Profile cover photo
Profile photo
අ.පේ ගල්පාත (සඳුනිමා)
287 followers
287 followers
About
Posts

Post has attachment

Post has attachment
42. ආයෙම පාරක් හම්බන්තොටට!
ඉස්කෝලේ නිවාඩු කාලේ කියන්නේ ඉතින් කොයි කාගේත් ආසම කාලේ. හැමෝම නිවාඩුව එන්න කලින් ඉදන්ම ප්ලෑන් කරන්නේ නිවාඩුවට කොහෙද යන්නේ කියලයි. කාලෙකින් කොහෙවත් දුර ගමනක් යන්න බැරි වෙච්ච් එකේ අපිත් හිතුවා දවස් දෙකක් විතර පොඩි රවුමක් ගහලා එන්න. තෝරගත්තේ දකුණ. මාතරින් එහාට...
Add a comment...

Post has attachment

Post has attachment
41. දඩ කන හැටි
අපේ යාළු මිත්තරයෝ ඉතින් ලංකාවේ ඉපදුනාට මොකෝ ජීවත් වෙන්නෙම වෙන වෙන රට රාජ්ජ වලනේ . එව්වයේ අපේ රටවල් වගේ නෙවෙයි . තාක්සනේ හරි දියුණුයි . හයිවේ වල යනකොට හයි ස්පීඩ් බලන්න හොරෙන් හැංගිලා ඉන්න පොලිස් මාමිලා නෑ . කැමරාවෙන් ෆොටො එක වදිනවා , දවස් කීපයකින් ගෙදෙට්ටම ද...
Add a comment...

Post has attachment
සියළු දෙනාගෙන්ම අවසරයි. දැන් අපි සූදානම් වන්නේ මෙම නත්තල් උත්සවයේ අවසාන කටයුතු සිදු කිරීමටයි
Add a comment...

Post has attachment
40. අවසන් කටයුතු!
පොඩි වැඩකට පහුගිය දාක ගියා මොරටු. ඒ යනකොට ආසාවක් ඇවිත් කලින් වැඩ කරපු පොට් එකත් බලාගෙනම ගියා. එතන අවුරුද්දක් විතර මමයි, කලාබරයයි ෆුල් ලල් එකේ, ස්ට්‍රෙස් එකේ වැඩ කරපු හැටි මතක් උණා. අද මම කොහෙවත්, කලාබරයා කොහෙවත්. එතන වැඩ කරපු අනික් ගොඩක් උනුත් තැන් තැන් වල....
Add a comment...

Post has attachment
Add a comment...

Post has attachment
39. පිරිසිදුකම
කාල වර්ණ රාත්‍රියක  සමර පැහැති කාමරයක  ශ්වේත වර්ණ ඇතිරිල්ලක  බිඳෙන් බිඳට  විසිරී ගිය  රක්ත වර්ණ  ලේ පැල්ලම
Add a comment...

Post has attachment
“ඇයි දුවේ, මොකක්ද ඔයාට ඕනේ උදව්ව?”

“මට ඉස්කෝලේ යන්න සපත්තු දෙකක් ගන්න පොඩි ආධාරයක් කරන්න පුළුවන්ද?”
Add a comment...

Post has attachment
38. ඉස්කෝලෙට සපත්තු....
සෙනසුරාදා උදේ පටන්ගන්නේ ඔෆීස් යනවටත් වඩා වැඩ ගොඩක් කරගන්නයි. උදේ අට නවය වෙනකොට පොඩි එකාව නිදිකරලා අම්මට බලාගන්න කියලා දෙන්නම බයිසිකලේ නැගලා ටවුමට පදින්නේ සතියට ඕනේ කරන එළවළු, මාළු හා අනෙක් අඩුම කුඩුම ටික ගන්නයි. ඔහොම පැයක් දෙකක් ගත කරලා ත්‍රීවිල් එකක බඩු DI...
Add a comment...
Wait while more posts are being loaded