Profile cover photo
Profile photo
Sham Gamage
32 followers
32 followers
About
Sham's posts

Post has attachment
ආර්ටික් වෘකයො
ඔන්න අද හා හා පුරා කියලා ආර්ටික් වෘකයො දැකගන්න ලැබුනා. රන්චුවක්ම කන්දක් උඩ හිටියත් ලගට ඇවිත් හැඩ පෙන්නලා ගියේ එක්කෙනයි. අද හොදට ඉර පායල තිබුන නිස කට්ටිය එක්ක අව්ව තපිනවා. බලන්න එපැයි ලස්සන. ලගටම එනවා කිසිම බයක් සැකක් නෑ. බලු පැටව් වගේ :)  ඔන්න කට්ටියට බලගන්...

Post has attachment
මේ දෙව්ලොවයි හිම කදු මුදුනට පෙනෙන
පාරාදීසය කියලා කියන්නේ මෙන්න මේකට, පුන්චි කදුගැටයක් උඩ තියන රිඩ්ජ් ලැබ් එකේ ඉදන් හිම කන්ද දිගේ පහලට ලිස්සා ගිහින් ආයෙත් කන්දක් උඩට නැග්ගම තමයි මේ අපූරු පාරාදීසය හම්බුවෙන්නේ. මුලු ලෝකෙම අමතක කරලා දාලා ඉන්න පුලුවන් දිදුලන හිරු දෙවිදුනම් සක්‍ර, වලාපට නොඅනුමානය...

Post has attachment
සුදු නරි
ශාම් මෙච්චර දවසක් දුකින් හිටියේ එයාට කිසිම සතෙක් දැකගන්න ලැබුනේ නෑ කියලා. අද හැන්දෑවෙත් පෝල් කියුවා යමු යූරීකා කුණු වල ගාවට ඒ හරියේ එයාලා පහුගිය දවසක එක නරියෙක්ව දැකපු නිසා. ඉතින් යන්න වෙලාව තිබුන නිසා ශාම් පාර්කාව තියන දොර ලග කාමරේ ඉදන් ගේම් එකක් ගගහ ඉන්නක...

Post has attachment
තැපැල් කන්තෝරුව
යුරීකාවේ තැපැල් කන්තෝරුව පටන් අරන් තියෙන්නේ 1947, ලංකාවට නිදහස හම්බෙන්නත් කලින්.ඒ කාලේ ඇමෙරිකාවයි කැනඩාවයි එකතුවෙලා මේ පැත්තේ පර්යේශන පටන් අරගෙන තිබිල තියනවා. මුල් කාලීනව මෙහෙට ලියුම් එනවා විතරලු. යුරීකාවට උඩින් පියාසර කරන ගුවන්යානයක් ලියුම් මලු පහලට දානවලු...

Post has attachment
හිරු සදු එකවර දෙපස නැගේ.
හිරු සදු එකවර දෙපස නැගේ, කලුවර ඇයි විජිතයම මගේ (පිස්සුද  කලුවර නෑ මෙහේ ) මෙන්න තවත් අපූරු දසුනක්. මේක දැකපු ගමන් ශාම්ට ඔලුවට ආවේ උඩ තියන සිංදු කෑල්ල. ඉර එක කොණක, හද එක කොණක, ඇයි ශාම් එයා තව කොණක.  ගෙදරින් ඈත් වෙලා ජීවිතේ කවදාවත් නොදැකපු තැන්වල තනිවෙනකොට ඉර ...

Post has attachment
මම බොහොම බය උනා
යූරීකාවේදී ශාම් බයවුන පලවෙනි දවස අද. මහ පාන්දර හීනෙන් දැක්ක ලේසර් එකට මොනාද වෙලා දත්ත ගන්න එක නැවතිල කියලා.ඉතින් පට ගාලා ඇහැරිලා ලැප්ටොප් එකෙන් බැලුවා දත්ත එනවද කියලා. මාර වැඩේ කියන්නේ ලැබ් එකේ ලේසර් එක පාලනය කරන කොම්පියුටර් එකයි මගේ ලැප් එක අතරෙ තියන නෙට්ව...

Post has attachment
හිම කදු තරණය සහ රෝස ගල් දඩයම
ඊයේ හැන්දැවේ ශාම් ඇතුලු කට්ටිය පොඩ්ඩක් ඇවිදින්න ගියා කියලා දන්නවනේ.කොහෙද ගියේ කියලා සහ ගමන ගැන විස්තර කියන්න තමයි අද මේ ලෑස්ති වෙන්නේ. හැබැයි දැන් කට්ටිය ෆිල්ම් එකක් බලන්න සෙට් වෙලා ඉන්නේ කතාව කෙටි වෙයි. ශාම් ඇවිදින්න ගියේ 0PAL එහෙම නැත්තම් ශාම් වැඩ කරන ලැබ...

Post has attachment
පාරාදීසය
2014,03.06 බදාදා දවස.. උදෙන්ම තිබුන චාටර් ගුවන්යානයේ ඔන්න එමලි ගෙදර යන්න පිටත්වුනා.ශාම් තනිවුනා.තනිවුනා කියුවට තනිවුනේම නෑ. අද පැය විසිහතරම ලයිඩාර් එක දත්ත එකතු කරන විදියට උදෙන්ම සෙට් කලා. හදිසි කාළගුණ වෙනසක් නොවුනොත් හෙට වෙනකන් ඒක වැඩ. ඉතින් ශාම්ට පොඩි නිව...

Post has attachment
ඉර බල්ලා- SUN DOG
ඔන්න ඊයේ උදේ11.30 විතර් දවල් කෑමට නැවතුම් පොලට යන්න ශාම් එමලි එක්ක පිටත් උනා. ලැබ් එකෙන් එලියට එනකොට අංශක 90වට ඉර පායලා. කියන්න බැරි උන දෙයක් ඔන්න දැන් කියන්න යන්නේ, යූරීකා පිහිටල තියෙන්නේ ලෝකේ අංශක 80N කියලා  කියුවනේ දවසක් හැබැයි අමතක වුන කාරනේ මේකයි, මේ ද...

Post has attachment
ඔස්කාර් රාත්‍රිය
ඔස්කාර් සම්මාන උළෙල පහුගිය ඉරිදා හරි ජයට තිබුනනේ. එලන් තමයි මේ අපූරු සම්මාන රාත්‍රිය මෙහෙයෙව්වේ. මේවා පරණ කතා තමයි දැන් වැඩේ කියන්නේ මේ ටිකේම ශාම් රෑ දාවල් නැතුව වැඩ. ඔන්න අද රෑට එමලි ආපහු ලන්ඩන් බලා පිටත් වෙනවා, හෙට ඉදන් ශාම් විතරයි.  අද කතාව කියන්නේ ඔස්කා...
Wait while more posts are being loaded