Profile cover photo
Profile photo
wild reach
About
Posts

පුන් පොහෝ දින වල අනුරාධපුර උඩමලුව හා රුවන්වැලිසෑය පූඡා භූමිය වෙත පැමිනෙන බැතිමතුන් විසින් රුගෙන එන පොලීතීන් සහ ප්ලාස්ටික් හේතුවෙන් පසුගිය කාලය පුරාවටම එම පූඡා භූමිය අවට පරිසරයට දැඩි ලෙස හානි වන බව අප හට නිරීක්ෂණය වී ඇත.

එබැවින් එම භූමිය තුලට පොලිතීන් හා ප්ලාස්ටික් ඇතුල්වීම අවම කිරීමේ අරමුනින් විශේෂ වැඩසටහනක් විහාරාධිපති හිමියන්ගේ ද සහාය ඇතිව 2013.07.21 හා 22 යන දෙදින පෙ.ව 8 සිට ප.ව 9 දක්වා අනුරාධපුර පූජා භූමිය තුළ සිදු කිරීමට නියමිතය. 

මෙම සත් කාර්යය සදහා ස්වෙච්ඡා දායකත්වය ලබා දිය හැකි සියලුම දෙනා හට අප ගෞරවයෙන් ආරාධනා කර සිටින්නෙමු. 

ඔබගේ පැමිණීම wildreach@gmail.comවෙත මෙම මස 12 වන දිනට ප්‍රථම නම, හැඳුනුම්පත් අංකය, දුරකතන අංකය, සමග තහවුරු කරන්න. (ආහාර සහ නවාතැන් සපයනු ලැබේ.)

ස්තූතියි෴
Add a comment...

Post has attachment

Post has attachment

Post has attachment

Post has attachment

Post has attachment
මාතර මාලිම්බඩ දී, වනජීවී දෙපාර්තමේන්තුවේ පශු වෛද්‍ය තාරක ප්‍රසාද් සහ පරිසරවේදීන් පිරිසක් එක්ව ඊයේ අල්ලාගත් කිඹුලා ගේ ඡායාරූප.
PhotoPhotoPhotoPhotoPhoto
මාතර මාලිම්බඩ දී, වනජීවී දෙපාර්තමේන්තුවේ පශු වෛද්‍ය තාරක ප්‍රසාද් සහ පරිසරවේදීන් පිරිසක් එක්ව අල්ලාග (12 photos)
12 Photos - View album
Add a comment...

Post has attachment
Photo
Add a comment...

Post has attachment
PhotoPhotoPhotoPhotoPhoto
wildreach Collection
View album
Add a comment...
Wait while more posts are being loaded