Profile cover photo
Profile photo
Sandun Lakmal
1,589 followers
1,589 followers
About
Sandun's posts

Post has attachment
කටු කම්බි සහ වීදුරු කටු අතර මම
පින්තුරයේ අයිතිය  Sajith Fernando  සතුය. "තුවාලය සහ වේදනාව" පොත කියවා නැති අය අතර බෙදා ගැනීම වැදගත්ය.

Post has attachment
ගිලෙන්නට කැමති මම
පින්තූරයේ අයිතිය  Sajith Fernando  සතුය. ගිලෙන්නට කැමැත්තෙන් පීනන්නට ඉගෙන ගන්නා අයවලුන් අතරේ බෙදා ගත්තා කියා වරදක් නැත.

Post has attachment
සදාකාලික නොවූ ලෝකෙට මම
සදාකාලික නොවූ ලෝකෙක සදා කල් මැරී මැරී ඉපදෙන්නවුන් වෙනුවෙනි. පින්තුරයේ අයිතිය පින්තුරය සතුය.

Post has attachment
පාර ඉවර වෙනතුරු මම
පින්තූරයේ අයිතිය  Pradeep Kirindage  සතුය. පාරක් සොයා පාරක් පාරක් ගානේ ඇවිදින්නෙකු නම් බෙදා ගත්තාට කමක් නැත.

Post has attachment
මහ මුහුදටත් බර වැඩි මම
පින්තූරයේ අයිතිය  U Rasta G Bandaragoda  සතුය. ඔබත් බර වැඩි අයෙකු නම් මේ බරත් බෙදා ගත්තාට කමක් නැත. - https://www.facebook.com/ URastaGPhotography

Post has attachment

Post has attachment

Post has attachment
Wait while more posts are being loaded