Profile cover photo
Profile photo
සාජානි අමරතුංග
470 followers
470 followers
About
Posts

Post has attachment
**
ඈත සිට බැලුම්ලන සදවත කඩුපුලෙත් හාදු පිනි තවරත ඉතින් මගෙ හිත ගත්ත හිතවත මේ තරම් දුරින් හිද පලනැත අවාරේ පත් හැලුන ගසක්වුව සුළං රැළි සමග පොර බදනු ඇත රෑ බදුලු පුරාවත නිමාවුණ රෑක නුඹ හිනා වී පලක් වෙද ! කැපෙන තැන් බිදෙන තැන් උගනිමි සිරගතව නොයිද තව ඉගිලෙමි සුළං රැ...
Add a comment...

Post has attachment

Post has attachment
රිදෙන් ඇති බිත්තියට !
හිත බිමට වැටුණ වෙලාවක හිස බිත්තියේ ගහගත්ත වේගෙට රිදෙන් ඇති බිත්තියට හරි සැරට දෙදරුම් කෑවෙ ඒ නිසයි උලුවස්ස දුර්වර්ණ වී තිබුණ තැනෙකින් හම ටිකක් ගැලවිලා වැටුණෙය කලින්දා හම ගියපු තැනකින් පතුරකුත් ගැළවිලා විසි විය සුදු පාට බිත්තියේ පපුවෙන් රතු පාට ලේ ගලන්නට විය ...
Add a comment...

Post has attachment

Post has attachment
? තේමා දමන්නේ කොහොමද - අපිරිමිත ආදරයට ?
මවු පිය රූප හිත යට සිය සිය වරක් සිප ගෙන රත් පෑ අහස් හෙවනට පිය පුතු ඉතින් නික්මිණ සූරියකාන්ත මල - පොළෝ තලයට මුහුණ බර කර සුබ පැතුම් පෝළිමේ අන්තිම කොනට එක් විය කාටත් හොරා හෙමිහිට ඇස යට උනපු තෙත හිත ඇසිපිය හෙළන වේගෙට ඇසටම ආයෙ දියවෙත ! පියවරු හෙළන දහඩිය ටොන් ගණන...
Add a comment...

Post has attachment
අට ලෝ දහම !
“රතු පාට”  “නිල් පාට”  “කහ පාට” පෙති අතර “කොළ පාට” නැති වුණත් දැකල තියෙනව නේද නුඹ කොයි ගහෙත් කොළපාට තියෙන වග ? එතනිනුත් එහාට … කොයි කොළෙත් ඉදෙන කොට රතු පාටට හැරෙන බව ? මැලවෙන්න ළං වෙලා කහ පාට ගන්න බව ? අහයි ඔබ “කෝ ඉතින් නිල් පාට” හහ් හා ඔය තියෙන්නෙ පාට බෙදන...
Add a comment...

Post has attachment
Add a comment...

Post has attachment
වියෝගය
ගෙම්බා                    න  වතුරට  පැ                           ලා සෑහෙන වෙලාවක් ගියාට පස්සෙයි මට   “ ජබුං” සද්දෙ ඇහුණෙ
Add a comment...

Post has attachment

Post has attachment
හිත හැදෙන්න සමන් දෙවිදු හෙවණට මම ආවා
අනාථ වුණ දෑස ළගිනි ඒ රුව මැවුණේ බයක් නැතුව ඔහු එක්කයි මේ දුර ආවේ හැමදාමත් ළග ඉන්නයි පෙරුමන් පිරුවේ මාත් එක්ක ගිය වාරෙත් ඇවිදින් පැතුවේ සංසාරෙම සුවද වෙන්න මල් වට්ටිය පිදුවා පෙති පොඩි වී මල් එක එක ඒ දෑතින් වැටුණා පුදසුනකට තියන්න මල් මා ළග තව නැතුවා හිත හැදෙන්...
Add a comment...
Wait while more posts are being loaded