Profile cover photo
Profile photo
Lanka News Line
47 followers -
News, Breaking News, Latest News, Australia News, World News, Video, Daily News, Local News, News Headlines, news online news papers, News limited
News, Breaking News, Latest News, Australia News, World News, Video, Daily News, Local News, News Headlines, news online news papers, News limited

47 followers
About
Posts

Post has attachment
අනූෂ පැල්පිට හා ලලිත් වීරතුංගට ඇප..........

සිල්රෙදි නඩුව සම්බන්ධයෙන් බන්ධනාගාරගත කර සිටි හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග හා විදුලි සන්දේශ නියාමන කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට යන මහත්වරුන් කොන්දේසි සහිත ඇප මත නිදහස් කර තිබේ. ඊට අදාළ නඩුව ඊයේ (20) කැඳවූ අවස්ථාවේ මහාධිකරණය…
Add a comment...

Post has attachment
භූ කම්පනයක් නිසා මෙක්සිකෝවේ සියයක් මරුට..........

මෙක්සිකෝවට බලපෑ රික්ටර් මාපාංක ඒකක 7.1 ක ප්‍රබල භූ කම්පන තත්ත්වයක් හේතුවෙන් සියයකට අධික පිරිසක් මියගොස් ඇති බව වාර්තා වෙනවා.  තවත් දහසක පමණ පිරිසක් මේ වන විට රෝහල් ගතකර තිබෙනවා. ගොඩනැගිලි රැසක් බිමට සමතලා වී ඇති අතර සුන්බුන් අතර සිරවී සිටින පිරිස…
Add a comment...

Post has attachment
හිටපු නියෝජ්‍ය ඇමැති වික්ටර් පොලීසියට කොටු වෙයි.............

නාකුලාගමුව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකුට නවසීලන්ත රටේ රැකියාවක් දෙන බව කියා රුපියල් තුන් ලක්ෂයක වංචාවක් කළැයි සැකපිට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ පුත්තලම දිස්ත‍්‍රික්කයේ, පුත්තලම ආසනයේ සංවිධායක හිටපු නියෝජ්‍ය ඇමැතිවරයකු වන බියන්විලගේ ඇන්ටනී වික්ටර් පෙරේරා මහතා…
Add a comment...

Post has attachment
වීසා නැති ඇමති - සරත් ෆොන්සේකා.............

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට සහභාගී වීම සඳහා ඇමෙරිකාවට යාමට සූදානම් වුවද තමාට වීසා නොලැබුණු බව ප්‍රාදේශීය සංවර්ධන ඇමැති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පැවසීය. ඒ මහතා එලෙස කීවේ අද සවස කැලණියේ පැවැති වැඩසටහනකට සහභාගී වී ආපසු යද්දී මාධ්‍යවේදී ඇසූ…
Add a comment...

Post has attachment
අරුන්දික ප්‍රනාන්දු ඒකාබද්ධයට............

හිටපු නියෝජ්‍ය ඇමැති අරුන්දික ප්‍රනාන්දු මහතා අද(19) පාර්ලිමේන්තුවේ දී විපක්ෂයේ අසුන් ගත්තේය. මෙම ආණ්ඩුව යන මග වැරදි බවත් ආණ්ඩුව පෙරළන තුරු සටන් කරන බවත් ප්‍රකාශ කරමින් ඔහු ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් සමග අසුන් ගත්තේය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙන්ව…
Add a comment...

Post has attachment
සුප්රීම් සැට් චන්ද්‍රිකාව සඳහා වැය වූ මිලියන 460ක මුදල ලබාගත්තේ විදුලි බල මණ්ඩලයෙන්.............

මහින්ද රාජපක්ෂ මහතාගේ ඔහුගේ තෙවැනි පුත් යෝෂිත රාජපක්ෂ මහතා අභ්‍යවකාශ ගතකළ සුප්රීම් සැට් චන්ද්‍රිකාව සඳහා වැය වූ රුපියල් මිලියන 460ක මුදල ලබාගත්තේ ලංකා විදුලි බල මණ්ඩලයෙන් බව බස්නාහිර හා මහා නගර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි. ලංකා විදුලිබල…
Add a comment...

Post has attachment
ජනපති අද එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩල සැසිය අමතයි.............

නිව්යෝර්ක් නුවර එක්සත් ජාතින්ගේ සංවිධාන මුලස්ථානයේ දි ආරම්භ කෙරෙන එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලයේ 72 වන සැසිවාරය අමතමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අද (19) විශේෂ දේශනයක් ඉදිරිපත් කිරීමට නියමිතව ඇත. ජනාධිපති ධූරයට පත්වීමෙන් අනතුරුව ජනාධිපති මෛත්‍රීපාල…
Add a comment...

Post has attachment
චාමර සිල්වාට වසර 2 ක ක්‍රිකට් තරඟ තහනමක්.................

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයෙකු වූ චාමර සිල්වාට දෙවන පෙළ ක්‍රිකට් තරගයකට අදාළව තරග පාවාදීමේ චෝදනා පිළිබඳ මාස 7 ක් තිස්සේ පැවති පරික්ෂණයකින් අනතුරුව ක්‍රිකට්වලට අදාළ සියලූම කටයුතු වසර 2 කට තහනම් කර තිබෙනවා. මිට අමතරව කළුතර…
Add a comment...

Post has attachment
විදුලි බල මණ්ඩලයට සහය දීමට හමුදාවේ 153ක් සූදානමින්.............

විදුලි සැපයුම අඛණ්ඩව පවත්වාගෙන යෑමට විදුලි බල මණ්ඩලයට සහය වීමට ත්‍රිවිධ හමුදා සාමාජිකයින් 153 දෙනෙකු සූදානම් කර ඇති බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක මේජර් ජනරාල් රොෂාන් සෙනෙවිරත්න මහතා පවසයි. විදුලි සම්ප්‍රේෂණ කටයුතු සඳහා හෝ ආරක්ෂක කටයුතු සඳහා මෙම…
Add a comment...

Post has attachment
අර්ජුන් ඇලෝසියස්‌ බොරු කියූ බව පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ ප්‍රධාන විධායක පිළිගනී...........

පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගමේ හිමිකරු වන අර්ජුන් ඇලෝසියස්‌ මහතා පාර්ලිමේන්තු පොදු ව්‍යාපාර කාරක සභාවටත් බොරු කර ඇතැයි ඊයේ (15 දා) ජනාධිපති බැඳුම්කර කොමිෂන් සභාව හමුවේ අසන ලද ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි…
Add a comment...
Wait while more posts are being loaded