Profile cover photo
Profile photo
Saagaraya Blog
45 followers -
Blogger Tutorials, Movies, Music, Softwares, Tricks, Games, Windows Tricks, Internet Tricks, තාක්ෂණික තොරතුරු, sinhala tips and tricks, sinhala lyrics
Blogger Tutorials, Movies, Music, Softwares, Tricks, Games, Windows Tricks, Internet Tricks, තාක්ෂණික තොරතුරු, sinhala tips and tricks, sinhala lyrics

45 followers
About
Posts

Post has attachment
"බඹර නාදේ... ඇසෙන මානේ...
‍රැ‍ඳෙනු මාගේ... සුවඳ වාගේ..."

මේ දිනවල නිතර ඇසෙන ජනප්‍රිය ගීතයක් තමයි බාචි සුසාන් සහ ශානිකා මධුමාලි විසින් ගායනා කරන "නිහඬ ගමනේ (බඹර නාදේ)" කියන ගීතය.

» Read More - http://saagaraya.blogspot.com/2015/06/nihanda-gamane-bambara-nade-bachi-susan-ft-shanika.html
Add a comment...

Post has attachment
‘The Avengers: Age of Ultron’ Trailer එක විශ්ලේෂණය

මීට දින කීපයකට පෙර නිකුත් වුන "ද ඇවෙන්ජර්ස් ඒජ් ඔෆ් අල්ට්‍රෝන්" චිත්‍රපටියේ ට්‍රේලර් එක ගැන ඔයාලා නොදන්න විස්තර ටිකක් දැනගන්න.
Add a comment...

2014 අලුත් අවුරුද්ද සියලු ශ්‍රී ලාංකිකයින්ට සහ ලෝක වාසීන්ට සාමය, සතුට, සහජීවනය හා ආදරය පිරී ඉතිරී යන සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා කියා ප්‍රාර්ථනා කරනවා...

Here's hoping that the New Year is in every way complete. Wish happiness, success good health and all that make life sweet...
Add a comment...

Post has attachment
Kalpayak Ma (Sanda Savi Teledrama Theme Song)

කල්පයක් මා බලාන ඉන්නම්... අල්පයක්වත් වෙනස් නොවී...
ඔබේ ආදරේ... මා වෙත... ලැබෙනා තුරා... ලැබෙනා තුරා...

සත්තකයි මා ඔබේම වෙන්නම්... අංශුවක්වත් වෙනස් නොවී...
ඔබේ ජීවිතේ... මා වෙත... පුදනා තුරා... පුදනා තුරා...

ගායනය : රොමේෂ් සුගතපාල & ලක්මිණී උඩවත්ත

» Read More - http://saagaraya.blogspot.com/2013/12/sanda-savi-teledrama-theme-song.html
Add a comment...

Post has attachment
සියළුදෙනාටම සාමය සතුට සපිරුන සුබම සුබ නත්තලක් වේවා !
Merry Christmas Everybody !
Photo
Add a comment...

Post has attachment
Adobe Photoshop Lightroom 5 මෘදුකාංගය

Adobe Photoshop Lightroom කියන්නේ ඡායාරූප ශිල්පීන් වෙනුවෙන්ම නිර්මාණය කරපු මෘදුකාංගයක්. මෙයින් ඡායාරූප සකස් කරගන්නත්, ඒවා වැඩි දියුණු කරගන්නත් වගේම ඒ පිංතූර යහළු යෙහෙළියන් අතරේ පහසුවෙන් share කරගන්නත් පුලුවන්. කෙටියෙන්ම කීවොත් ඡායාරූප ශිලිපින්ට තමන්ගේ වැඩ කටයුතු ඉක්මනින් සහ පහසුවෙන් කරගන්න පුලුවන් විශිෂ්ඨ මෘදුකාංගයක් කීවොත් නිවැරදියි.
Add a comment...

Post has attachment
Percy Jackson: Sea of Monsters (2013) - මුහුදු රකුසන්ට එරෙහිව

මුහුදට අධිපති පොසයිඩන් දෙවියන්ගේ පුතා වන පර්සි ජැක්සන්ගේ තවත් එක් වීර චාරිකාවක්. පර්සි ඇතුළු ඔහුගේ යහළුවන් පිරිස රත්තරං ලෝම රෙද්දක් හොයාගෙන Sea of Monsters, එහෙම නැත්නම් බර්මියුඩා ත්‍රිකෝණය නමින් හදුන්වන ප්‍රදේශයට යන විර චාරිකාව තමයි Percy Jackson: Sea of Monsters චිත්‍රපටිය පුරා අපිට දකින්න ලැබෙන්නේ..
Add a comment...

Post has attachment
Dracula (TV Series 2013) - ඩ්‍රැකියුලා

19 වන සියවසේදී එංගලන්තයේ, ලන්ඩන් නුවරට ඩ්‍රැකියුලා පැමිණෙන්නේ මිනිසුන්ට නව තාක්ෂණයක් හදුන්වා දෙමින්, දශක ගණනකට පෙර තම ජීවිතය විනාශ කල පුද්ගලයින්ගෙන් පළිගැනීමටයි. මේ අරමුණ සාර්ථක වෙයිද?
Add a comment...

Post has attachment
Man of Steel (2013) - සුපිරි මිනිසා

DC Comics වල සිටින Superman කියන චරිතය ඇසුරෙන් 2013 වසරේදී නිර්මාණය කෙරුණ Man of Steel චිත්‍රපටිය, Zack Snyder විසින් අධ්‍යක්ෂණය කරන අතර Henry Cavill, Amy Adams, Russell Crowe.. ආදි ජනප්‍රිය නළු නිළියන් රාශියක් ඒ සදහා රංගනයෙන් දායකත්වය ලබාදෙයි...
Add a comment...

Post has attachment
The Mentalist - 6x04 - Red-Listed
480p HDTV x264

රෙඩ් ජෝන් සැකකාරයන් ලිස්ට් එකේ ඉන්න තව කෙනෙක් තමයි Robert Kirkland කියන්නේ. මේ පාර කතාවෙන් ඔයාලට බලාගන්න පුලුවන් ඔහුට මොනවගේ සම්බන්ධයක්ද රෙඩ් ජෝන්ගේ සමග තියෙන්නේ කියලා. ඒ වගේම ජේන්ගේ ලිස්ට් එකේ ඉන්න අය එකින් එක අඩු වෙනවා...
Add a comment...
Wait while more posts are being loaded