Profile cover photo
Profile photo
Karunarathna Paranawithana
231 followers -
කරුණාරත්න පරණවිතාන
කරුණාරත්න පරණවිතාන

231 followers
About
Karunarathna's posts

Post has attachment
දොස්තර විරෝධයට සයිටම්
බොහෝ දෙනෙක් සාමාන්‍ය පෙළ ඉහලින් සමත් ඇත. වෙනදා මෙන්  නොව මෙදා ප්‍රතිපල සහතිකය සමාජ මාධ්‍ය වලද ප්‍රදර්ශනය කරන බව පෙනේ. මේ සමතුන්ගෙන් බොහෝ දෙනෙක් දැනටමත් ප්‍රකාශ කර ඇත්තේ අනාගතයේදී වෛද්‍යවරුන් වීමට තමන්   බලාපොරොත්තු වන බවය. තරුණ සිසුන්ට මේ පෙළඹවීම ලබාදෙන්නේ ...

Post has attachment
කෝටි හතරේ වාහනේ
කෝටි හතරේ වාහනේ රජයේ සමහර ඇමතිවරුන්ට සහ නියෝජ්‍ය ඇමතිවරුන්ට අලුතින් වාහන ගෙන්වීම ගැන කෙරෙන කතා බහට මගේ නම සම්බන්ධ වී  ඇත. "ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමතිවරයාට කෝටි හතරක වාහනයක්! ආදී  වශයෙන් පුවත් පළ වී තිබුන අතර සුපුරුදු පරිදි ඒ  පුවත පසු පස යන සමාජ මාධ්‍ය කරුවන් අ...

Post has attachment
ලලිත් ඇතුලත්මුදලි වෙනුවෙන් මහපොළ ශිෂ්‍යත්ව ලාභියෙකු ලියන වග නම් ..............
පාසල් සහ විශ්ව විද්‍යාලවල පොදු පහසුකම් දියුණු කිරීම සඳහා රජය විශාල වශයෙන් මුදල් ප්‍රතිපාදන වෙන්කර තිබේ. එම මුදල් යොදවමින් මේ වන විට රටපුරාම පාසල්වල සහ විශ්ව විද්‍යාල වල දැවැන්ත මට්ටමින් පොදු පහසුකම් වලට අදාළ ඉදි කිරීම් සිදුවෙමින් තිබේ. පාසැල් වල පමණක්  මෙවැ...

Post has attachment

Post has attachment
සයිටම් අර්බුදයට විකල්ප විසඳුමක්
සයිටම් අර්බුදයට විකල්ප විසඳුමක්    අප යෝජනා කරන්නේ සයිටමය රාජ්‍ය විශ්ව විද්‍යාල පද්ධතිය ඇතුළත මුදල් ගෙවා අධ්‍යාපනය ලබාගත හැකි වෛද්‍ය පීඨයක් බවට පත් කිරීමෙන් වර්තමාන අර්බුදයට සධාරණ විසඳුමක් ඇති කර ගත හැකි බවය.  ඒ සඳහා වඩාත් සුදුසු වන්නේ සයිටමය ශ්‍රී ලංකා විව...

Post has attachment
Photo

Post has attachment

Post has attachment
සිරිබෝ අය්යා මොනවට ගියාද වෙඩිල්ල පත්තු වුණ තැනට
''සිරිබෝ අය්යා මොනවට ගියාද වෙඩිල්ල පත්තු වුණ තැනට" ? මේ සිනමා දෙබස් කණ්ඩය මට තවම මතකය. චිත්‍රපටය 'සිරිබෝ අය්යා'. තිරගතවු වසර 1980. අධ්‍යක්ෂණය සුනිල් ආරියරත්න. චිත්‍රපටයේ එම දෙබස කියන්නේ අවුරුදු දහයක දොළහක තරම් වයසේ කොලු ගැටයෙකි. එකල මමද එම වයසේම පසු වු කොලු...

Post has attachment
ව්‍යවස්ථා මණ්ඩලය රැස්වීමට පෙර ලියන සටහන.....................
හැම රටකටම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ඇත. එහෙත් ව්‍යවස්ථානුකූල ආණ්ඩුක්‍රමයක් හැම රටකම නැත. සිම්බාබ්වේ රටේ හොද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ඇත. ව්‍යවස්ථානුකුල පාලනයක් නැත. උදාහරණ නම් තවත් ඇත. වයවස්ථාවට අනුව ඡන්දය පවත්වන හැම රටකම ඡන්දදායකයෝ සිටිති. එහෙත් ඒ  හැම ඡන්දදා...

Post has attachment
නෙළුම් යාය පිපී පිපී රේණු නටාවා!
නෙළුම් යාය බ්ලොග් සම්මාන උත්සවයට සියල්ල සූදානම්. ජනමාධ්‍ය අමාත්‍යංශයෙන් කෙරෙන්නේ ශාලාව ලබාදීම වැනි පහසුකම් කිහිපයක් සැපයීම පමණය. සම්මාන විනිශ්චය සදහා රජයේ කිසිම සම්බන්ධයක් නැත. මෙවර සම්මාන උත්සවය නැර‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍ඹීමට අපට නොහැකි ...
Wait while more posts are being loaded