Profile cover photo
Profile photo
lanka touch
14 followers
14 followers
About
Communities and Collections
Posts

Post has attachment
ඇමරිකාවේ ෆ්ලොරිඩා හී පාවෙමින් තිබෙන අපූරු නෞකාව!
පියවි ඇසට දැකිමට අපහසු මිරිඟුවක් දිස්වන ආකාරය පිළිබඳ අපූරු දසුනක් ග්‍රහනය කර ගැනීමට නිවාඩුව ගත කිරීමට පැමිනෙන පුද්ගලයෙකුට පුළුවන් වුනා.ෆ්ලොරීඩා හි කොකෝවා නම් මුහුදු වෙරළ අසල පිහිටි නිකේතනයක සදළුතලයේ සිට මුහුද දෙස නෙත් යොමු කර සිටි මොහු ක්ෂිතිජ රේඛාව දෙසට අව...

Post has attachment
මම එයත් එක්ක මුලින්ම රඟපාද්දී මට වයස අවුරුදු අටයි / කවදාවත් හිතුවේ නෑ රොෂාන් අයියගේ පෙම්වතිය වෙන්න.
ශනුද්‍රි පියසාද් කියන නමට වඩා දැන් සමල්කා කියන නමට රසිකයෝ ආදරය කරනවා. ලංකාවේ අංක එකේ ටෙලි සිත්තමෙන් ඔබේ ආලින්දයට එන ශනුද්‍රි කියන්නේ කවුරුත් දන්න කවුරුත් ආදරය කරන තරුණ පරපුරේ ජනප්‍රිය නිළියක ඇය ගැන සතිඅන්ත පුවත්පතක මේ විදිහට සටහන් වෙලා තිබුණා. ලස්සන ගැන උනන...

Post has attachment
ඕකී කුණාටුවෙන් ඉන්දියාවේ 14ක් මරුට
ඉන්දියාවේ නිරිත දිග ප්‍රදේශයට ඇතුළු වූ ඕකි සුළි කුණාටුව හේතුවෙන් ලක්ෂද්වීප් දිවයිනේ 14 දෙනකු මියගොස් තවත් බොහෝ පිරිසක් අතුරුදන්ව ඇතැයි වාර්තා වේ. මියගිය හා අතුරුදන්ව ඇති බොහෝ දෙනා ධීවරයන් බව ජාතික ආපදා කලමනාකරණ මධ්‍යස්ථානය පවසයි. වෙරළාරක්ෂක භටයින්ගේ හා නාවු...

Post has attachment
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට නව සංවිධායකවරු 20 ක් පත් කරයි
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව සංවිධායකවරුන් 20 දෙනෙකු පත් කර තිබේ. ඒ අනුව එක්සත් ජාතික පක්ෂයේ ගම්පොළ නගර සභාවේ හිටපු නගරාධිපති සරත් ගාමිණි හෙට්ටිආරච්චි මහතා  (02) පෙරවරුවේ ජනාධිපති නල නිවසේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සමාජි...

Post has attachment
ගල්ගමුවේ දළ පූට්ටුවා ඝාතනය සිද්ධිය යට ගැසීමේ වැයමේ ඇත්ත කතාව මෙන්න.
ගල්ගමුවේ දළ පූට්ටුවා නම් දැවැන්ත හස්තියා ඝාතනය කොට දළ කපාගෙන යාමේ සිද්ධිය යට ගැසීමේ ප්‍රබල උත්සාහයක් ක්‍රියාත්මක වේ. වනජීවි දෙපාර්තමේන්තුවේ සහ පොල්පිතිගම, අඹන්පොල යන පොලිස් ස්ථාන වලින් ලබාගත් තොරතුරු වලට අනුව මේ උත්සාහය පිටුපස සිටින්නේ නාගල රජමහා විහාරයේ භි...

Post has attachment
පළාත් රැසකට මිලිමීටර 100 ඉක්මවූ තද වැසි අපේක්ෂා කළ හැකියි – කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව.
උතුර, නැගෙනහිර, ඌව, දකුණ, බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත් වලට තව දුරට ත් මිලිමීටර 100 ඉක්මවූ තද වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, දිවයින අවට පැවති පීඩන අවපාතය කොළඹ සිට කිලෝමීටර 75...

Post has attachment
කළු,ගිං හා නිල්වලා ගංගා තවදුරටත් ගංවතුර මට්ටමේ: මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව 13ක් දක්වා ඉහළට - UPDATE
අයහපත් කාලගුණයෙන් මිය ගිය සංඛ්‍යාව 13ක් දක්වා ඉහළට. බස්නාහිර, සබරගමුව හා ඌව ඇතුළු පළාත් කිහිපයකට අදත් සුළං සමග වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, දිවයින ආසන්නව පැවති පීඩන අවපාතය මේ වන විට සුළි කුණාටුවක් බව...

Post has attachment
ගල්ගමුවේ දළ පූට්ටුවා ඝාතනය: සැකකරුවන් රිමාන්ඩ්
ගල්ගමුවේ දළ පූට්ටුවා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් ලබන 12 වැනිදා දක්වා රක්ෂිත බන්ධානාගරගත කෙරිණි. ඒ, අද පස්වරුවේ ඔවුන් මහව අතිරේක මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි. මේ අතරින් සැකකරුවන් පස් දෙනෙකු සියඹලාව, මොරගොල්...

Post has attachment
හිටපු බලවත් කාන්තාවක් ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තුවට
කලක් දේශපාලන ක්ෂේත්‍රයේ සිටි බලවත් කාන්තාවක් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත්කර ගැනීම සඳහා මේ දිනවල ඉහළ පෙළේ රහස් සාකච්ඡාවක් පැවැත්වෙමින් තිබෙන බව අනාවරණවනවා. විශේෂයෙන් ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අදාළ කටයුතුවලට ඇගේ ක්‍රියාකාරී සහභාගිත්වය අවශ්‍ය බවට...

Post has attachment
දිවයිනට නිරිත දෙසින් පැවති පීඩන අවපාතය ගැඹුරු පීඩන අවපාතයක් බවට වර්ධනය වෙයි
බේරගල ප්‍රදේශයේදී පස් කන්දක් කඩා වැටීමෙන් බදුල්ල -කොළඹ ප්‍රධාන මාර්ගය අවහිර වෙයි.  ගාල්ල, මාතර, හම්බන්තොට, රත්නපුර, නුවරඑළිය, බදුල්ල, මොණරාගල, මාතලේ, යන දිස්ත්‍රික්කවලට නාය යාමේ අවදානම් නිවේදනයක් – ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දිවයිනට නිරිත දෙසින් පැවති පීඩන අ...
Wait while more posts are being loaded