Profile cover photo
Profile photo
Jahooli Devi
22 followers -
http://lovelogists.blogspot.com/ LOVE POEMS, SHORT LOVE STORIES, LIFE LESSONS
http://lovelogists.blogspot.com/ LOVE POEMS, SHORT LOVE STORIES, LIFE LESSONS

22 followers
About
Posts

Post has attachment
මම ඇටි කෙහෙල් ගිලපු උගුඩුව වගේ බලන් හිටිය මේ අපූරු සත්තු දිහා. උන්ගේ මුනේ නම් කිසි අනුකම්පාවක් නැහැ, ඇස් ගෙඩි දිලිසෙනවා. උන් වියරු වැටිලා..හරියට කොටි දෙනුන් වගේ...
Add a comment...

Post has attachment
« ඇයි ඔයා මට කිව්වේ නැත්තේ , එයාට තියෙන්නත් නිල් පාට ඇස් කියල? »
Add a comment...

Post has attachment
හොරු les voleurs Thieves
හොරු les voleurs Thieves
lovelogists.blogspot.com
Add a comment...

Post has attachment
La Carte et L'Épée
La Carte et L'Épée
lovelogists.blogspot.com
Add a comment...

Post has attachment
Add a comment...

Post has attachment
"අන්තිමේදි ප්‍රාණගාතය කරන්න සිද්ධ වෙන්නෙ පුරුෂයට නෙවේ ස්ත්‍රියට. පුරුෂයා අනුබල දෙනවා . ස්ත්‍රියට අවනත වෙනවා . " Pg 21

"Le péché de l'avortement, c’est pour la femme car c'est elle qui doit tuer le bébé. L’homme commande. La femme ne doit qu' accepter."
Add a comment...

Post has attachment

Post has attachment
"පියකරු, චරිතවත්  මෙනෙවියක් විවාහයට ගුණ ගරුක මහතෙක් සොයයි. දෑවැද්ද ෆ්‍රෑන්ක් මිලියන දෙකහමාරයි. බ්‍රොකර්වරු අනවශ්‍යයි. "
Add a comment...

Post has attachment
Le premier embarras de ma vie fut quand j’appris que ma naissance n’était pas désirée par mes parents.
Add a comment...

Post has attachment
මගේ හදවත හඬා වැළපෙයි
වැසි වසිනා ලෙසට නුවරට
කිමද මේ සන්තාපය
මසිත පසාරු කරවන ?

මහ පොලොව හා පියැසි මත
චිචිරි චිචිරි ගා වැටෙන වැහිබිඳු
ගීයකි ය අගනා කන්කළු
මලානිකව ගිය හදකට

අහේතුකවම කඳුලැලි සලයි සිත
ගිලන් කරමින් හදවත
නමුත් නැත කිසිදු රැවටීමක්, විරහයක්
මේ දොම්නසට හේතුවක්!

ආලයක් වෛරයක් නොමැති වත්
මහද වැළපේනම් නිතිත්
හේතුවක් නොදැනීම නොවෙද
දැරිය නොහැකිම දුක මෙලොව?
Add a comment...
Wait while more posts are being loaded