Profile cover photo
Profile photo
Gunapala Ranaweerage
195 followers -
Mahamevnawa Sadaham Library මහමෙව්නාව සදහම් පුස්තකාලය Though a lotus flower grows in the murky water, it breaks the surface and fragrantly blooms. Thus the wise are born in worldly society yet they rise above it and realize Nibbana. -The Buddha Be a Lotus Flower
Mahamevnawa Sadaham Library මහමෙව්නාව සදහම් පුස්තකාලය Though a lotus flower grows in the murky water, it breaks the surface and fragrantly blooms. Thus the wise are born in worldly society yet they rise above it and realize Nibbana. -The Buddha Be a Lotus Flower

195 followers
About
Gunapala's posts

Post has attachment
Photo

Post has attachment
රැකීම වෙහෙස කරය. සිල් රැකීම දුෂ්කරය. බුර බුරා ගිනි දැල් මෙන් නැගෙන්නේ රාගය, ද්වේශයය. කෙලෙස පාලනය කරන්නද? රැකීම අවශ්‍යය වන්නේ බිඳෙන සුළු නිසා. පහසුවෙන් කැඩෙන්නට පුළුවන් නිසා. කුඩා දරුවකුට නම් රකින්නට දෙයක් නැත. ඔහු/ ඇය ලොකු මහත් වෙන කොට, අල්ලා ගන්නා/ රැස් කරගන්නා ප්‍රමාණයට, ආරක්ෂාවද සැපයිය යුතුය. බිරිඳ/ සවාමිපුරුෂයා රැකගැනීම විඩා ගෙන දේ. මනසට වදයකි. ඔළුවට බරකි. නිදහසේ කථා බහ කරන්නට, ගමනක් බිමනක් යන්නට නැත. අනෙකාගේ අවශ්‍යතා සපුරාලීම පිණිස, මනදොල පිනවීමට ජීවත්වීම සාපයකි. වරක් දුවක් පැවසුවා ‘ආදරය කල කාලෙ වගේ නොවෙයි බැන්දට පස්සේ, සැකය අවිශ්වාසය හැම මොහොතකම ජීවිතය පසුබිමින් හඬා වැටෙනවා. කොයි මොහොතේ ඔහු මාව හැරදමා යයි දැයි සිතුවිලි තොර තෝංචියක් නැතිව ගලාගෙන එනවා. ඊට පස්සේ තව තවත් මගේ හැඩ රුව පවත්වා ගන්නට වෙහෙස වුණා. ඒත්, ඒකත් විඩාවක් පමණයි’.
Photo

Post has attachment

Post has shared content
The best portion of a good man’s life is his little, nameless, unremembered acts of kindness and of love. ~ William Wordsworth
Animated Photo

Post has attachment
The journey of a thousand miles begins with one step

Post has attachment

Post has attachment

Post has attachment

Post has attachment
මෙපමණ කලක් මම උත්සාහ කලේ දුක් වින්දේ ‘මම’, ‘ආත්මය’ නඟා සිටුවන්න. උස්ස ගන්න. භෙෘතික සම්පත් අත්කර ගැනීමෙන්, OL, AL, MA, මේ හැම දෙයකින්ම බැලුවේ පවෘශය සංවර්ධනය කරන්න- අනෙකාට සාපේක්ෂව. ඒත් මම දැනගෙන හිටියේ නැහැ, සාපේක්ෂව බලන තෙක් සතුට මා ළඟ නැති බව. ඇත්තටම මා රෝගා තුර වෙලා ඉන්නේ (මගේ පවෘශය වැහැරිලා,personal shrinkage). එහෙම ඉඳ ගෙනත් මම, දුවා දරුවනට එයාලගේ පවෘශය වර්ධනය කර ගන්න හැටි උගන්වනවා.
අන්තිමේදී, නිලය, බලය, තරුණකම නැති වුනදාට, මගේ දුර්වලකම් තව දුරටත් යටපත් කරන්න බැහැ. විශ්‍රාම ගිය පුද්ගලයින් අන්ත අසරණ වී සිටින ආකාරය මා දැක තියෙනවා.

Photo

Post has attachment
ජීවිතේ කියල කියන්නේ බලාපොරොත්තු වෙන දේ සිදු වීම නොව, අපි බලාපොරොත්තු නොවනදේ සිදුවීම කියල කිව්වොත්, මේ තරුණ දුල පුතාල මාත් එක්ක එකඟ වෙන එකක් නැහැ. නමුත් අපි අහල බැලුවොත් වයසක කෙනෙක්ගෙන්, බොහෝ දුරට ඔහු හෝ ඇය මා සමග එකඟ වේවි.
Photo
Wait while more posts are being loaded