Profile cover photo
Profile photo
කතන්දර කාරයා
6,200 followers -
කතන්දර 1,000 ක් කරා යන ගමණක අතරමග....
කතන්දර 1,000 ක් කරා යන ගමණක අතරමග....

6,200 followers
About
කතන්දර's posts

Post has attachment
පහේ පන්තියෙන් ඉහලට පාස් වීමත් සමගම අද සිදුවෙන බ්ලොග් කට්ටක අවසානය - End of an era!
මේ කතන්දර බ්ලොග් එක පටන් ගත්තු දා ඉඳලා අද වෙනතුරු විවිධ අවස්ථාවල දී මං ප්‍රාඨමික පාසලේ සිදුවුණු විවිධ සිදුවීම් කතන්දර විදියට ලියලා තියෙනවා. හෝඩියේ පන්තියේ දී මුණ ගැසුණු සිත්තරාවිය, ඒ පන්තියේ මෙන්ම දෙවෙනි පන්තියේ හිටිය නපුරු ටීචර් ලා, දෙකේ පන්තියේ මාලවතී ටීච...

Post has attachment
මළා තමයි..! - When you reach the end of the road
එක්තරා සුවිශේෂී හේතුවක් හින්දා මට හිතුණා මරණය ගැන කතන්දරයක් ලියන්න. ඔන්න එක ආච්චී කෙනෙක් ගියාලු එයා ගේ හිතවතියක ගේ මළ ගෙදරකට, ඒ කියන්නේ සිංහලෙන් කියනවා නම් "මර්ඩර් හවුස්" එකකට. ඒ ගිහිල්ලා ආපහු ඇවිල්ලා කේන්තියෙන් පිපිරි පිපිරී ගෙදර හිටිය උන්දෑ ගේ ළමයින්ට කිය...

Post has attachment
වෘෂණ කෝෂ ඉවත් කරන ලද ගායකයෝ - Castrati singers
අර ලාංකික කාන්තාවන් ගේ නිල ඇඳුම වෙන "හවුස් කෝට්" නමැති ගවුමට "හුචක්කුව" යැයි කියමින් කතාවක් කළ කොළඹ විශ්ව විද්‍යාලයේ සරත් විජේසූරිය දන්නවා නේද? අප සමහරු "අවිඳු අඳුර" කාලේ ඉඳලාම ලේඛකයෙක් යැයි විදියට දැනගෙන හිටියාට, ලංකාවේ අන්තර්ජාලය පරිහරණය කරණ බොහෝ දෙනෙක් ස...

Post has attachment
දොස් පිරි, දොස්-තරයෙක් ගේ කතාවක් - What's up doc?
මේක කෙලින්ම මගේ අත්දැකීමක් නොවෙයි, මේ ඊයේ පෙරේදා දවසක, මුලින් ෆේස් බුක් හරහා ආපු මැසේජ් එකක් ඔස්සේ ගිහින් දුරකතනයක් හරහා වාචිකව අහන්නට ලැබුණු කේස් එකක්. "මේ කතන්දරේ උඹේ බ්ලොග් එකට හොඳයි නේද?" කියලාම යෝජනාව ලැබුණු නිසා හිතුණා ලියලා දාන්න. කොහොමටත් මේ කතන්දරේ...

Post has attachment
බ්ලොග්කාරයෙක් ගේ වයිෆරේ ගේ කතාවක් සහ ඒ බ්ලොග්කාරයා ගේ මතකයන් සමගින් තත්කාලීන කේස් එකකට සම්බන්ධ කතන්දර කීපයක ආරම්භය - Here we go!
මේ දවස්වල වින්නඹු-හෙදි සටනක් යනවනේ ජයටම. ඕකට දොස්තරලාත් එහෙන් මෙහෙන් හෝ කෙලින්ම සම්බන්ධයි ලු. මේ ගැන බ්ලොග්කාරයින් දෙතුන් දෙනෙක්ම ලිපි ලියා තිබුණා. එක්කෙනෙක් රාජ්. ඊලඟට පැරා. මේ ලිපිය ලියලා පලකරන අතරේ මාතලනුත් එකතුවෙලා. පැරා නම් අදත් ලිපියක් ලියා තිබුණා, ඒ ...

Post has attachment
දොස් පිරි, දොස්-තරයෙක් ගේ කතාවක් - What's up doc?
මේක කෙලින්ම මගේ අත්දැකීමක් නොවෙයි, මේ ඊයේ පෙරේදා දවසක, මුලින් ෆේස් බුක් හරහා ආපු මැසේජ් එකක් ඔස්සේ ගිහින් දුරකතනයක් හරහා වාචිකව අහන්නට ලැබුණු කේස් එකක්. "මේ කතන්දරේ උඹේ බ්ලොග් එකට හොඳයි නේද?" කියලාම යෝජනාව ලැබුණු නිසා හිතුණා ලියලා දාන්න. කොහොමටත් මේ කතන්දරේ...

Post has attachment
කෙල්ල ගේ ගෙදරින් අහන්නට කොල්ලන් බය ඇයි? - Meet the parents (Sri Lankan Version)
විශ්ව විද්‍යාලයේ මා උගත් කෑල්ලේ ගෑල්ළමයි ගහණය ඉතා අඩු මට්ටමක පැවතුණි. මෙනිසා, අපේ වරිගේ කොල්ලෝ බොහෝ දෙනෙකු ගඟෙන් එහා පැත්තේ වඩා කොල පැහැති තණ බිම් වෙත හෙවත් "ග්‍රීනර් පාස්චර්ස්" වෙත ඇදී ගියහ. මගේ එක් මිතුරෙක් මේ ආකාරයට එක්තරා අධ්‍යාපන අංශයක උගෙනුම ලැබූ මානව...

Post has attachment
පරණ බඩු සහ අළුත් බඩු - Old is gold?
පොඩි කාලේ අප අසා ඇති තේරවිලි මතකද? කපන්න කපන්න දික් වෙන්නේ මොකක්ද? යැයි ඇසීම එවැන්නකි. මෙයට නිවරදි පිළිතුරු දෙකකි. එකක් "අගල" යන්නය. අනෙක් පිළිතුර "රැවුල" යන්නය. හෝදන්න හෝදන්න කිළුටු වෙන්නේ මොනවාද? යන්න මේ ආකාරයේ තවත් තේරවිල්ලකි. එයට නිවරදි පිළිතුර "වතුර" ය...

Post has attachment
බ්ලොග්කාරයෙක් වයිෆරේ ගේ කතාවක් සහ ඒ බ්ලොග්කාරයාගේ මතකයන් සමගින් තත්කාලීන කේස් එකකට සම්බන්ධ කතන්දර කීපයක ආරම්භය - Here we go!
මේ දවස්වල වින්නඹු-හෙදි සටනක් යනවනේ ජයටම. ඕකට දොස්තරලාත් එහෙන් මෙහෙන් හෝ කෙලින්ම සම්බන්ධයි ලු. මේ ගැන බ්ලොග්කාරයින් දෙතුන් දෙනෙක්ම ලිපි ලියා තිබුණා. එක්කෙනෙක් රාජ් . ඊලඟට පැරා . මේ ලිපිය ලියලා පලකරන අතරේ මාතලනුත් එකතුවෙලා . පැරා නම් අදත් ලිපියක් ලියා තිබුණා ...

Post has attachment
කෙල්ල ගේ ගෙදරින් අහන්නට කොල්ලන් බය ඇයි? - Meet the parents (Sri Lankan Version)
විශ්ව විද්‍යාලයේ මා උගත් කෑල්ලේ ගෑල්ළමයි ගහණය ඉතා අඩු මට්ටමක පැවතුණි. මෙනිසා, අපේ වරිගේ කොල්ලෝ බොහෝ දෙනෙකු ගඟෙන් එහා පැත්තේ වඩා කොල පැහැති තණ බිම් වෙත හෙවත් "ග්‍රීනර් පාස්චර්ස්" වෙත ඇදී ගියහ. මගේ එක් මිතුරෙක් මේ ආකාරයට එක්තරා අධ්‍යාපන අංශයක උගෙනුම ලැබූ මානව...
Wait while more posts are being loaded