Profile cover photo
Profile photo
ashvini kavindya
97 followers -
a person who likes journalsm/trverling/teaching/welfar/humanitarian.
a person who likes journalsm/trverling/teaching/welfar/humanitarian.

97 followers
About
ashvini kavindya's posts

Post has attachment
උඹ මගේම දුව

Post has attachment
උඹ මගේම දුව
උඹ මගේම දුව වෙලා ආත්ම ගණනක් උපදින්න ඕන. සති අන්ත ඉරිදා
සන්ධ්‍යාවේදී මම අත්‍යාවශ්‍ය කළමනා කීපයක් රැගෙන ඒමට කඩපළට ගියෙමි. තනිව
යාම සාමාන්‍ය සිරිත වුවත්, මෙවර තෙහැවිරිදි දියණියද මගේ සුලැඟිල්ලක මොලකැටි
දෑතින් එල්ලී සිටියාය. තරමක් විශාල වෙළඳසැ ලේ
ඒ මේ අත සෙන...

Post has attachment
ෆෙස්බුක් අවනඩුව..
මෑත බාගයේ අපේ රටේ බාලිකාවෝ තිදෙනෙක් හා යොවුන් විවාහයක කාන්තාවක්  ෆෙස්බුක් සබදතා හරහා මතු වූ ගැටලු හේතු කොටගෙන දිවිනසා ගත්හ. මේ මරණ ෆෙස්බුක් ඝාතන ලෙස නම් කෙරුණ අතර මේ මරණවලට ජනමාධ්‍යවලින්ද විශාල ප‍්‍රචාරනයක් ලැබිණි. විශේෂයෙන්ම කුරුණෑගල ප‍්‍රදේශයේ බාලිකාව ගේ ...

Post has attachment

Post has attachment
පියවරුන් අතර සිටිනා නරුමයන්
ටොපියක් කෑවාට බෝතලයෙන් රෑගෙන රතෑගිලි තුඩු කපා ඒ මත ලුනු දමන පියවරු දාව දු දරුවන් ලබන මව්වරු වෙසෙති මේ පින් බිම ලක් දෙරන අසු පස් වියෑති ඒ වියපත් දුගී මව එක්තෑන් වී ඈති ඒ යහන මත කාමී ඈස් ඈති ඔහු කවුරුද ඉපදුනු මෙලොව මින්සකු නොවේ ඔහු පාපි නරුමයෙක දඩුවම් ඈතිද මේ...

Post has attachment
ඇසි දිසි ලොව
ලෝ සිතියමේ අබ ඇටයක හැඩය දෙන  මෙය පිං බිමකි බෝ සත් උතුමන් වැඩිය  උරුමලු හෙළ ,බොදු,සිහල සංස්කෘතිය  එනමුදු කිමද ඇසි දිසි දෑ දිනෙන් දින  අද ඉපදුනු කිරි කැටි ඇගේ දරුවාව  මව මේ ඇතර යන්නේ කුණු ගොඩ අසල  නැතිද සෙනෙහෙ මවකට දරුවන් සතුව  ඇතිනම් සෙනෙහෙ මේ පසු පස ඇති පුව...

Post has attachment
හිරු නොදකින බිලිදා
තම කුස තුල පිලිසිදගන්නා දරුවා නිරොගි ස්වුක්ය සම්පන්න බිලිදකු ලෙස මෙලොව එලිය දෑකීම අප සෙවනේ නිතිපතා සන්‍රක්ශනය ලබන කන්තාවන්ගේ ඒකායන අරමුන වේ.නීරොගීව මෙලොව එලිය දකින එම බිලිදුන් දිනෙන් දින වර්දනය වී තම කුසලතා එලි දක්වන ආකාරය නරබන්නට සිහින දකින කා තුලත් ඈතිවන ...

Post has attachment
ස්බාවික මරනයට ප්‍රත්යි විරුද්ද වු දිවිය නසාගෑනිම සියදිවි නසාගෑනිමයි.
වෙනදා සුපුරුදු පරිදිම අදත් මම රෑ කෑමෙන් පසු හරියටම වෙලාව රාත්‍රි 8.00 ට රුපවාහිනිය ඉදිරියේ අසුන් ගත්තේ ලොකයේ වෙලා තියෙන්නේ මොනවද කියල හොයල බලන්න.පෑය බාගයක් ඈතුලත මා සමාජය දෙස කලකිරුනු මානසිකත්වයෙන් බලන පුද්ගලයෙක් බවට පත් කරන්න එම නාලිකාවේ පුවත් අන්ශයට හෑකිය...

Post has attachment
Photo

Post has attachment
Photo
Wait while more posts are being loaded