Profile cover photo
Profile photo
Thilak Senasinghe
128 followers
128 followers
About
Posts

Post has attachment
Add a comment...

Post has attachment
Add a comment...

Post has attachment
"කැලණි ගඟානෝ" කවියෙන් කියැවෙන්නේ ලිංගික සූරාකෑමක් ගැනද?
පසුගිය දිනවල
ඇති වූ ගංවතුරින් කැලණි ගඟ පිටාර ගැලීම නිසා කැලණිය , බියගම , දොම්පේ , වත්තල යන ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශවලට
බරපතල ආපදා තත්ත්වයකට මුහුණ පෑමට සිදුවිය. වත්මන් ගම්පහ දිස්ත‍්‍රික්කයට අයත්
සියනෑ සහ අලූත්කූරු කෝරල මායිමෙන් ගලා බසින කැලණි නදිය නිතර නිතර...
Add a comment...

Post has attachment
ගම්පහ දිසාවේ සැඟවුණු දෙවියෝ උඩවල මුත්තා
වත්මන් ගම්පහ දිස්ත්‍රික්කයේ ඇති ප්‍රධානතම
පැරණි   රාජධානිය කැලණියයි. ඒ කාලයේ මෙන්ම
පසුකාලීන කෝට්ටේ   යුගයේ දී පවා ගම්පහ
දිසාවේ පැවති උප රාජධානියක් වශයෙන් උඩුගම්පොල මහත් ප්‍රසිද්ධියට පත්ව ඇත. මෙහි
විශේෂත්වය වනුයේ කැලණි රාජධානියෙන් වි‍භීෂණ සුරිඳුන් පහළ වූ අතර...
Add a comment...

Post has attachment
දෙවඟනක වූ පැතිගොඩ ආච්චි
ආච්චි නමින් ඇමතුම් ලැබීමට
අද සමාජයේ කිසිම කාන්තාවක කැමති නොවනු ඒකාන්තය. තත්වය එසේ තිබියදී ‘ ආච්චි ’ යන
නම සහිතව පිදුම් ලබන අප්‍රකට දෙවඟනක පිළිබඳ තොරතුරක් ගම්පහ
දිසාවේ බඩල්ගම ප්‍රදේශයෙන් අසා දැන ගත හැකි විය. ඇය හැඳින්වනුයේ ‘ පැතිගොඩ ආච්චි ’ යන
නමිනි. පැතිගොඩ...
Add a comment...

Post has attachment
පිලිකුත්තුව මැදි කරගත් පැරැණි යක්ෂ පුරයක්
ගම්පහ දිස්ත්‍රික්කය පුරාතන යක්ෂ ජනාවාසයක්ව පැවැති බවට මතුකර ගත හැකි සාක්ෂි බොහොමයකි. රාම, රාවණ යුධ සමයේ කැලණිපුරය යක්ෂ ගෝත්‍රික විභීෂණ පාලනය කළ බව නොරහසකි. එමෙන්ම පන්සිය පනස් ජාතක පොතෙහි එන වලාහක හෙවත් වලාහස්ස ජාතකයේ ද නාගදීපයේ සිට කැලණිය දක්වා යක්ෂ ගෝත්‍රි...
Add a comment...

Post has attachment
යක්කුට ගල් අරක්කු සමඟ බීඩි සුරුට්ටු
ගම්පහ යක්කු
සහ දෙවිවරු ආධ්‍යාත්මික කටයුත්තක් වුවද එක්තරා අතකින් බලන විට යක්මඩුව නව නළු
රසයෙන් පිරි විනෝද මේලාවකි. සෙසු බොහෝ ප්‍රදේශවල තරුණ තරුණියන් මෙන් එළිමහන් සංගීත
ප්‍රසංගවලට වහවැටී සිටින ගම්පහ දිසාවේ තරුණ තරුණියන් ඉදිරියේ අපට පමණක් ආවේණික මෙම
යක් මඩුවක ...
Add a comment...

Post has attachment
Add a comment...

Post has attachment
දෙවිවරුන් පිටත තබා යකුන් ඇතුළට ගන්නා ‛යක් මඩුව’
ශ්‍රී ලාංකේය
ජන ඇදහිලි සහ විශ්වාස පිළිබඳ පුරෝගාමී පර්යේෂකයකු වන ප්‍රවීණ මාධ්‍යවේදී තිලක්
සේනාසිංහ මේ දිනවල ගම්පහ දිස්ත්‍රික්කයේ අප්‍රකට දේව සහ යක්ෂ ඇදහිලි පිළිබඳ සමාජ
සහ මානව විද්‍යාත්මක ගවේෂණයක නිරත වෙයි. ගම්පහ දිස්ත්‍රික්කයේ ඇදහීමට ලක්වන අප
දන්නා සේම නොදන...
Add a comment...

Post has attachment
හත්මාළුව - බත් සහ ‛වෙරි පහ’ සමග යකුන්ට රාත්‍රී භෝජනයක්
ශ්‍රී ලාංකේය
ජන ඇදහිලි සහ විශ්වාස පිළිබඳ පුරෝගාමී පර්යේෂකයකු වන ප්‍රවීණ මාධ්‍යවේදී තිලක්
සේනාසිංහ මේ දිනවල ගම්පහ දිස්ත්‍රික්කයේ අප්‍රකට දේව සහ යක්ෂ ඇදහිලි පිළිබඳ සමාජ
සහ මානව විද්‍යාත්මක ගවේෂණයක නිරත වෙයි. ගම්පහ දිස්ත්‍රික්කයේ ඇදහීමට ලක්වන අප
දන්නා සේම නොදන...
Add a comment...
Wait while more posts are being loaded