉදන් ගෙදරට එනකම්ම පහන් වැටක් පත්තුකලා. අපි කිවුවට ඉතින් මගේ සම්මාදම ඉතින් ඕක පත්ත...
Add a comment...

Post has attachment
අළුත් සර් - STAR WARS
"අපේ  ලොක්කාව අයින් කරලා." කලින් වැඩකරපු තැන එකෙක්ගෙ ඇඩූ කදුලැලි කෝල් එක ආවේ, උන් හිටි ගමන් අපේ ලොක්කාවත් විසික්කරපු ආරංචියට මන්ද වෙලා ඉදිද්දි. සාමාන්යෙන් ඕක නාහෙන්වත් ඇහෙන්වත් අඩන්න කාරණයක් නෙමෙයි වුනත්, ඔය කාරණා සිද්දවෙන්න හේතුවුනු යට හැංගිච්ච කාරණා නිසා,...
Add a comment...

Post has attachment
අමාරු හන්දි
එකපාර ඔලුවට හොදවැයින් පොලුපාරක් වැදුනම කොහොමද? ඊයේ හැන්දෑවේ හදිසියේ එහෙම දෙයක් වුනාය කියමු. පැය 12ක් ගිහිනුත් ඒක එහෙමම දැනෙනවා. ඒක සුවිශේෂී අත්දැකීමක්.
Add a comment...

Post has attachment
මතුගම තැපැල් කන්තෝරුව හා ලංකාවේ තැපෑලේ මහඑකාගේ හොර වාහේ
දිනය දවස අද කියමුකෝ, ස්ථානය කලුතර දිස්ත්රික්කයේ මතුගම තැපැල් කන්තෝරුව. සාමාන්යෙන් කොහොමත් මේක ලංකාවේ තියන චාටර්ම තැපැල් කන්තෝරුවක්. හැම ආන්ඩුවේ කන්තෝරුවලම වගේ නැතිනම් ඊටත් වඩා උද්දච්ච, කස්ටර්මස්ලා නැතිනම් රෙන්න පුකේ ගූ නැති බව ගැන හැගිමක් නැති සේවකයින්. හරි...
Add a comment...
Wait while more posts are being loaded