Profile cover photo
Profile photo
දෙමංසල බ්ලොග්
102 followers
102 followers
About
Posts

Post has attachment

අප විසින් ආරම්භක සටහනේ සදහන් කළ පරිදි දෙමංසල බ්ලොග් අඩවිය ආරම්භ කරන ලද්දේ හුදෙක් සුහදශීලී ලෙස මඩ ගැසීම අරමුණු කරගෙනය. එදා සිට මේ දක්වා අප විසින් ද්වේශ සහගත ලෙස පුද්ගලයන් අරමුණු කරගෙන හෝ වෙනත් අයුරකින් බ්ලොග් අවකාශයේ සොයුරු සොයුරියන් අපහසුතාවයට ලක් කිරීමේ අරමුණින් කිසිදු පෝස්ටුවක් පළ කොට නොමැත.
එමෙන්ම දෙමංසල බ්ලොග් අඩවියේ 100%ක් සත්‍ය කරුණු පළ නොකරන අතර ඇතැම් කරුණු මඩ ගැසීමේ අරමුණින්ම විකෘති කොට දක්වා ඇත. එබැවින් එම තොරතුරු සත්‍යයයි වරදවා වටහාගෙන ඒ අනුව කටයුතු නොකරන්නැයි දයාබර ඔබෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.
අප විසින් අප හිතවත් සිංහල බ්ලොග්කරුවන් පිළිබදව පෝස්ට් පළ කරනු ලබන්නේ ඔවුන්ට විහිළු තේරුම්ගැනීමේ හා ඒවා දරාගැනීමේ හැකියාව ඇති බව උපකල්පනය කිරීමෙනි. එහෙත් ඔබ පිළිබදව පළ වී ඇති යම් කරුණක් නිසා ඔබ අපහසුවට පත් වූයේනම් එම කරුණු ඉවත් කිරීමට අප සූදානම් බවද අවධාරණය කරමු.
ඒ පිළිබදව මා වෙත හෝ Supun Bimsara වෙත දැනුම් දෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු. ස්තුතියි
- දෙමංසල කණ්ඩායම

gpcguna@gmail.com

bwalallawita@gmail.com
Add a comment...

Post has attachment

Post has attachment

Post has attachment

Post has attachment
බ්ලොග් අවකාශයේ ලාබාලතමයා සමග දෙමංසළේ චූ මල්ලි කල සම්මුඛ සාකච්ඡාව

http://demansalablog.blogspot.com/2012/05/blog-post_11.html

මඩ නාන්න ඇවිත් යන්න එන්න...
Add a comment...
Wait while more posts are being loaded