Profile cover photo
Profile photo
Lanka Times
About
Posts

Post has attachment
රොටරි සමාජය, සිංහ සමාජය වැනි ප‍්‍රසිද්ද සමාජ සේවා සංවිධානවල මෙරට ප‍්‍රධාන පෙලේ මත්ද‍්‍රව්‍ය ජාවාරම්කරුවන් සාමාජිකත්වය දරන්නේ යයි මුදල් හා ජනමාධ්‍ය ඇමති මංගල සමරවීර මහතා විසින් පසුගියදා එල්ල කරන ලද චෝදනාවට සිංහ සමාජ සාමජිකයන් පිරිසක් විසින් ඊයේ මාධ්‍ය…
Add a comment...

Post has attachment
පාර්ලිමේන්තු වරප‍්‍රසාදවලට මුවා වී රජයේ අමාත්‍යවරයකු අධිකරණයට අපහාස කිරීම හා තර්ජනය කිරීම කිසිසේත් අනුමත කළ නොහැකි බව හිටපු ජනාධිපති කුරුණෑගල දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කරයි. ඊයේ 21 දින ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තේරී…
Add a comment...

Post has attachment
විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය ”සුනිත්‍ය බලශක්ති අධිකාරිය මෙච්චර කාලයක් ගෙන ගියේ අනුන්ගේ ගොඩනැගිලිවල. ස්ථීර ගොඩනැගිල්ලකට එනවා කියන්නේ මෙම ආයතනයේ වැඩකටයුතු වඩාත් ක‍්‍රමවත් වෙනවා. මෙම ගොඩනැගිල්ල විශේෂ ඉදිකිරීමක්. සුනිත්‍ය බලශක්ති…
Add a comment...

Post has attachment
අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව  21 පාර්ලිමේන්තුවේදී කථානායක කරු ජයසූරිය මහතාට එ්කාබද්ධ විපක්ෂය මගින් භාර දෙනු ලැබීය. පාර්ලිමේන්තුවේ කථානායක කාර්යාලයේදී පස්වරු 02.30ට පමණ මෙම යෝජනාව එ්කාබද්ධ විපක්ෂයේ මන්ත‍්‍රීවරු කණ්ඩායමක් විසින්…
Add a comment...

Post has attachment
යාපනයල ශාන්ත පැට්‍රික් විද්‍යාලයේ නව තාක්ෂණික ගොඩනැගිල්ල සිසු අයිතියට පවරාදීමේ හා උතුරු පළාතේ උපාධිධාරින් සදහා ගුරු පත්වීම් ප්‍රදානය කිරීමේ උත්සවය 19 පෙරවරුවේ ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. උතුරු පළාත් ප්‍රධාන…
Add a comment...

Post has attachment
ජපානයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා දෙවන ලෝක යුධ සමයේ පරමාණු බෝම්බ ප්‍රහාරයකට ලක්වූ හිරෝෂිමා ප්‍රදේශයේ අද (15 සංචාරයක නිරත විය. හිරෝෂිමා නගරය වෙත ගිය ජනාධිපතිතුමා එහි නගරාධිපතිවරයා විසින් පිළිගත් අතරල අනතුරුව හිරෝෂිමා…
Add a comment...

Post has attachment
බි‍්‍රතාන්‍ය ශ‍්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ සේවය කළ බි‍්‍රගේඩියර් පි‍්‍රයංග ප‍්‍රනාන්දු ලංකාවට කැදවීම පිළිබදව ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා කිසිදු දැනුම්වත් වීමක් සිදු නොකළ බව ජනාධිපති කාර්යාල ආරංචි මාර්ග අනාවරණය කරයි. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ…
Add a comment...

Post has attachment
හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතාට ඉදිරි කැබිනට් සංශෝධනයේදී ඇමැති ධුරයක් ලබාදීම සඳහා මේ වන විට දැවැන්ත මෙහෙයුමක් ක‍්‍රියාත්මක වන බවට තොරතුරු අනාවරණය වෙයි. එක්සත් ජාතික පක්ෂ පසුපෙළ මන්ත‍්‍රීවරුන් හරහා මෙම මෙහෙයුම ක‍්‍රියාත්මක අතර මුදල් අමාත්‍ය ධුරය…
Add a comment...

Post has attachment
විවිධ වැරදි සම්බන්ධයෙන් පොලිසියට අවශ්‍ය සිටි සැකකරුවන් 2564 දෙනකු අද 24 දිවයිනපුරා කළ විශේෂ පොලිස් මෙහෙයුමකදී අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස්පති පූජිත ජයසුන්දර මහතාගේ නියෝගයකට අනුව මෙම විශේෂ පොලිස් වැටලීම සිදුකෙරිණි මෙම මෙහෙයුමේදී පොලිසිය විසින් අත්අඩංගුවට…
Add a comment...

Post has attachment
පොලිස් දෙපාර්තමේන්තුවට පිටතින් සහකාර පොලිස් අධිකාරිවරුන් 20 දෙනෙකු බඳවා ගැනීම වළකාලන ලෙස ඉල්ලා පොලිස් පරීක්ෂකවරුන්ගේ සංගමය අධිකරණයේ නඩුවක් පවරා ඇති බව ලංකා ටයිම්ස් වෙත වාර්තා වෙයි. පොලිස් කොමිසමට එරෙහිව ශේ්‍්‍රෂ්ඨාධිකරණයේ මෙම නඩුව පවරා ඇති අතර පොලිස්…
Add a comment...
Wait while more posts are being loaded