Profile cover photo
Profile photo
Ccf Headoffice
41 followers
41 followers
About
Communities and Collections
Posts

Post has attachment
මහතලාකොළ වැව රජමහා විහාර භූමියෙන් පුරාවස්තු රැසක්
මධ්‍යම සංස්කෘතික අරමුදල විසින් මැදිරිගිරිය මහතලාකොළවැව යාය අට ප‍්‍රදේශයේදී කරන ලද විද්‍යාත්මක කැණීමකදී කි‍්‍ර.පූ පළමු සියවසට අයත් යැයි සැලකෙන පුරාවස්තු කිහිපයක් සොයාගෙන ඇත. සිරස රහිත බුදුපිළිමයක්, විහාරාරාම සංකීර්ණයක්, සිරිපතුල් ගලක්, මල් ආසනයක්, යබොර කොටස්, යකඩ ඇණ, පබළු වර්ග සහ විදේශිතව නිශ්පාදනය කර තිබෙන පි`ගන් කැබලි ඇතුළු පුරාවස්තු රැසක් හමුවී තිබේ.
මෙහිදී හමුවූ වළං කැබලි කි‍්‍ර.පූ පළමු සියවසට අයත් වන අතර පි`ගන් භාණ්ඩ කැබලි කි‍්‍ර.ව. අටවැනි නවවැනි සියවස්වලට අයත් ඒවා බව සොයා ගෙන ඇත.
PhotoPhotoPhotoPhotoPhoto
5/2/17
8 Photos - View album
Add a comment...

Post has attachment
මධ්‍යම සංස්කෘතික අරමුදල මඟින් අනුරාධපුර රුවන්වැලි මහා සෑයේ නැගෙනහිර වාහල්කඩ දොරටුව අසළ දකුණු පස බිම් කොටසේ සිදු කළ පුරාවිද්‍යා කැණිමකින් ඓතිහාසික සාධක රැසක් අනාවරණ කර ගෙන තිබේ.
පොළවෙන් මීටර එකක් පමණ ගැඹුරට සිදු කළ කැණිම්වලදී මෙම ඓතිහාසික සාධක මතුකර ගෙන ඇති අතර මෙහිදී හමුවු නටඹුන් ගොඩනැගිල්ල කුමක් ද යන්න මේ වන විටත් පර්යේෂණ සිදු කරමින් පවතී. එසේම කැසිකිළි ගලක්, කපරාදුවක්, බහිරව රූප දෙකක්, මතුපිට කැටයම් නොකළ සඳකඩ පහනක්, මුර ගල් දෙකක් සහ දොරටු ගල් දෙකක් මෙන්ම හුඹස් මැටි, අළුහුණු සහ ගඩොල් කුඩු යොදා ගනිමින් සකස් කළ ලා නිල් පැහැති බිත්ති පාදකයක් මෙම සාධකයන් අතර වේ. මෙම සාධක නිශ්චිතව හඳුනා ගැනීම සඳහා මේ වන විටත් පර්යේෂණ සිදු කරමින් පවතී.
PhotoPhotoPhotoPhoto
4/25/17
4 Photos - View album
Add a comment...

Post has attachment
සීගිරිය කෞතුකාගාරය මඟින් සංවිධානය කරනු ලැබු ශ්‍රාස්ත්‍රිය දේශන වැඩටහන් මාලාවේ පළමු දේශනය පුරාවිද්‍යාපශ්චාත් උපාධි ආයතනයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සොමදේව මහතා විසින් ශ්‍රී ලංකාවේ ආදි ඉතිහාසය පිළිබඳ කෙටි හැදින්විමක් මැයෙන් ඉදිරිපත් කරනු ලැබිය
2017/02/03
PhotoPhotoPhotoPhotoPhoto
2/6/17
5 Photos - View album
Add a comment...

Post has attachment
The new edition of first English translation at Pāli Mahāwanso is launching at the Galle port tourist bungalow of harbor authority in 17th January 2017 with the leadership of Hon.Prime minister Mr.Ranil Wickremesinghe, Hon.Minister of Education Mr.Akila Viraj Kariyavasam and reputable guests covenant to participate.
Photo
Add a comment...

Post has attachment
Photo
Add a comment...

Post has attachment
Photo
Add a comment...

Post has attachment
Add a comment...

Post has attachment
Discussion about prof.Senake Bandaranayake with prof.Prishanta Gunawardhana Director General ,CCF & Dr.Sirinimal Lakdusinghe
Add a comment...

Post has attachment
Add a comment...

Post has attachment
Photo
Photo
3/2/16
2 Photos - View album
Add a comment...
Wait while more posts are being loaded