Profile cover photo
Profile photo
Asanka Karunarathna
34 followers
34 followers
About
Posts

Post has attachment
ආදරය හා ප්‍රේමය
ආදරය ද මල් උයනකි  මුලු ලෝකෙම සුවද කරන  සතර දෙසින් එන ජනයා  ඒ සුවඳින් මුසපත් වන   මල් සුවඳින් සුවද කවා  වෙළදපලක විකිණී යන  විලවුන් බඳුනකි ප්‍රේමය  එක් මිනිසෙකු මත තැවරුණ
Add a comment...

Post has attachment
193 සතිය
ඕනෑම සංකල්පයක්  තම යහපතට යොදා   ගැනීමට අප දක්ෂ විය යුතුය. අඥානයාට ලැබුනු පිහිය ඔහුට මෙන්ම අන් අයට ද අනතුරක් කරයිග
Add a comment...

Post has attachment
මෙතෙක් මට අවනතව සිටි සිත
මගේ සිත දුවනවා නුඹේ ලඟ
රැඳෙනවා නුඹම ගැන
කියනවා කියා මා පෙළනවා මෙතෙක් මට
අවනතව සිටි සිත මගේ ලඟ මා තබා
ගත්තද ඉඩක් ලද විට
දුවයි ඔබ වෙත කිමද ඔබ කල
අරුම කිව මැන දහක් තරු දැක
නොපිපි සියපත හිරු සදිසි කල
පිපී එන ලෙද නොයෙක් කම් සැප
ලදත් මේ සිත ඔබ වෙතම
ඉගිලෙනා අරුමය  
Add a comment...

Post has attachment
192 සතිය
ජාත්‍යාන්ධන්ට දියමන්ති පෑමෙන් එහි වටිනාකම ඔවුන්ට නොතේරේ. ඌරන්ට රසමසවුලු දුන්නත් අසූචි තරම් නොවටී. එසේම කෙලෙස් වසඟයට පැමිණි පුද්ගලයා ධර්මයෙහි වටිනාකම තේරුම් නොගනී
Add a comment...

Post has attachment
191 සතිය
යමක් ලබාගැනීමට ඇති ආශාව යනු ඒ දේට ඇති ආශාව නොව තමන්ගේ හිතේ ඇති අඩුව නැති කිරීමට ඇති ආශාවයි. ඒ දේ ලැබුනු පසුව එම අඩුව නැති වන විට ඊට ඇති ආශාව ද පහව යයි.
Add a comment...

Post has attachment
අර්ථය ලබයි බණ නුවණින් බැලූවොත්
කලල් ගොඩක් මැද තිබිලා            ලැබූවත් මැණිකේ අගය අඩු නොමවෙයි කෙසේවත් කියනා කෙනා  නුහුගුණයෙන්       කියූවත් අර්ථය ලබයි බණ නුවණින්      බැලූවොත් ධර්මය කියා දෙන අය ගරහන්න             එපා බුදුනට නිගා වන ලෙස හැසිරෙන්න        එපා අනුවණ කමින් පව් සිදුකර ගන්න   ...
Add a comment...

Post has attachment
මුහුණු පොතේ කවියක් ලියා
මුහුණු පොතේ කවියක් ලියා හැගුමන් සිතේ පා කර යවා මගෙ ජීවිතේ හැර යයි කියා සිතුනේ නැතේ සිහිනෙන් පවා කදුලැල් මතින් විදි වේදනා දහසක් පැතුම් දෙහදේ දරා ගොඩනැගූ ජිවිතේ මොහොතින් නැසී වැලළී ගියා මාගේ නමින් ගිණුමක් තනා කවුදෝ අයෙක් රවටා ඔයා ඔබ මගේ ජීවිතේ සියතින් නසා මෙල...
Add a comment...

Post has attachment
190 සතිය
රූප පෙන්වීමෙන් හෝ ශබ්ද ඇසීමෙන් හෝ සුවද ආඝ්‍රාහනයෙන් හෝ රසවත් දේ කෑමෙන් හෝ පහස ලැබීමෙන් හෝ සතුට නොලැබේ, එය කරනු ලබන්නේ සංඥාවෙනි.
Add a comment...

Post has attachment
මාගේ මරණය සිදු උනා
මා දමා ඈ ඉගිල ගිය දා                 මාගේ හදවත නැවතුනා මාව අපලේඛණය කල දා                 මාගේ මරණය සිදු උනා  සොයා මා ඈ  ආව දිනකදි                  මාගේ හද යලි ගැහේ වී ඇගේ සිනහව දුටුව දිනකදි                    යලිත් මා පණ ලබාවී
Add a comment...

Post has attachment
189 සතිය
අප ආදරය කල යුත්තේ රන් කූඩුවක දමා ආරක්ෂා කිරීමෙන් නොව නිදහසේ පියඹා යන විට ආරක්ෂාව සැලසීමෙනි.
Add a comment...
Wait while more posts are being loaded