Profile cover photo
Profile photo
Darsha Pasan Jeewantha
682 followers -
Abolish SAITM
Abolish SAITM

682 followers
About
Posts

Post has shared content
Wachana walin kiwa noheki e soduru pema
මෙය 1970 දශකයේ සුප්‍රකට Life සගරාවේ කලා අධ්‍යක්ෂක වරයා විසින් New York Times Magazine හි පලකල ලිපියකි. එය බොහෝ සැහැල්ලුවට ලියන ලද අතිශය ගැඹුරු වියමනකි..
================================================
තාත්තට තේරෙන්නේ නෑ !
================================================
ඕනෑම පවුලකට රසවත් කතා තිබේ. අපේ තාත්තා මගේ රැකියාවේ ස්වාභාවය තේරුම් ගත් ආකාරයද පවුලේ එක් රසවත් කතාන්දරයකි.
මගේ තාත්තා මස් කඩ කාරයෙකි. ඔහුගේ සීයාද ඔහුගේ තාත්තාද ඔහුගේ සහෝදරයෝද සියල්ලෝම මස් කඩ කාරයෝය.මගේ අම්මා මස් කඩ කාරියක් නොවුනත් ඇය අපේ තාත්තා සමග යාලුවුනේ ඇගේ අයියාගේ මස් කඩේ කැෂියර් එකේ ඉන්දැද්දීය. ඒ වුනාට අපේ අම්මා උඹවනන් මස් කඩ කාරයෙක් කරන්නෑයි දිවුරා කිය කිය සිටියේ මන්දයැයි අපි කවුරුවත් නොදත්හ.

අනෙකුත් පොඩි ලමයි මෙන්ම මාද අතට අහුවුනු එකක් අරන් බිත්ති වැනසුවෙමි ඒ බිත්ති වල ඇදි සිතුවම් අතර සත්තු ගස් අම්මා හෝ තාත්තා විය. එහෙත් වෙනත් අම්මලා මෙන් නොව ඇය මාව ගෙදට්ට සැතපුම් 30 ක් ඈතින් තිබි චිත්‍ර පංතියකට ඇද ගෙන ගොස් බාර දුන්නාය. පාසැල් යන අතරතුර මම මස්කඩයේද වැඩ කලෙමි. තාත්තා එවිට මා පාරිභෝගියන්ට අදුන්වා දෙන්නේ ‘‘මේ අපේ කලාකාරයනේ “‘ කියමිනි. එහෙත් අධ්‍යාපනය අවසානයේ මස් කඩය භාර ගතයුතුයැයි ඔහු මට නිතර මතක් කලේය. හදිිස්යේ මට කුපර් යුනියන් විශ්වවිද්‍යාලයට චිත්‍ර ශිල්පිය සදහා ශිෂ්‍යත්වයක් ලැබුනු විට තාත්තා ගල් විය. උඹ මොනව කරන්නද ඔකට ගිහිල්ල බුරුසුවක් අරන් තීන්ත ගාන්නද? යකෝ මිනිහෙක් වුනාම ගෑනියෙකුට කන්න දෙන්න ඔන. ඔය ඉලව්වෙන් ඒක කරතෑකිද දාපන් මස් කඩයක් උඹ කවදාවත් අනාථ වෙන්නෑ ! කොතරම් කීවද දෙදෙනාම සිටියේ දෙදෙනාගේ මතයේය. මම විශ්වවිද්‍යාලයට ගියෙමි.

වසර 10 කට පසු මම සුප්‍රකට ලයිෆ් සගරාවේ ප්‍රධාන පිටු සැකසුම් ශිල්පියා විය. මගේ ගෙදරට දිනක් පැමිණි තාත්තා විශ්මයට පත්විය. ඒ මේ කලාකාර පුතා සෑහෙන තැනක ඉන්නවා දැකීමෙනි. එහෙත් 1972 දී Life සගරාව නවතා දැමීය. එදා සිට තාත්තාගේ කෝල් කෙලවරක් නැතිවිය. ‘‘මම උඹට කිව්වනෙ මස් කඩයක් දාපන් කියල හැමදාම රස්සාව තියෙනව.‘‘

මීට මාස කිහිපයක කලින් ලෝස් ඇන්ඡලිස්හි ප්‍රසිද්ධ ප්‍රචාරක ආයතනයේ නියෝඡිතයෙක්ව සිටි මගේ පුතා වෙනත් ආයතනයක් ඊට වඩා පහසුකම් සලසන බව කියා එයට යන්නදැයි මගෙන් ඇසීය. ‘‘පුතාට කැමති දෙයක් කරන්න‘‘ මම කීවෙමි. මට ඔහු කරන රැකියාව ගැන මෙලෝ දැනුමක් තිබුනේ නැත. නමුත් මීට වසර 8 කට පෙර ඔහු චිත්‍රපටි ක්ෂේත්‍රයට සම්බන්ධ වන විට මගේ බිරිද මෙසේ කීවේය. ‘‘චිත්‍රපටි ? ඔයාට පිස්සුද ? මිනිහෙක් වෙන දෙයක් කරපන් බං. එක්කො දොස්තරෙක් නැත්නම් ඉංඡිනේරුවේක් එහෙමත් නැත්නම් සීයල වගේ මස් කඩයක් ....

මගේ පුතාගේ තීරනය නිවරදි බව මා දැනගත්තේ ඔහුගේ දැවැන්ත සුපෝඛභෝගී කන්තෝරුවට ගිය විටය. පුතාගේ ලේකම් වරිය වරින් වර අප දෙදෙනාගේ කතාව මැදට අහවල් අය කතාකරන බව කියමින් රිසීවරය දුන්නාය. රටේ සුප්‍රකට මිනිසුන්ගේ නම් පුතාගේ ආමන්ත්‍රනය අතරදී කියවිනි. මම කොච්චර විස්මයට පත්වුනාද කියනවානම් මේ කෙල්ලත් පුතාත් මාව රවට්ටන්න බොරුවට රගපානවාදෝ යැයි මට සිතිනි. එහෙත් එදා මගේ තාත්තා මුල්වරට මගේ ගෙදරට පැමිනිදා ඔහුගේ මුහුනේ තිබු විප්ෂික්ත බව මගේ මුහුනෙන් අද මගේ පුතා දකින්න ඇතිවාට සැක නැත.

තමා කල රැකියාවේම තම පුතාත් යෙදී සිටින විට හැර අන් කිසි විටක කිසිම තාත්තා කෙනෙකුට තම දරුවන් කරන රැකියාවේ ස්වාභාවය හරියටම වැටහෙන්නේ නැත. එය හරියට අප්‍රමාන දාරක සෙනහසකින් තම දරුවා දෙස බලා සිටින පියෙක් එකී පොඩ්ඩා තමන් අතින් ගිලිහුනු බෝලය අල්ලා ගන්න උත්සාහයේදී ඔහු පෙරලී වැටුණු විට මේ පුංචි එකා සමාඡයේ විශ්වාසයෙන් යුතුව කටයුතු කරන්නේ කෙසේදැයි සිතමින් තැවෙනවා වැන්න. මගේ තාත්තා ‘‘මස් කඩයක් දාපන් ‘‘ කියු දේ මට තේරෙන්නේ දැන්ය. ‘‘ මිනිස්සුන්ට කවදාවත් බඩගින්නෙ ඉන්න බෑ‘‘ ඉතින් මගේ රැකියාව සදාකාලයටම සුරක්ෂිතය.
===========================================
දීර්ඝ ලිපියක් මම උපුටනය කලේ කෙටිවය. එය 1985 ඔක්තොබර් මනහර සගරාවකින් ගතිමි. එහි පරිවර්තකයාගේ නම සටහන් කර තිබුනේ නැත.
Photo

Post has shared content

Post has shared content
ඇත්ත මචං.....
http://www.bbc.com/sinhala/sri-lanka-43191231
-----------------------------------------------------------------
Photo

Post has shared content

Post has shared content
අපිත් ගමු කොසු ඉදල් අතට.....
ඡායාරෑපයේ ස්තුතිය ‘‘ නෙත් ‘‘ මාධ්‍ය ඡාලයට
===============================
Photo

Post has shared content

Post has shared content
jathiwadaya gahapan thoge p.kee. tho wage po...yek ratata epa yako.. ekek neme thawa dahak negitina eka ape hetiyak
උබලටත් උන් කරපු දේ වැරදි වගේ පෙනවන්ම් ඔකුන්ට බය නැති කොන්ද තියන සිංහයෝ විතරක් මේක shera කරාට කමක් නැ......?
Photo

Post has shared content
Add a comment...

Post has attachment
only 50 rupees#nice#attractive#marrs hall#univ.of peradeniya
Photo
Photo
11/13/17
2 Photos - View album

Post has attachment
Wait while more posts are being loaded