Profile cover photo
Profile photo
Henry Jayawardene
570 followers -
henryblogwalker the Dude, Forever in Blue Jeans.
henryblogwalker the Dude, Forever in Blue Jeans.

570 followers
About
Posts

Post has attachment

Post has attachment
123. මාරක අවිය / Lamb to the Slaughter
මේ කතාවේ අන්තර්ගතය අනුව, කවුරුත් ආදරය කරන බව පෙනෙන ඇන්ඩි ග්‍රි‍ෆිත්ස් පරිවර්තනය කරන්න මම යොදාගන්න සැහැල්ලු, උද්‍යෝගිමත්, නූතන භාෂාව යොදාගන්න බෑ.  කොහොම හරි මේ කතාව මට අමතක කරන්න බැරි වර්ගයේ කතාවක්. මම ලැබූ රසය ඔබ සමග බෙදාගන්නයි මේ උත්සාහය. නමුත් මේ කතාව ඔබ ...

Post has attachment
122. ඉතිං මොකක්ද ඒකෙ ඇති වැ‍රැද්ද?
ගමයා තමයි කොට අදින ඉස්කෝලෙ අංශ ප්‍රධානාචාර්ය. ඉතින් ඉස්කෝලෙ ඇරෙන වෙලාවට
එලියට බැහැලා ළමයි යනවා බලා ඉන්න එකත් ගමයගේ දෛනික රාජකාරියේ කොටසක්. ඒ වගේම, ඉස්කෝලෙ ඇරිලත් එක පාර ගෙදර
යන්නෙ නැති එවුන් ඉන්නවනෙ. දවසක් දෙන්නෙක් එහෙම හැංගිලා ඉඳලා ඩෙස්ක් එකකට
ගිණි තියල...

Post has attachment
121. ට්‍රැ‍ෆික්!!!/Traffic!!!
ය කෝ අ පි හ දි ස් සිය ක ට කො හෙ හ රිය න් න පා ර ටබැස් සො ත් පා රේ වා හ න මේ වි දි ය ට හිර වෙ ලාති යෙ න් නේ ඇ යි කි යලා ම ම ක ල්පනා ක රන් නේ ... කලකට පෙර Reader's Digest  සඟරාවක පළවූ,  සිතට තදින් කා වැදී තිබූ howcomeeverytimewedrivesomewhereinahurrythetraffi...

Post has attachment
120. කුණු! -දෙවන කොටස/ Trash! Part 2
අපි ගිය පාර නතර කලේ මෙතන... මම එක පිම්මට ඇ‍ඳෙන් පැනලා කාමරෙන් එලියට දුවනවා. මම හොඳ වෙලාවට ඇඳගෙන ඉන්නේ මගේ සුපර්මෑන් පිජාමාස්. මට මේක ඇඳන් ඉන්නකොට සුපිරි වේගයෙන් දුවන්න පුලුවන් බව අත්දැකීමෙන් දන්නවා.  අමතක නම් ගිහින් කියවලා එන්න මෙතනින්. ඊට පස්සේ... පඩි පෙල ...

Post has attachment
11. කණ්ඩාලෙ
ගෙදරින් එලියට බහින කොටම හූනෙක් “චුක්
චුක්” ගෑවොත් නම් ඒක බාදාවක් කියනවනෙ. එතකොට අල්ල කසන්නෙ සල්ලි හම්බවෙනලු.
තව,… කපුටෙක් ගේ ලඟටම ඇවිත් “ක්‍රාව් ක්‍රාව්” ගාල කෑගැහුවොත් නෑදෑයො
එනවලු. නමුත් දන්නවද බල්ලා පස්ස පැත්තෙන් යන්නෙ ඇයි කියලා? මම නම් හිතා හිටියෙ, බ...

Post has attachment
119. කුණු! -පළමු කොටස/ Trash! Part 1
ආයෙම අඟහරුවාදා රෑ ඇවිත්. අඟහරුවාදා රෑ කියන්නේ අන්තිම වැදගත් ‍‍රැයක්. අන්තිම වැදගත් කිව්වේ වැලන්ටයින්ස් ඩේ  එක නිසා නෙවෙයි. අඟහරුවාදා රාත්‍රිය තමයි කුණු රාත්‍රිය. Trash Night! මොකක්ද මේ කුණු රාත්‍රියේ තියෙන වැදගත්කම? අම්මයි තාත්තයි කියන විදියට, අපේ අහල පහල හ...

Post has attachment
10. හෙයා ජෙල්
මේකත් උමේෂ් මට කියපු කතාවක්. මං පොඩි කාලෙ මචං, බාත් රූම් එකට ගියාම
අක්කලගෙ බියුටි කල්චර් බඩු තියෙනව දකිනවා. එක එක ටියුබ්, බෝතල්, වගෙ නා නා
ප්‍රකාර දේවල්.  මාත් හොරෙං ඕව ගාලා අත් හදා බැලීම් කරනව. දවසක්, තියෙනව ලේබල් එකේ ලස්සන කොන්ඩයක්
තියෙන මරු බෝතලයක්. අ...

Post has attachment
11. කණ්ඩාලෙ
ගෙදරින් එලියට බහින කොටම හූනෙක් “චුක්
චුක්” ගෑවොත් නම් ඒක බාදාවක් කියනවනෙ. එතකොට අල්ල කසන්නෙ සල්ලි හම්බවෙනලු.
තව,… කපුටෙක් ගේ ලඟටම ඇවිත් “ක්‍රාව් ක්‍රාව්” ගාල කෑගැහුවොත් නෑදෑයො
එනවලු. නමුත් දන්නවද බල්ලා පස්ස පැත්තෙන් යන්නෙ ඇයි කියලා? මම නම් හිතා හිටියෙ, බ...

Post has attachment
9. සීමාව ලකුණු කිරීම
උමේෂ්ගෙ ඩැඩී ටිකක් එක විදියක චරිතයක්
කියලයි මට හිතෙන්නෙ. එයා වැඩිය ගෙදර ඇත්තෙත් නෑ. සති අන්තයෙ විතරයි ගෙදර
එන්නෙ මොකද එයා ඈත පලාතක උසාවියක වැඩ කරපු නීතිඥයෙක් නිසා. හිටියත් කා
එක්කවත් වැඩි කතාවක් නෑ. මම මග ඇරලමයි හිටියෙ. මට හිතුනෙ, ඇත්තටම මම එහෙ
ඉන්නවට, ...
Wait while more posts are being loaded