Profile cover photo
Profile photo
anil herath
87 followers -
Like to define every word in my own way.........
Like to define every word in my own way.........

87 followers
About
Posts

Post has attachment
:: සයන::
එළි
වෙන්න පැය පහක් ඇත් දී හදිසියේ
නුඹ වත පිරික්සමි ජීවිතේ
දිග ඇඳුණු රේඛා මගේ
සතුටට හිලව් කරලමි දකුණතේ
පිටි අත්ල මත රැඳි ආදරේ
රස මසළු දකිනෙමි  වැටෙන
හුස්මක දුකක් ඇත්දැයි සිවිලිමට
නෙත් යොමා සවනෙමි ප්‍රේමයේ
දුර ගමන් ආ බව අනිමිසය
මැඳ හෙමින් හඟිනෙමි අවදි
වේ යැය...
Add a comment...

Post has attachment
:: ආකාස හීන 06 ::
“ මට
ඔයාව ඕනෙ ඔයාට ඉන්න ඕන විදිහට " Paulo
Coelho යන්න
සිංහල කියවන්නන් අතර ප්‍රචලිතව
ඇත්තේ ' පාවුලෝ
කොයියෝ ' ලෙස
ය . ඒ
නමෙහි හමිකරුවා එකදාස් නවසිය
හතලිස් හතේ බ්‍රසීලයේ දී
උපන්නේ ය . නවසිය
අසූ දෙකේ දී තම මුල්ම පොත
ප්‍රකාශනයට පත් කළේ ය . තවමත්
ලියන්නේ ය . Onze...
Add a comment...

Post has attachment
:: අාකාස හීන 05 ::
වයලා . අතිරේක
නිළියක් වූවා ය .
' ක්ලෝස්
අප් ' එකක්
වෙනුවෙන් ' ලොකේෂන් ' බැලීමට
කැමති වන . මාලා . ප්‍රධාන
නිළියක වූවා ය .
' ක්ලෝස්
අප් ' වැඩිපුර
ලැබෙන . “ මොකද
ඔයා කියන්නෙ මං ගියාට කමක්
නෑ නේ ?
” එක්
අවස්ථාවක දී වයලා මාලාගෙන්
අසන්නී ය . නිශ්පාදන
කළමනාකරු සම...
Add a comment...

Post has attachment
:: ආකාස හීන 04 ::
“ බොන
සියල්ලන් කවියන් නොවුනත්
කවියෙක් නම් බොන්නෙක් විය
යුතුයි .” ලියන්නේ
චින්තන ධර්මදාස ය . මෙම
පුවත්පතේම . වෙනත්
කළාපයක . වෙනත්
පිටුවක . දෙදාස්
දහඅටේ ජනවාරි දහනවයදා . ඇල්කොහොල්
හෝ වෙනයම් බාහිර ද්‍රව්‍යයක්
ආශ්‍රයෙන් මත් වීම ' සවිඥාණක
මිනිස් පැවැත්මකට අනිවා...
Add a comment...

Post has attachment
:: ආකාස හීන 03 ::
අපට
අතීතයක් ඇත්තේ ය . සුන්දර
ද නොවන අසුන්දර ද නොවන ප්‍රසන්න
ද නොවන අප්‍රසන්න ද නොවන . පුද්ගයන්
ද පවුල් ද ගම් ද නගර ද ආදී ලෙස
රැස්වුණ ඉතිහාසයක් ඇත . ඒ
මතු නොව ජාතියක් ලෙස ද ශිෂ්ඨාචාරයක්
ලෙස ද ඉතිහාසයක් ඇත . ආඩම්බරය
ද ලැජ්ජාව ද නොඅඩුව කැටිවුණ . ඒ
ඉතිහාසය ...
Add a comment...

Post has attachment
:: තිත්ත තොල් : Chinthana Dharmadasa ::
කෙටි නවකථා තුනකි.  Bitter Lips හා Coffee with Ice Cream කථා දෙකම එකම ආකාරයේ කථා ය. එකක ප්‍රධාන කාන්තා චරිතය වෙනත් නමකින් වෙනත් පරිසරයක වෙනත් පිරිසක් හා තබා ගෙතුවාක් මෙනි. After Eleven Minutes හිදී කාන්තා චරිතය වෙනත් ගති ලක්ෂණ පෙන්නුම් කලත් ඉඳහිට මුල් කථා වල...
Add a comment...

Post has attachment
:: කවුළු ඇස පාමුල - ළහිරු කිතලගම ::
බොහෝ කලකට පසු කාලයක් ගෙන කවි පොතක් කියවීමි. මේ පොතෙහි ඇති කවි තිස්පහ එක හුස්මට කියවිය නොහැක. ඒ කවි එකකට එකක් වෙනස් ය. අනුභූතීන් ලඟින් යනවිට ආකෘතීන් විරසක වී ඇත. එකම ආකෘතියේ කවි දෙකක අනුභූතීන් පරස්පර ය. එහෙයින්ම මේ කවි එකකට එකක් හුදකලා ඒවා ය. වෙන වෙනම රසවිඳී...
Add a comment...

Post has attachment
:: 4 වන ජයසිංහ | සමිත බී අටුවබැන්දෑල ::
සමිත බණ්ඩාර අටුවබැන්දෑල බොහෝ දෙනෙකු දන්නේ කවියෙකු ලෙසිනි. සමිත කවි වලට අමතරව කෙටි කතා ද ලීවේ ය. මේ තරම් කවියට හා කෙටිකතාවට හිමිකරුවන් නොසිටි අතීතයේ. මීට හත්වසකට පමණ පෙර. වත්පොතෙහි. පසුව ඔහු සුලභව දැකීම දුලබ කාරණයක් විය. වත්පොතෙහි ම. ඒ  Samitha  දැන් කෙටිකතා...
Add a comment...

Post has attachment
:: අර්ධ නාරී - කේ කේ සමන් කුමාර ::
Androgynous Literary Experience in Sinhala Novel. First Sri Lankan Chinese boxes total novel. මේ පොතෙහි අග කවරයේ පොත ගැන සටහන්ව තිබූවකි. Androgynous යන්න ශබ්දකෝෂයන්හි අර්ථදැක්වෙන්නේ “ partly male and partly female in appearance; of indeterminate sex.” ලෙසය....
Add a comment...

Post has attachment
ආකාස හීන 02
“ ඊර්සියා
කරන්න බැරි මිනිහෙක් ආලය
කරන්නෙ කොහොම ද ?” සිය
විරාගය කෘතියෙහි ලා මාර්ටින්
වික්‍රමසිංහයන් මේ පැනය අසන්නේ
එකදාස් නවසිය පනස් හයේ දී ය . මේනකාගේ
මුවින් . අරවින්ද
විසින් ප්‍රතික්ෂේප කරන ලද
සරෝජිනී සිය සැමියා ද සමඟ
නිවසට ආ දිනයේ දී . කාලය
සමඟම ආලය යන ව...
Add a comment...
Wait while more posts are being loaded