Profile cover photo
Profile photo
Suranga lakmal
101 followers
101 followers
About
Suranga's posts

Post has attachment
**
මල් පියලි මත ගෙවිය හැකිනම් ජීවිත.... රුදුරු හිරු රැස ගෙනෙයි නම් සිහිලස.. මද පවනකට සිඳෙයිනම් නෙත තෙත.. නොම සැලෙනු ඇත සුපෙම්වත් හදවත.. ^සූ

Post has attachment
සොඳුර..!
ලෝකයේ රුදු ඇසට මුවා නොවී හිඳිමු අප... අඳුර තිමිරය දිනෙක බිඳෙන වග සිතමු අප... තවත් එක් කතාවක් නොවන වග කියමු අප... ආලයේ ගනුදෙනුව නොකළ වග දනිමු අප... අවට ලෝකය දෙසම ආදරෙන් බලමු අප...!!! ^සූ

Post has attachment
**
ගෙවිල ගෙවිල යනකම් හිත පිරිමදින්නමයි මට හිත. . . . හිඳිල බිඳිල තිබු හිත් විල වැහැල වැහැල පිරෙව්වෙ නුඹ..! ^සූ

Post has attachment
මම මගේ පාඩුවේ
මම මගේ පාඩුවේ උන්නු කාලය කොයිතරම්නම් සුන්දරද මිහිරේ.. පිනි පොදත් සිරි පොදත් සීතල නෑ ගහ වැලත් මල් මිටත් සුන්දර නෑ මා වටා සිටි සොඳුරු ලෝකය මගේ ළඟ අද නෑ ඔබේ නෙත් තුළ ඉන්නවා හැර වෙනත් අතකට යන්න මට හිත නෑ රෑක හීනෙක තිබුණු සුන්දර සුවය නෑ ඒ කොහි ගිහිල්ලද නෑ හදේ ර...

Post has attachment
අම්මාවරු
අල කොල බතල කන රෙදි අඳින අම්මාවරු පමණද ගැහැට විඳින්නේ දරුවන් වෙනුවෙන් ^සූ

Post has attachment
**
මේ තරම් සුවිසල් අහස යට හිඳිමි අදමා තනිවෙලා ඔබේ සුසුමක දුරින් ඉන්නට වරම් නැත මට හිමි වෙලා සයුරු වෙරළක තනිව ඉකිලන රළ මතට වී මං මුලා ඈත ක්ෂිතිජයෙ සැඟව යන හිරු සදිසි ඔබ මා තනි කළා රෑක අහසක දිළෙන තරු සේ දිළුණු සිතුවිලි ගොළු කළා අමාවක රෑ අහස වාගෙම මගෙ ලොවම අඳුරක්...

Post has attachment

Post has attachment
**
පහන් කන්දක් අසළ කදෝපැණියෙකුට කොහෙද ඉඩ දිළිහෙන්න...! ^සූ

Post has attachment
**
ආදරෙන් පිරුණු විට සිත තුටින් ඉපිල යයි කාට නැවතිය හැකිද හිත ඉවුරු බිඳ ගලන ස්නේහයේ ගං දිය..!! ^සූ

Post has attachment
**
කටු පිරුණු පතොක් මත පවා පිපෙයි සොඳුරු මල් ^සූ
Wait while more posts are being loaded