Profile cover photo
Profile photo
Lak forex
276 followers
276 followers
About
Lak's posts

Post has attachment
සුවිශෙෂි නිවේදනයක් - සියලුම lakforex සාමාජිකයින් සදහා

ඔබ lakforex හරහා ගිණුමි විවෘත කර ගත් අයෙක් බැවින් ඔබගේ ගිණුම අප ස්වංක්‍රිය පද්ධතිය හරහා විවෘත වන්නේ Lavarage 1:200 යටතේ වේ. නමුත් 1:500 ලැවරේජ් ගිණුමි වෙනුවෙන් Nordfx ආයතනය මගින් margin Call 60% දක්වා අඩුකර ඇති බැවින් සියලුම අප සාමාජිකයින් තම ගිණුම 1:500 ලැවරේජ් වෙත මාරැ කර ගන්නා මෙන් දන්වා සිටිමු. එය නවතම තත්වය යටතේ 1:200 ගිණුමි භාවිතා කරනවාට වඩා වාසි සහගත වේ. මේ සදහා ඔබ කළ යුතු ක්‍රියා පටිපාය පහත පරිදි වේ. එවා නිසි පරිදි පිළිපදින්න

For More details - http://www.lakforex.com/norticelav.php
Photo

Post has attachment
Forex යනු ලෝක මුල්‍ය වෙළදපොලයි. අප මෙයින් මුදල් උපයන්න කළ යුත්තේ බොහෝම සරල දෙයක්. හරියට අපි කොටස් වෙළද පොළ ගනුදෙනු කරනවා වගේ තමයි. කිදෙනක් නමි දැනටත් කොටස් වෙළද පොළ කරනවද ? නමුත් එකෙන් ලාභ ගන්න හරිම අමාරැයි. නමුත් Forex මීට වඩා පහසුම මුදල් ඉපයිමේ ක්‍රමයක්. හරිම සරල මුලු ලොකේම පිලිගත්ත දෙයක් (මුල්‍ය වෙළදපොල හසුරවන්නේ ලෝක බැංකු පද්ධතියයි)නිසා හරියට ඉගෙන ගන්න කෙනෙකුට මෙම ක්‍රමය තමන්ගේ ප්‍රධාන ආදායමි මාර්ගය උනත් කර ගන්න පුලුවන්. හැබැයි හොදින් අධ්‍යනය කිරීම වැදගත් බව මතක තබා ගන්න.  නිවැරදිව කරන ඔනිම කෙනෙකුට නොසිතු ආදායමක් මෙකෙන් උපයා ගන්න පුලුවන්.   ඒ ගාණ මෙචිචරයි කියලා කියන්න බැ. යොදවන මුදල අනුව තමයි ඒක තීරණය වෙන්නේ.    සාමාන්‍ය වශයෙන් යොදවන මුදල $ 100 ක් නමි දිනකට $ 1 - $ 5 ත් අතර ආදායමකට පහසුවෙන් යන්න පුලුවන්.  හැබැයි හරියට ඉගෙන ගන්න එකනමි අනිවාර්යෙන් කරන්න ඔනි බව මතක තබා ගන්න. 

සමිපුර්ණ අධ්‍යාපනය සදහා - http://www.lakforex.com/
Photo

Post has attachment
ඔබ තවමත් Forex සමග සමිබන්ධ වුනේ නැද්ද ? 
 _______________________________________________________
           Forex යනු ලෝක මුල්‍ය වෙළදපොලයි. අප මෙයින් මුදල් උපයන්න කළ යුත්තේ බොහෝම සරල දෙයක්. හරියට අපි කොටස් වෙළද පොළ ගනුදෙනු කරනවා වගේ තමයි. කිදෙනක් නමි දැනටත් කොටස් වෙළද පොළ කරනවද ? නමුත් එකෙන් ලාභ ගන්න හරිම අමාරැයි. නමුත් Forex මීට වඩා පහසුම මුදල් ඉපයිමේ ක්‍රමයක්. හරිම සරල මුලු ලොකේම පිලිගත්ත දෙයක් (මුල්‍ය වෙළදපොල හසුරවන්නේ ලෝක බැංකු පද්ධතියයි)නිසා හරියට ඉගෙන ගන්න කෙනෙකුට මෙම ක්‍රමය තමන්ගේ ප්‍රධාන ආදායමි මාර්ගය උනත් කර ගන්න පුලුවන්. හැබැයි හොදින් අධ්‍යනය කිරීම වැදගත් බව මතක තබා ගන්න.  නිවැරදිව කරන ඔනිම කෙනෙකුට නොසිතු ආදායමක් මෙකෙන් උපයා ගන්න පුලුවන්.   ඒ ගාණ මෙචිචරයි කියලා කියන්න බැ. යොදවන මුදල අනුව තමයි ඒක තීරණය වෙන්නේ.    සාමාන්‍ය වශයෙන් යොදවන මුදල $ 100 ක් නමි දිනකට $ 1 - $ 5 ත් අතර ආදායමකට පහසුවෙන් යන්න පුලුවන්.     ඔබට මේ පිළිබදව විශ්වාසයන් නැතිනමි මම එක් ගිණුමකින් උපයපු මුදල් ප්‍රමාණයන් ගැන බලා ගන්න මෙතනින් යන්න . එ වගේම දැනට lakforex.com වෙබි අඩවිය මේ පැමිණි අවුරැදු 2 ක කාල සිමාව තුල සාර්ථකව  මුදල් උපයන 6000+ කට අධික සාර්ථක සාමාජික සංඛ්‍යාවකින් ද සමන්විතයි. නිසිපරිදි නිවසේ සිට පහසුවෙන් වැදගත් ලෙස අමතර ආදායමක් හෝ තම ප්‍රධාන ආදායම ලෙස මුදල් උපයන්න ඔබටත් අදහසක් තියෙනවනමි Forex තමයි ඊට හොදම විසදුම.
 ___________________________________________________
Get 100% free Forex Education in Sri lankan Best Forex Website. - www.lakforex.com
Photo

Post has attachment
$ 1000 කට $ 400 සිට ලාභයක් ලබන්න කැමතිද ? 

නිවැරදිව මුදල් ඉපයීම සදහාත් Forex Trading මගින් ඉහළම ලාභයක් ලබා ගැනීම සදහාත් උනන්දුවන ඔබ සැම වෙනුවෙන් පෞද්ගලිකවම සහය ලබා දීමට lakforex මේ වන විට සුදානමින් සිටි. මෙමගින් ඔබ තැන්පත් කරන මුදලට සරිලන පැහැදිලි ලාභයක් ලබා ගැනීම සදහා අවශ්‍ය වන අවබෝධය , දිනපතා උපදෙස් , ගණුදෙනු සහය ආදි සියල්ලම ඔබට ලැබෙනු ඇත. මේ සදහා ඔබට Lakforex Membership Requirement වලට අමතරව කිසිදු සුදුසුකමක් අවශ්‍ය නොවන අතර අවශ්‍ය පුර්ණ මගපෙන්වීම නිසි පරිදි ලබා දෙනු ලැබේ.  Forex Trading මගින් දැනටමත් ගනුදෙනු කරන හෝ මෙයට සමිබන්ධ වි නිවසේ සිට පැහැදිලි ඉහළ ලාභයක මුදල් ඉපයීමට ලබා පොරොත්තුවෙන් සිටින ඔබ සැමට ඉතා ප්‍රෙයා්ජනවත් වනු ඇත. කිසිදු ස්වංක්‍රිය ගනුදෙනු ක්‍රමයක් හෝ Zulutrade ආදි ක්‍රමයන්ට නොගොසේ තමන්ගේම ගිණුමකින් අප මුලින් පවසා ඇති ආකාරයට අසීමිතව විශාල ලාභයක් ඔබටම උපයා ගත හැකි අන්දම ඔබටම බලා ගත හැකි වනු ඇත. 

මෙ සදහා සියල්ලන්ම සමිබන්ධ කර ගත නොහැකි බව මුලින්ම දැන්විය යුතුය. මන්ද අද වන විට පුරා අවුරැදු දෙකක් 5000 කට අධික සාමාජිකයින් පිරිසක් අතීශය සාර්ථක කල lakforex වෙබ අඩිවයේ මේ වන විට විශාල සාමාජිකියින් පිරිසක් සිටින නිසාත් එ සියලන් වෙනුවෙන්ම පෞද්ගලික සහය ලබා දිය නොහැකි නිසාත්ය. මේ සදහා සුලු සුදුසුකමි කිහිපයක් පහත දක්වා ඇත්තේ විශාල ප්‍රමාණයකට එක වර සහය දීමට අපට නොහැකි බැවිනි. පහත සුදුසුකමි ඇති සියල්ලන්ටම අපගේ පුර්ණ මගපෙන්වීම නොමදව ලැබේ. වඩාත් හොද සේවාවක් සහ පහසු පෞද්ගලික මග පෙන්විමක් ලබා දීම අරමුණින් සමිබන්ධ කර ගන්නා සාමාජිකයින් පිරිස 200 දෙනෙක් දක්වා සීමා කර ඇති බව දන්වා සිටිමු. 

මේ සුවිශේෂි සේවාව පිලිබදව වැඩි විස්තර සදහා - http://www.lakforex.com/special-service.php

Read And Follow, Make $ 50 Up to Profit perday. visit www.lakforex.com
Wait while more posts are being loaded