Profile cover photo
Profile photo
Janayugaya News
2 followers
2 followers
About
Posts

Post has attachment
යාල වනෝද්‍යානයේ ප්ලාස්ටික් පොලිතීන් ඉවත්කිරීමේ වැඩසටහන

Purity if love සමඟින් Nature Guide එක්ව දියත්කරන ලද යාල ජාතික උද්‍යානය තුල ප්ලාස්ටික් පොලිතීන් ඉවත්කිරීමේ වැඩසටහන සෙල්ලකතරගම සිට ගෝණගංආර දක්වා මග දෙපසදී සාර්තක ලෙස ක්‍රියාත්මක වුනා. මෙහිදී ඌව පලාත් වනජීවී සහකාර අධ්‍යක්ෂකතුමා, ගල්ගේ ස්ථානභාර නිළධාරිතුමා සහ…
Add a comment...

Post has attachment
ආබාධිත රණවිරුවන්ගෙන් හින්දි සිංදුවකට නැටුමක්

වසර 30ක යුද්ධයෙන් ශ්‍රී ලංකාව මුදා ගන්න රාජකාරිය කරපු උත්තමයන් තමයි එවකට යුධ, නාවික, ගුවන් හමුදාවල සහ සියලුම ආරක්ෂක අංශ වල සිටි සාමාජිකයින්. ඒ අතරේ යුධ හමුදාවේ සෙබළුන් යුද්ධය නිසා ආබාධිත තත්ත්වයන්ට පත්වුණු අවස්ථා බොහොමයි. ඒ අතරින් කිහිප දෙනෙකු තමන්ගේ…
Add a comment...

Post has attachment
භාෂා දෙකකින්, කිහිපයකින් ජාතික ගී ඇති රටවල්

ජාතික ගීය දෙමළ බසින් ගැයීමට බාධාවක් නැතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පැවසීමත් සමග ඒ පිළිබඳ සංවාදයක් ඇතිව තිබේ. මෙම තීරණයට අකමැති මෙන්ම කැමති පිරිස්ද සිටී. සමහරුන්ගේ අදහස එකම රටකට භාෂා දෙකකින් ජාතික ගී තිබිය යුතු නැති බවය. තවත් පිරිසකගේ මතය…
Add a comment...

Post has attachment
බස්නාහිර පළාතේ ලාදුරු රෝගීන්ගේ ඉහලයෑමක්

පසුගිය වසර තුළ ශ්‍රී ලංකාවේ සමස්ත දිස්ත්‍රික්කයන්හි ලාදුරු රෝගීන් 1683 ක් වාර්තා වී තිබේ. බස්නාහිර පළාතෙන් අලුතින් වාර්තා වූ රෝගීන්ගේ ප්‍රතිශතය 41‰ කි. ලාදුරු යනු බැක්ටීරියාවකින් බෝවන නිදන්ගත රෝගයකි. ශ්වසන මාර්ගයෙන් නිකුත්වන ආසාදිත බිඳිති මඟින් රෝගය…
Add a comment...

Post has attachment
ලංකාවේ ශ්‍රව්‍යාබාධිතයන් සදහා ඇන්ඩ්‍රොයිඩ් app එකක්

මෙරට වෙසෙන ශ්‍රව්‍යාබාධිත පුද්ගලයන් වෙනුවෙන් සංවාදශීලී ඇන්ඩ්‍රොයිඩ් මෘදුකාංගයක් නිපදවීමට අදාල පියවර ගන්නැයි ප්‍රාථමික කර්මාන්ත සහ සමාජ සවිබලගැන්වීම් අමාත්‍ය දයා ගමගේ මහතා විසින් තම අමාත්‍යාංශයේ නිලධාරින්ට උපදෙස් දී තිබේ. මෙම මෘදුකාංගය ශ්‍රව්‍යාබාධිත…
Add a comment...

Post has attachment
71 වන ජාතික සැමරුමේ වටිනාම අවස්ථාව - ජාතික ගීය දෙමළෙන් ගායනා කිරීම

ජාතික ගීය සිංහලෙන් වගේම දෙමළෙන් ගායනා කිරීම මේ රටේ ලොකු ජයග්‍රහණයක්. ඒ ජාතිවාදී මානසිකත්වය බිඳින්න හොඳ ආරම්භයක් වීම. මොන භාෂාවෙන් අපි කතා කලත් අපේ හැඟීම් එකයි කියන එක පෙන්වන්න මේ අවස්ථාව හොඳ උදාහරණයක්. සිංහල වගේම දෙමළ මුස්ලිම් භාෂාවන් කතා කරන මිනිස්සුත්…
Add a comment...

Post has attachment
සත්‍යග්‍රහයට නායකත්වය දෙන පූජකයාගේ මෝටර් රථයට මැර ප්‍රහාරයක්

වතු කම්කරුවන්ට රුපියල් 1000ක මුලික වැටුපක් ඉල්ලා හැටන් මල්ලිඅප්පුව මංසන්ධියේ වතුකම්කරුවන් පිරිසක් ඊයේ (03) ආරම්භ කල සත්‍යග්‍රහයට නායකත්වය ලබාදෙන සමස්ත ලංකා හින්දු මහ සභාවේ සභාපති සහ කදුරට හින්දු පුජක සංවිධානයේ ලේකම් ශ්‍රිව ශ්‍රි වේලු ශර්මා පුජකවරයාගේ…
Add a comment...

Post has attachment
පළතුරු ඉදවීමේ සියළුම ආනයනික රසායනික ද්‍රව්‍ය තහනම්

පලතුරු ඉදවීමට සඳහා ආනයනය කරන සියළුම රසායනික ද්‍රව්‍ය තහනම් කරන බව කෘෂිකර්ම අමාත්‍ය පි. හැරිසන් මහතා පැවසීය . අමාත්‍යවරයා මේ බව පැවසුවේ හොරොව්පොතාන වහල්කඩ යාංඔය ජලාශයෙන් ඉඩම් අහිමි ජනතාවට වන්දි ලබාදීමෙන් අනතුරුව හොරොව්පොතාන ප්‍රදේශය ලේකම් කර්යාලයේදිය. මෙම…
Add a comment...

Post has attachment
මින්යා මමීකරණ සිරුරු 50ක්

ඊජිප්තුවේ මින්යා ප්‍රදේශයෙන් මමීකරණය කරන ලද සිරුරු 50ක් සොයා ගැනීමට පුරා විද්‍යාඥයින් සමත්ව තිබේ. මේවා ක්‍රිස්තු පූර්ව 305ත්, 30ත් අතර කාලයකට අයත් බව සැලකේ. මෙම මමී හමුවී ඇත්තේ, මින්යා ප්‍රදේශයේ පොළොව මට්ටමට අඩි 30ක් පමණ පහළින් පිහිටි ස්ථානයකින්. මෙම…
Add a comment...

Post has attachment
තෙත්බිම් රකින්න නාවික හමුදා දායකත්වය

තෙත්බිම්වල වටිනාකම පිළිබඳ ගෝලීය ප්‍රජාව දැනුවත් කිරීම උදෙසා ලෝක තෙත්බිම් දිනය සෑම වසරකම පෙබරවාරි 02 වන සැමරිමට කටයුතු කරනු ලබයි. 1971 දී ඉරානයේ රම්සාර්හිදි තෙත්බිම් පිළිබඳ රම්සාර් සම්මුතිය සම්මත කරගැනීමට කටයුතු කර ඇති අතර, මෙවර තෙත්බිම් දිනයේ තේමාව වුයේ…
Add a comment...
Wait while more posts are being loaded