Profile cover photo
Profile photo
Beetle Bailey
1,401 followers
1,401 followers
About
Posts

Post has attachment
123. අහිමි සඳ
පින්තූරය : todofondos.com “ඊට පස්සේ කුමාරයයි, කුමාරියි…” නින්දට වැටුණු තම සිඟිත්තා දිහා බැලූ ඇය සීරුවෙන් කතන්දර පොත වැහුවා … යටිතොල මඳක් විකාගෙන නිදියන සිඟිත්තා ඇයට සිහිකළේ ඔහුගේ ආදරණිය මුහුණ… දරුවාගේ පොරෝනාව සැකසූ ඇය සිඟිති නළලට අතතබා උණගතිය වැඩිවීමක් නැති...
Add a comment...

Post has attachment
122. හදවත් සැත්කම
පිංතූරය ගත්තේ  duniamagda “ෂ්..ෂ්.. මේ… ඔව් ඔයාට තමයි කතාකලේ… කියන්නම් මම කතාවක්… අහන් ඉන්නවද ඉවර වෙනකල්…? “ “හැබැයි ඔයා එක උදව්වක් කරන්න ඕනේ ඔන්න… කතාව කියද්දි මට හුස්ම ගන්න අමතක උනොත් ඔයා මට මතක් කරන්න ඕනේ හොඳද..? මොකද මම හදවත් රෝගියෙක්… නෑ රෝගියෙක්ම නෙමෙ...
Add a comment...

Post has attachment
121. හැංගිමුත්තා හැංගියෝ...
පාලකයන් කතාවී..කිඹුල් කඳුළු හෙලාවී.. එකිනෙකාට මුවාවී..ඇඟිල්ල දිගු කරාවී.. නීති රීති ගෙනේවී..දහක් කතා කියාවී.. හිසක් ගොඩට ගනීවී..මිලක් හිලව් කරාවී.. විචාරකයෝ විචාර දෙයි ප්‍රචාරකයෝ ප්‍රචාරෙ දෙයි ඉතිං අනේ අපිට මොකෝ අපිට ඕවා ඇහෙන්නැතෝ ඉරට හොරෙන් හඳට හොරෙන් හැංග...
Add a comment...

Post has attachment
120. හද සත්සර
image source ඒ ගිම්හානයේ අන්තිම කාලේ දවසක්. එළියේ මහා රස්නෙත් අමතක කරලා මම දුවමින් හිටියේ ටවුමේ සංගීත බඩු කඩේට. විශ්‍රාම ගිය සොල්දාදුවෙක් වෙච්චි ගාර්ඩි මාමා තමන්ගේ පැන්ෂන් පඩියෙන් එකතු කරපු සල්ලිත්, වැන්දඹුවක් වුණු අපේ අම්මා මාස ගාණක් තිස්සේ වීදුරු බෝතලේකට ...
Add a comment...

Post has attachment
119. සේතං මාමාගේ "ඩීප් ස්පේස් ඩිස්කවරීස්" ලොජික්
පිංතූරය :   travel poster for "what a trip to TRAPPIST-1e might be like" අපේ ගමේ කඩ තුන හතරක් තියෙනවා... ඒ වුනාට සනත් නන්දසිරි කියනවා වගේ "ගැටව් කතාබහට කඩ එළිපත්තේ ර‍ංචු ගැහෙන්නේ" ඔතනින් එක කඩේක විතරයි... ගැටව් කිව්වට හැට හැත්තෑව පැනපු උන්දෑලත් ඔතන ලගා ගහගෙ...
Add a comment...

Post has attachment
118. ජීවිතය නම් එහෙමයි
ගිලිහී වැටෙන තරුවක හමන සුළඟේ ස්වරයක  වසත් කුසුමෙක සුවඳක පින්න දිලිසෙන උදයක දැවටෙනා පෙණ බුබුලක සැඳෑ හවසක අහසක ඉසින විලවුන් සුවඳක උණුසුම් කෝපි සුසුමක දැකිය හැකි අරුමයක් තිබුණිද අතිර බව හැර අන් යමක් වෙද  ණයට ගත් අසිරියකි මේ හැම අහිමි වන අසුරක පමාවට තරුව ගිලිහී...
Add a comment...

Post has attachment
117. සඳක් හොරෙන් අරන් ගියා
නෙතක් කඳුළු ඉතිර ගියා සිතක් පිරුණු සුසුම් තියා මිටක් සරින් හරින නියා සඳක් හොරෙන් අරන් ගියා... ඉඳුනිල් මිණි දෑස පියා සුකුමල මුව කමල වසා කෙළිලොල් කිරිකවඩි සිනා සිතුවම් මතකයක් කළා... ලොවක් නිවන ඇසිල්ලකින් වසන්තයක් අරන් ඇවිත් කවක් ලියන්නටත් කලින් රැයක් පහන් වෙල...
Add a comment...

Post has attachment
116. නිකිණි මේඝයට සනෙහසිනි
කවි නොලියු කවියාට ලියා තබමි ලිපියට පිළිතුරකි... නිකිණි මේඝයට සනෙහසිනි, සියළු වැරදි වලට මා වැරදිකරු කරමින්,  බොහෝ දෑ මඟ හැර නුඹ ලියාතැබූ ලිපිය ලදිමි...  වසන්තයන් දෙකක් ගතවෙන්නටත් මත්තෙන් නුඹට මඟහැරී ඇතිදේ බොහෝ හෙයින් ඉතිරිය අමතක වෙන්නට පෙර ලියා තබමි... ඒ අප ...
Add a comment...

Post has attachment
116. නිකිණි මේඝයට සනෙහසිනි
කවි නොලියු කවියාට ලියා තබමි ලිපියට පිළිතුරකි... නිකිණි මේඝයට සනෙහසිනි, සියළු වැරදි වලට මා වැරදිකරු කරමින්,  බොහෝ දෑ මඟ හැර නුඹ ලියාතැබූ ලිපිය ලදිමි... වසන්තයන් දෙකක් ගතවෙන්නටත් මත්තෙන් නුඹට මඟහැරී ඇතිදේ බොහෝ හෙයින් ඉතිරිය අමතක වෙන්නට පෙර ලියා තබමි... ඒ අප බ...
Add a comment...

Post has attachment
115. හාදුවක්...
ඉසා උන්තැනම ගල් ගැහුණා ... දෙපා අ ප්‍රා ණික වෙද්දී   කොසු මිටට වාරුවුණු ඇය බිමට නැඹුරුවෙලා ආයෙත් ඒක දිහා බැලුවා ... මේ පාර හොඳ කල්පනාවෙන් ... ඇයට වැරදිලා තිවුනේ නැහැ ... " දෙවියනේ   හාදුවක් ...!" ඒත් එක්කම ඇය අතින් කට තදකරගෙන වටපිට බැලුවේ තමන් කියපු දේ අවට ...
Add a comment...
Wait while more posts are being loaded