Profile cover photo
Profile photo
Visitor V
85 followers
85 followers
About
Visitor's posts

Post has attachment
අම්මපා මොකටද මේ බැංකු?
ගියපාර දාපු ලිපියෙන් 2016 අය වැය බැංකු ක්ෂෙත්‍රයට බලපාන හැටි ගැන මධ්‍යස්ථ මතයකින් මම කරුණු දැක්වුවානොවැ. ආච්චිට හාල් ගරන්න ගරු කථානායකතුමනි, අර මාතලං කියන අපේ ලොකු අයියා මට කණ පැලෙන්න ගහලා තිබුණානොවැ සතියක් යන්න කලිං. ඉතිං ඒ අයියා ලියපු ටික දැකලා මට පැනපු ම...

Post has attachment
අයවැය හා බැංකු
පහුගිය 09 වෙනිදා, ඒ කියන්නේ බදාදා ලංකාවේ ප්‍රධාන නගර කීපයක දවල් 12.30 - 01.30 අතර තරමක රථවාහන තදබදයක් තිබ්බා මතකද? ඕක ඉතිං අහංටත් දෙයක්යැ. හැබැයි මේ කියන දවසේ පොඩි වෙනසක් නිසා තමා ඔය තද බදේ. අහලා ඇතිනෙ ලංකා බැංකු සේවක සංගමය. එයාලා බැංකු සේවකයින් පාරට බස්සලා...

Post has attachment
මට පෙනෙන හැටි - 02
මෙතෙක් කතාව... ඒත් එක්කම මං ඇහැරෙනවා. ******************** “ලොකුස් මං හරි අමුතු හීනයක් දැක්කා“ මම එයාව ස්කූල් වෑන් එකට නග්ගන්න යද්දි කිව්වා. එයා කොහොමත් මං කියන ඕනිම දේකට කන්දෙන්නෙ හරි ආසාවෙන්. ඕනිම දේකට කිව්වට ඕනිම දේකටමත් නෙමෙයි. පාඩම් කරන්න, අම්මට උදව්...

Post has attachment
මට පෙනෙන හැටි - 01
මගේ නිදහස් සිතිවිලි වල පළමුවැන්න මේන්න . බැංකු කටයුතු ගැන විතරක් ලියවෙන බ්ලොග් එකක් විදිහට තමයි මගේ මෙව්වා එක දන්නෝ දන්නෙ. ඒ වුණාට ඉතාම කලාතුරකින් (දෙපාරක්ද කොහෙද) බයිස්කෝප් ගැනයි එක පාරක් සිංහල වෙළෙන්දන්ට පාඩමක් උගන්නන්නයි තව වෙන මගුල් දෙකතුනකුයි දාන්න ගිහ...

Post has attachment
මුදල් මවන මන්තරේ How do commercial banks create money?
අනේ මේ මෙන්ඩ එක්ක බෑ අප්පා. මුගෙ වැඩේ රිමයින්ඩර් ගහනවා “දැං ඇති බලා හිටියා. ලියපං තව එකක්.... දැන් මාසයකුත් උනා (හරියට බබෙක් හම්බු වෙංට වගේ)“ ඔයාදී වසයෙන්. මොනා උනත් (බඩු කිං උනත්) ඌ හිත හොඳ එකානෙ. බ්ලොග් ටික ඇදං යන්න මාර සපෝට් එකක් සහ එපෝට් එකක් උෟ දෙන්නෙ...

Post has attachment
ලංකාවට බැංකු ආව හැටි Banking History in Sri Lanka
monte dei paschi di siena - Italy (Since 1472) අදටත් පවතින ලොව පැරණිතම බැංකුව කොහොමද මචංස්ලා? කාලයක් වළහා වගේ හයිබර්නේට් වෙලා හිටපු මාව බ්‍රා මෙන්ඩා විසින් අවදිකරවීමෙන් පසු ගිය මෙව්ව එකේදි අපි එක එක කාඩ් ජාති ගැන කතා දැම්මනෙ. ඒකේ අපේ ළමයි ඉල්ලලා තිබ්බා විවි...

Post has attachment
ප්ලාස්ටික් මුදල් Plastic Money
බොහොම කාලෙකිං මේකට ගොඩ වුනේ විශේෂයෙන් අපේ මෙන්ඩා මේක ලියන්න කියලා තර්ජනය කල නිසාමයි. අනේ ඉතිං මේ වගේ මෙලෝ රහක් නැති සබ්ජැට් එකක් කුරුටු ගානවට වඩා නරකයැ කුණුහබ්බ කයියක් ලියාගෙන ඉන්න එක. ඈ... ඒ මොකක්ද කිව්වෙ? හරි... ඉස්සරෝම ඒක කියලා ඉන්නංකො. කියන්න දෙයක් නෑ. ...

Post has attachment
Cheques-4-චෙක්පත්
අද අපි කතාකරමු චැක්පතක් අගරු වෙන්න (Return) එහෙම නැත්තං රිටං වෙන්න බලපාන හේතු. චැක් එක අැවිල්ලා අපිට ලැබෙන්නෙ ඒක ලියා අස්සන් කොරපු අයගෙන් හරි චැක් එක අපිට දුන්නු අයගෙන් හරි යම් මුදලක් අයවෙන්න තියෙනවංනෙ. ඉතිං බැංකුව එයාගෙ අණ නොතකා මේ පාත දාන සටහන් (Remarks) ...

Post has attachment
Bid Farewell Chief සුබ සන්ධ්‍යාවක් ලොක්කා
ටික දොහකින් මොකුත් කොරන්න බැරි උනා. මං කිව්වෙ මේ බ්ලොග් එකට යකුනේ. සමහරු හිතන්ට ඇති ඩෝප් වෙන සීන් එකකින් ගිය අවුරුද්දෙ අන්තිම එක දාපු හින්ද මට තාම ඩෝප් ය කියලා. නෑ... නෑ... අපිට එව්ව හොඳට පුරුදුයි. කොහොම උනත් මම අවශ්‍ය යුතුකම් අවශ්‍ය වෙලාවට කොරල ඇති. ඒවා ඉත...

Post has attachment
Blue or Green? නිල් පාටද කොළ පාටද?
හා හා ඉතිං කළබලවෙන්ට කාරි නෑ. දවසේ තෝරාගැනීම ගැන විශාල කලබැගෑනියක් ඇත්තේ. හැමෝම තීරණයක් ගන්න බැරුව ඉන්නෙ. මොකද දෙපැත්තටම ඡන්ද තියෙනවා. දෙපැත්තට බෙදිච්ච අය තමන් අකමැති බ්‍රෑන්ඩ් එකේ නුගුණ කියනවා. තව කට්ටියක් කියනවා ඔය දෙකම එකයි වෙන එකක් තෝරාගම්මු කියලා. හැබැ...
Wait while more posts are being loaded